එළකිරියේ ත්රෙඩ් රැලි අතු පතරේ...නැත නැත දරුවා මම එය අත්දුටුවේ .... නැත
ඇත එය කවියේ අග හරි හැටි කියව ....නැත
විට විට පැමිණ මේ ලෙස ඔබ කි .......කවට
හෙට හෙට සිහිව මතකෙට විත් හඬනු ... ඇත

ඉස්සෙල්ල ඉල්ලපු අයට ඉස්සෙල්ල .... මී පාශානත් දාල දෙන්නන් රස වැඩි වෙන්නආ... එහෙනම් අර සයු නංගිට දෙන්න ඉස්සෙල්ලා...![]()


අනේ ඇත්තටඑහෙම දෙයක් උනොත් අනිවා කියනවා
but දැම්ම නෙමෙයි ... අපි තවම පොඩි ළමයි .....![]()
ජීවිත අත්දැකීමක් නොවෙයි කියල කොච්චර කිව්වත් හිතෙන්නෙම එහෙම තමයි වගේ.....
බොරුද මම කියන්නේ....!

ආන්න අයියට තේරුනා 

ඇත්ත තිත්තයි..බොරු බොරු ....... අමු බොරු![]()



ඒකනේ...![]()


කේක් කමු.. 

ඉස්සෙල්ල ඉල්ලපු අයට ඉස්සෙල්ල .... මී පාශානත් දාල දෙන්නන් රස වැඩි වෙන්න![]()




හා හා එහෙනං ඔන්න ලංකාවට ආවම කට්ටියටම මන් ගානේ butter cakeඔව්...![]()



ඉස්සෙල්ල ඉල්ලපු අයට ඉස්සෙල්ල .... මී පාශානත් දාල දෙන්නන් රස වැඩි වෙන්න![]()
නංගි... ඇත්තද දැන් ඔහේ වැඩ කරන student ලට මොකද්ද chip එකක් දීලා කියන්නේ වැඩ කරන පැය ගාන trace කරන්න පුලුවන් වෙන්න..?

නයි බිත්තර එහෙම දන්නේ නැද්ද..?
පාසානම් ටිකකුත් දාලා...
සීනි කිලෝ දහයක් දාලා..
නයි බිත්තර දෙකකුත් දාලා..
හදනවා පදමට හැඳි ගාලා...
man damma 
අපි මෙහෙ වැඩ කරන් නෑ නෙ ..... STUDIES විතරයි .... ජොලියෙ ඉන්න තියෙන්නේ .... MONTHLY ගෙදරින් පැඩියක් හම්බෙනවා ...නංගි... ඇත්තද දැන් ඔහේ වැඩ කරන student ලට මොකද්ද chip එකක් දීලා කියන්නේ වැඩ කරන පැය ගාන trace කරන්න පුලුවන් වෙන්න..?



හා හා එහෙනං ඔන්න ලංකාවට ආවම කට්ටියටම මන් ගානේ butter cake![]()

අඩෝ මමත් ඕක දැම්ම...![]()
කමක් නෑ රෙකෝඩිං 2ක්.. ඔයාගෙ එකේ සවුන්ඩ් කොලිටි වැඩියි 



අපි මෙහෙ වැඩ කරන් නෑ නෙ ..... STUDIES විතරයි .... ජොලියෙ ඉන්න තියෙන්නේ .... MONTHLY ගෙදරින් පැඩියක් හම්බෙනවා ...![]()


හපෝ එච්චර කල් ඉන්න බෑ...මදැයි... බටර් කේක් කන මෙයා ලංකාවට එනකං හිටපල්ලකෝ...![]()




ඔයත් ජපන් ද...?
අප්පේ එහෙනම් මෙයාලා හෙන සල්ලිකාරයෝ...![]()

පට්ට සලිලිකාරියෙක්..


දැනට වෙන්ඩ ඩොක්ටර් අක්කාමෙයා ඩොක්ටර් අක්කද..? එහෙනම් අපිට බෙහෙත් ගන්න පුලුවං වෙයි...![]()

