එකෙන්ම ඒකත් ඇත්ත...ඇමරිකාවට ඔය තියෙන ඔක්කොම එක පාර උඩ ගහන්නත් බෑ නේ..ඕව තියෙන හරියකට වැඩේ සෙට් උනොත් ලොවෙත් නැති වෙයි..බලමුකෝ..කොහොමත් ඔය සීන් එක ඇදෙන එකක් නෑ..
ඇමරිකාවේ නය්ෂ්ටික මිසයිල තියෙන්නේ ඇමරිකාව ඇතුලේ විතරක් නෙවි බං. ලෝකේ පුරා නෂ්ටික සබ්මැරීන වල තියෙනවා.
USS Ohio. The 14 Trident II SSBNs together carry approximately fifty percent of the total US active inventory of strategic
thermonuclear warheads. The exact number of warheads deployed in the oceans of the world varies in an unpredictable and classified manner, always at or below a maximum number set by various
Strategic Arms Reduction Treaties. Although the Trident missiles have no pre-set targets when the submarines go on patrol, the
warships, when required, are capable of quickly being assigned targets by using secure and constant
radio communications links at sea, including
very low frequency (VLF) systems.
50% තියෙන්නේ ලෝකේ පුරා සාගර වල. ඇමරිකාවට ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑ.
මේ 50% අහබු ඉලක්ක වලට යැව්වත් ලෝකේ ඉවරයි.