තුටින් ඉපිළේ ..... !!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ehema kiwata ehema na kaisha eke sacho shape kara gattama hari :yes:

    එහෙමද..? වයිෆ්ගේ මල්ලි එන්න හදනවා.. ඔය සීන් එක ආරංචි වුනහම මම කිව්වා ගිහ්ල්ලා තේරුමක් නෑ කියලා.. මිනිහා ඔහේ එන්න හදන්නේ මෙහේ ජොබ් එකත් දාලා.. මම කිව්වා තේරුමක් නෑ කියලා..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes: පට්ට සලිලිකාරියෙක්..
    වෙඩින් එකට ඉන්වයිට් නොකලොත් මං හෝල් එක ඉස්සරහා උද්ගෝසනේ කරනවා:dull::dull: :rofl::rofl:

    තනියම යන්න එපා... මමත් එන්නම්... උඹ උද්ගෝශනය කරපං.. මම ඇතුලට ගිහිල්ලා කාලා එන්නම්... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා වුනත් පට්ට සිංදුව... :cool:
    :yes::yes:
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනියම යන්න එපා... මමත් එන්නම්... උඹ උද්ගෝශනය කරපං.. මම ඇතුලට ගිහිල්ලා කාලා එන්නම්... :lol:
    ඔන්න මගෙ යාළුවො... :dull:
    බොලා ලබන ආත්මෙත් මගේම යාළුවෝ වේවා !!!! :baffled::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මගෙ යාළුවො... :dull:
    බොලා ලබන ආත්මෙත් මගේම යාළුවෝ වේවා !!!! :baffled::angry:

    උඹට එච්චර පිනක් නෑ නෑ ලබන ආත්මෙත් අපි වගේ යාලුවෝ ලැබෙන්න.. ඒක නිසා දැනමම පින් දහම් ටිකක් කරොත් ඉතිං අපිම ලබන ආත්මෙත් යාලුවෝ වෙයි... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට එච්චර පිනක් නෑ නෑ ලබන ආත්මෙත් අපි වගේ යාලුවෝ ලැබෙන්න.. ඒක නිසා දැනමම පින් දහම් ටිකක් කරොත් ඉතිං අපිම ලබන ආත්මෙත් යාලුවෝ වෙයි... :P
    :dull::dull: හාකො :baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එළකිරියේ ත්‍රෙඩ් රැලි අතු පතරේ...
    ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
    යන එන කල ලැබ කවි සිප් සතරේ...
    අක්කගෙ ්‍රෙඩ් එකෙ පෙම් පැණි ඉතිරේ....

    ලියන ගමන් කවි සීපද පේලී....
    අතර මැදින් පනිනා පෙම් කෑලි....
    දකින විටදි මේවා හරි මහිරී.....
    අක්කා අද හෙට වෙයි මනමාලී... :rofl:

    පිස්සුද කොලුවෝ නැත නැත මට මගුල් බෙර
    විශ්මය කිමද මේ හැටි ඔබ නොදන්නේද???
    මාගේ සොදුර පිට රටකය ගෙවන කල
    පින් කර තිබේ තනියෙන් කල් ගෙවන්නට
    ;););););)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අඩෝ මමත් ඕක දැම්ම... :P




    නයි බිත්තර එහෙම දන්නේ නැද්ද..?

    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ දහයක් දාලා..
    නයි බිත්තර දෙකකුත් දාලා..
    හදනවා පදමට හැඳි ගාලා...


    vanila ටිකක් දානවා නේද ??? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද කොලුවෝ නැත නැත මට මගුල් බෙර
    විශ්මය කිමද මේ හැටි ඔබ නොදන්නේද???
    මාගේ සොදුර පිට රටකය ගෙවන කල
    පින් කර තිබේ තනියෙන් කල් ගෙවන්නට
    ;););););)
    පිටරට කීවේ ොයි රට ටද අපෙ අක්කේ....
    අයියා එහෙම ටික කලකින් නෑ දැක්කේ....
    අප තම්බන්න ඔබගේ දර මදි අක්කේ...
    දත ගලවන්නෙ මගුල් දිනයෙ යටි හක්කේ...
    :rofl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    vanila ටිකක් දානවා නේද ??? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වැනිලා නෙවෙයි.. වෙඩින් කේක් වලට හොදට වැනිලා වැනිලා දානවා බ්‍රැන්ඩි ටිකක් ...
    ඉතුරු ටික බොනවා :rofl:
    :cool: