Ehema kiwata ehema na kaisha eke sacho shape kara gattama hari![]()
එහෙමද..? වයිෆ්ගේ මල්ලි එන්න හදනවා.. ඔය සීන් එක ආරංචි වුනහම මම කිව්වා ගිහ්ල්ලා තේරුමක් නෑ කියලා.. මිනිහා ඔහේ එන්න හදන්නේ මෙහේ ජොබ් එකත් දාලා.. මම කිව්වා තේරුමක් නෑ කියලා..
Ehema kiwata ehema na kaisha eke sacho shape kara gattama hari![]()
කමක් නෑ රෙකෝඩිං 2ක්.. ඔයාගෙ එකේ සවුන්ඩ් කොලිටි වැඩියි
![]()

හපෝ එච්චර කල් ඉන්න බෑ...
මෙයාට බැරිද දන්නෑ කේක් ඕඩර් එකක් මෙහෙන් දාලා දෙන්න![]()

පට්ට සලිලිකාරියෙක්..
වෙඩින් එකට ඉන්වයිට් නොකලොත් මං හෝල් එක ඉස්සරහා උද්ගෝසනේ කරනවා![]()
![]()

![]()
ජීවිත අත්දැකීමක් නොව.....


( ප . ලි .........ජීවිත අත්දැකීමක් වන බවට කරුණාවෙන් දැනුම් දෙමි)
ඔන්න මගෙ යාළුවො...තනියම යන්න එපා... මමත් එන්නම්... උඹ උද්ගෝශනය කරපං.. මම ඇතුලට ගිහිල්ලා කාලා එන්නම්...![]()



ඔන්න මගෙ යාළුවො...
බොලා ලබන ආත්මෙත් මගේම යාළුවෝ වේවා !!!!![]()

උඹට එච්චර පිනක් නෑ නෑ ලබන ආත්මෙත් අපි වගේ යාලුවෝ ලැබෙන්න.. ඒක නිසා දැනමම පින් දහම් ටිකක් කරොත් ඉතිං අපිම ලබන ආත්මෙත් යාලුවෝ වෙයි...![]()

හාකො 
එළකිරියේ ත්රෙඩ් රැලි අතු පතරේ...
ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
යන එන කල ලැබ කවි සිප් සතරේ...
අක්කගෙ ත්රෙඩ් එකෙ පෙම් පැණි ඉතිරේ....
ලියන ගමන් කවි සීපද පේලී....
අතර මැදින් පනිනා පෙම් කෑලි....
දකින විටදි මේවා හරි මහිරී.....
අක්කා අද හෙට වෙයි මනමාලී...![]()





අඩෝ මමත් ඕක දැම්ම...![]()
නයි බිත්තර එහෙම දන්නේ නැද්ද..?
පාසානම් ටිකකුත් දාලා...
සීනි කිලෝ දහයක් දාලා..
නයි බිත්තර දෙකකුත් දාලා..
හදනවා පදමට හැඳි ගාලා...






පිටරට කීවේ කොයි රට ටද අපෙ අක්කේ....පිස්සුද කොලුවෝ නැත නැත මට මගුල් බෙර
විශ්මය කිමද මේ හැටි ඔබ නොදන්නේද???
මාගේ සොදුර පිට රටකය ගෙවන කල
පින් කර තිබේ තනියෙන් කල් ගෙවන්නට![]()

වැනිලා නෙවෙයි.. වෙඩින් කේක් වලට හොදට වැනිලා වැනිලා දානවා බ්රැන්ඩි ටිකක් ...vanila ටිකක් දානවා නේද ???![]()
