Me FONT eka thiyenawado....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    FONT eka tiyenawada me lassana oya langa?

    28k7kvm.jpg



    bump 1k wath denna help 1k widiyata...
    Please....
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆොන්ට් එක Free දෙන්නෙ නැහැ මං දන්න තරමින්.. සල්ලි දීලා ගන්න වෙන්නෙ.. ඕකෙ එකක් දෙන්නෙත් නැහැ.. එකතුවක් තියෙන්නෙ.. බර ගාණක් වෙනවා.. Advertising, Photo Editing කරන හුඟක් අය ගාව තියෙනවා.. දන්න කෙනෙක් ඉන්නව නම් ඉල්ලගන්න පුළුවන් වෙයි..

    http://www.sjp.ac.lk/fa/cc/sinhala_fonts.html
    මෙතනත් බලපං තියෙනවද කියලා..:D

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    basic_font_pack2_01.jpg

    basic_font_pack2_02.jpg


    මේවා Free දෙන්නෙ නෑ.. මාත් ඉස්සර හැමතැනම හෙව්වා.. තියෙන එවුන් දෙන්නෙත් නෑ..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    පට්ට අකුරු සෙට් එක..

    මම ගාව තියෙනවා ඔය අකුරැ සෙට් එක මචං.. මම 75000/- දීල ගත්තේ යූස් කරන්න පුලුවන් එක කොම් එකක විතරයි.. අනිත් ඒවට දාන්න ගියොත් කී එක්ක ඉල්ලනවා.. එක කී එක්ක යූස් කරන්න පුලුවන් එක කොම් එකක විතරයි.. ඒකයි සීන් එක...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ෆොන්ට් එක Free දෙන්නෙ නැහැ මං දන්න තරමින්.. සල්ලි දීලා ගන්න වෙන්නෙ.. ඕකෙ එකක් දෙන්නෙත් නැහැ.. එකතුවක් තියෙන්නෙ.. බර ගාණක් වෙනවා.. Advertising, Photo Editing කරන හුඟක් අය ගාව තියෙනවා.. දන්න කෙනෙක් ඉන්නව නම් ඉල්ලගන්න පුළුවන් වෙයි..

    http://www.sjp.ac.lk/fa/cc/sinhala_fonts.html
    මෙතනත් බලපං තියෙනවද කියලා..:D



    Thanks...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ගාව තියෙනවා ඔය අකුරැ සෙට් එක මචං.. මම 75000/- දීල ගත්තේ යූස් කරන්න පුලුවන් එක කොම් එකක විතරයි.. අනිත් ඒවට දාන්න ගියොත් කී එක්ක ඉල්ලනවා.. එක කී එක්ක යූස් කරන්න පුලුවන් එක
    කොම් එකක විතරයි.. ඒකයි සීන් එක...

    Hari machan. Thanks for your response. Mama danagena hitiyye ne echchara wenawa kiyala. nikanma download karala puruddane.

    Mokakhari kramayek hoyagaththoth unlock karanna, EE gana hithamu neda. thanks...