තුටින් ඉපිළේ ..... !!!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Laughing01.gif
tuzki-bunny-emoticon-043.gif
:cool::cool::cool: :D:D:D :P:P:P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැත නැත දරුවා මම එය අත්දුටුවේ .... නැත
    ඇත එය කවියේ අග හරි හැටි කියව ....නැත
    විට විට පැමිණ මේ ලෙස ඔබ කි .......කවට
    හෙට හෙට සිහිව මතකෙට විත් හඬනු ... ඇත :P:P:P:P:P
    එළකිරියේ ත්‍රෙඩ් රැලි අතු පතරේ...
    ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
    යන එන කල ලැබ කවි සිප් සතරේ...
    අක්කගෙ ්‍රෙඩ් එකෙ පෙම් පැණි ඉතිරේ....

    ලියන ගමන් කවි සීපද පේලී....
    අතර මැදින් පනිනා පෙම් කෑලි....
    දකින විටදි මේවා හරි මහිරී.....
    අක්කා අද හෙට වෙයි මනමාලී... :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආ... එහෙනම් අර සයු නංගිට දෙන්න ඉස්සෙල්ලා... :lol:
    ඉස්සෙල්ල ඉල්ලපු අයට ඉස්සෙල්ල .... මී පාශානත් දාල දෙන්නන් ස වැඩි වෙන්න :D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම දෙයක් උනොත් අනිවා කියනවා :cool::cool::cool:
    but දැම්ම නෙමෙයි ... අපි තවම පොඩි ළමයි ..... :D:D:D
    අනේ ඇත්තට :oo: :rofl:

    ජීවිත අත්දැකීමක් නොවෙයි කියල කොච්චර කිව්වත් හිතෙන්නෙම එහෙම තමයි වගේ.....
    බොරුද මම කියන්නේ....!
    :yes::yes: ආන්න අයියට තේරුනා :cool::rofl:

    බොරු බොරු ....... අමු බොරු :D:D:D:D:D
    ඇත්ත තිත්තයි..
    කේක් පැනිරසයි :rofl::cool::cool:


    ඒකනේ... ;)
    :yes::yes:;) කේක් කමු.. :yes::D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සෙල්ල ඉල්ලපු අයට ඉස්සෙල්ල .... මී පාශානත් දාල දෙන්නන් ස වැඩි වෙන්න :D:D

    නයි බිත්තර එහෙම දන්නේ නැද්ද..?

    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ දහයක් දාලා..
    නයි බිත්තර දෙකකුත් දාලා..
    හදනවා පදමට හැඳි ගාලා...

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නංගි... ඇත්තද දැන් ඔහේ වැඩ කරන student ලට මොකද්ද chip එකක් දීලා කියන්නේ වැඩ කරන පැය ගාන trace කරන්න පුලුවන් වෙන්න..?

    Ehema kiwata ehema na kaisha eke sacho shape kara gattama hari :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නයි බිත්තර එහෙම දන්නේ නැද්ද..?

    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ දහයක් දාලා..
    නයි බිත්තර දෙකකුත් දාලා..
    හදනවා පදමට හැඳි ගාලා...

    :rolleyes: man damma :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නංගි... ඇත්තද දැන් ඔහේ වැඩ කරන student ලට මොකද්ද chip එකක් දීලා කියන්නේ වැඩ කරන පැය ගාන trace කරන්න පුලුවන් වෙන්න..?
    අපි මෙහෙ වැඩ කරන් නෑ නෙ ..... STUDIES විතරයි .... ජොලියෙ ඉන්න තියෙන්නේ .... MONTHLY ගෙදරින් පැඩියක් හම්බෙනවා ... :D:D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි මෙහෙ වැඩ කරන් නෑ නෙ ..... STUDIES විතරයි .... ජොලියෙ ඉන්න තියෙන්නේ .... MONTHLY ගෙදරින් පැඩියක් හම්බෙනවා ... :D:D:D

    ඔයත් ජපන් ද...? :rolleyes:

    අප්පේ එහෙනම් මෙයාලා හෙන සල්ලිකාරයෝ... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මදැයි... බටර් කේක් කන මෙයා ලංකාවට එනකං හිටපල්ලකෝ... :dull:
    හපෝ එච්චර කල් ඉන්න බෑ...
    මෙයාට බැරිද දන්නෑ කේක් ඕඩර් එකක් මෙහෙන් දාලා දෙන්න :rolleyes::love::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයත් ජපන් ද...? :rolleyes:

    අප්පේ එහෙනම් මෙයාලා හෙන සල්ලිකාරයෝ... :P
    :yes::yes: පට්ට සලිලිකාරියෙක්..
    වෙඩින් එකට ඉන්වයිට් නොකලොත් මං හෝල් එක ඉස්සරහා උද්ගෝසනේ කරනවා:dull::dull: :rofl::rofl: