.:: ANDROID වැඩකාරයෝ Part II ::.

aien

Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    මං එදා කිවුවේ සාමාන්‍යන් rom එකක් flash කරන විදිය.
    ඒත් මචන් සමහර rom flash කරන විදිය ටිකක් වෙනස්.
    තිලිණගේ rom එකත් flash කලට පස්සේ patch එක දාන්න ඕනේ.
    හැම rom එකටම patch නැති නිසා මං එදා patch එකක් ගැන කිවුවේ නෑ.
    rom එකක් flash කරන්න කලින් rom එකට අදාල thread එක මුල් පිටු 3-4ක් කියවපන්.
    එතකොට rom එකේ තියෙන දේවල්, flash කරන විදිය, bugs ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.

    දැන් උඹ rom එක දාල ඉවරනේ. battery එක ගලවල ෆෝන් එක off කරපන්.
    ඊළඟට cwm ගිහින් patch එකත් flash කරපන්.
    :)

    Battery eaka galawala phone eaka nam off kara CWM eaka ON karahama dan anne naha ne Dr.NAC
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    aye cwm 1 ganna stock 1 daala mula edanma karanna wenawa
    locked bootloaderslata me case 1 enawa...
    stock 1 daala root karala cwm daala steps tika hariyata karanna 4n 1 reboot karanne netuwa

    :yes:
    මෙහෙම කරන්නත් පුළුවන්.
    එහෙම නැත්නම් cwm තියෙන stock based kernal එකක් flash කලත් හරි. (මූ BL unlock කරලලු තියෙන්නේ මචන්.)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Battery eaka galawala phone eaka nam off kara CWM eaka ON karahama dan anne naha ne Dr.NAC

    එහෙමනම් කරන්න දේවල් 2යි.

    1.ආයෙත් මුල ඉඳල stock rom එක flash කරලා root කරගෙන ඇවිත් custom එක දාපන්.
    2.එහෙම නැත්නම් cwm තියෙන stock based kernal එකක් flash කරපන්.
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    aye cwm 1 ganna stock 1 daala mula edanma karanna wenawa
    locked bootloaderslata me case 1 enawa...
    stock 1 daala root karala cwm daala steps tika hariyata karanna 4n 1 reboot karanne netuwa

    Mama Bootlaoder eaka Unlock karala thiyenne machan

    Bohoma isthusthi machan karana udauw walata
     

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    :yes:
    මෙහෙම කරන්නත් පුළුවන්.
    එහෙම නැත්නම් cwm තියෙන stock based kernal එකක් flash කලත් හරි. (මූ BL unlock කරලලු තියෙන්නේ මචන්.)

    kiyala tiyena widiyata man hituwe bl lock kiyala...
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    එහෙමනම් කරන්න දේවල් 2යි.

    1.ආයෙත් මුල ඉඳල stock rom එක flash කරලා root කරගෙන ඇවිත් custom එක දාපන්.
    2.එහෙම නැත්නම් cwm තියෙන stock based kernal එකක් flash කරපන්.

    Me 2 ken mokakkda NAC karanna lesi

    Bohoma isthuthi NAC karana udauw walata
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ROOT karala anawanam, ayeth BOOTLOADER eaka unlock karanna oneda ?

    නෑ. ඕක දැන් කොහොමත් unlock නේ.
    ආයෙත් උඹම lock කලොත් මිස ඕක හැමදාටම unlock තමා.

    ඕනෙනම් පොඩ්ඩක් මේ kernal එක flash කරලා බලපන්.
    මං හිතන්නේ මේක උඹට හරියනවා.
    හරි නොගියොත් ඉතින් කොහොමත් stock rom එක flash කරන එකනේ.
     
    මට හෙල්ප් 3ක් ඕනේ..

    1.මට ගැලැක්සි S (I9000) එකට කෝල් රෙකෝඩර් (Call Recorder) එකක් ඕනේ..

    2.රූට් කරනකොට රූට් ෆයිල් එක KERNEL VERSION & BASEBAND VERSION එකට හරියන එකක් වෙන්න ඕනේද???

    3.මට මේක රූට් කරගන්න ඕනේ..මගේ එකේ විස්තර තමා මෙවුවා..මේකට සෙට් වෙන රූට් ෆයිල් එක හොයලා දීපල්ලකෝ..:yes::yes:

    MODEL NUMBER - GALAXY S I9000
    FIRMWARE VERSION - 2.3.6
    BASEBAND VERSION - I9000ZSJW1
    KERNEL VERSION - 2.6.35.7-I9000ZSJW4-CL1147074se.infra@SEI-46#2


     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    නෑ. ඕක දැන් කොහොමත් unlock නේ.
    ආයෙත් උඹම lock කලොත් මිස ඕක හැමදාටම unlock තමා.
    :D :D :D :D :D :D :D

    ඕනෙනම් පොඩ්ඩක් මේ kernal එක flash කරලා බලපන්.
    මං හිතන්නේ මේක උඹට හරියනවා.
    හරි නොගියොත් ඉතින් කොහොමත් stock rom එක flash කරන එකනේ.
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ICS Flash karana widiyatamane mekath karanna thiyenne
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    tharha nathuwa machan a wediya poddak kiyala denawada


    How to Flash boot.img / kernel.elf / kernel.sin using flashtool


    ඔකේ තියෙන්නේ ෆෝන් එක on එකේ තියෙද්දී කරන විදිය.
    උඹට ඕක on කරන්න බැරි නිසා off කරලා fastboot ගහපන්. (මගේ ෆෝන් එකේනම් off කරලා volume up එක press කරගෙන usb එකට ගැහුවම හරි. උඹේ ෆෝන් එකේ කොහොමද කියල නම් දන්නේ නෑ.)
    ඊළඟට ඔය guide එකේ step 4යි 5යි හැර 1,2,3,6,7,8, පිළිවෙලට කරපන්.

    ඊළඟට ෆෝන් එක boot කරලා cwm ගිහින් patch එක flash කරපන්.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ICS Flash karana widiyatamane mekath karanna thiyenne

    :no::no::no::no:

    kernal flash කරන විදියයි stock rom flash කරන විදියයි කියන්නේ දෙකක්.
    kernal එකක් flash කරන්නේ fastboot mode එකෙන්.
    stock rom එකක් flash කරන්නේ flashmode එකෙන්.
    මං උඩ දුන්න guide එක බලපන්.
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    Machan wade hari, Flash kara Rom eaka, Udauw karapu
    Dr.Nac and deemanthax Sahodarayanata bohoma isthuthi
    machan ubala denna harenna mama thawamath karakiyaganna deyak nathuwa innawa
    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
     

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    SAMSUNG galaxy S2 HD LTE

    machanla man SAMSUNG galaxy S2 HD LTE 4n ekak ganna yanne. meeka hodaida? poddak adahas kiyapalla. 34 kata ganna yanne. 4n eka hodai neda.. loku udawwak...