FONT eka tiyenawada me lassana oya langa?
bump 1k wath denna help 1k widiyata...
Please....
bump 1k wath denna help 1k widiyata...
Please....
Last edited:
ethi. nama kiyahan.

පට්ට අකුරු සෙට් එක..![]()
![]()
මේවා Free දෙන්නෙ නෑ.. මාත් ඉස්සර හැමතැනම හෙව්වා.. තියෙන එවුන් දෙන්නෙත් නෑ..
පට්ට අකුරු සෙට් එක..
![]()
![]()
මේවා Free දෙන්නෙ නෑ.. මාත් ඉස්සර හැමතැනම හෙව්වා.. තියෙන එවුන් දෙන්නෙත් නෑ..
ඔය ෆොන්ට් එක Free දෙන්නෙ නැහැ මං දන්න තරමින්.. සල්ලි දීලා ගන්න වෙන්නෙ.. ඕකෙ එකක් දෙන්නෙත් නැහැ.. එකතුවක් තියෙන්නෙ.. බර ගාණක් වෙනවා.. Advertising, Photo Editing කරන හුඟක් අය ගාව තියෙනවා.. දන්න කෙනෙක් ඉන්නව නම් ඉල්ලගන්න පුළුවන් වෙයි..
http://www.sjp.ac.lk/fa/cc/sinhala_fonts.html
මෙතනත් බලපං තියෙනවද කියලා..
මචන් මා ගාව මේ ෆොන්ට් එක තියෙනවා... උඹට ලඟින් වත් තියාගන්න පුලුවන්ද බලපන්...
https://www.yousendit.com/download/UVJnYlJaTlFHa05ESjlVag
මම ගාව තියෙනවා ඔය අකුරැ සෙට් එක මචං.. මම 75000/- දීල ගත්තේ යූස් කරන්න පුලුවන් එක කොම් එකක විතරයි.. අනිත් ඒවට දාන්න ගියොත් කී එක්ක ඉල්ලනවා.. එක කී එක්ක යූස් කරන්න පුලුවන් එක
කොම් එකක විතරයි.. ඒකයි සීන් එක...