පූස්;14715105 said:
අක්කට යකා නැගල හිටු කියල
බනිනව මට කොටු කියල
සැලෙන්නෑ මම මැරුවත් අද කටු තියල
මඟුලක් ලඟයි වගේ තමයි ඉතින්
අන්න අක්ක පත සයිස් ඉන්ජෙක්ශන් කටු ටිකක් ලෑස්ති කරනවලු සෙට් එකටම දෙන්න...

පූස්;14715105 said:
අක්කට යකා නැගල හිටු කියල
බනිනව මට කොටු කියල
සැලෙන්නෑ මම මැරුවත් අද කටු තියල
මඟුලක් ලඟයි වගේ තමයි ඉතින්

තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......
මගුල් ගෙදරක් ලඟ ලඟම එනවා වගේ..... ආරාධනා කලත් නැතත් අපි නම් එනවෝ.......




ඔව් ඔව් ... මගේ මගුල අවූරුදු 4කින් ... අනිවා ආරාදන කරනවා 




බලමු පොඩි ටෝකක් දාලා එක්කෙනෙක් ගන්න බැරිද කියලා අහලා.. එහෙම බැරි වුනොත් ඉතිං මගුල් ගෙදරට ඕනේ තරම් ගෑනු ලමයි එයිනේ..![]()

අහ මෙන්න අඳුරන කෙනෙක් ඇවිත්lassanai..![]()


thanx අයියේ .... xam එකට සුබ පැතුම් .... !!! 


උබ විතරයි අය්යේ හිත හැදෙන දෙයක් කිව්වේ![]()
අක්ක හොඳ කෙනෙක් සෙට් කරලා දෙයි... 
කන්න තියෙනවා නම් ඉතින් නෑවිත් කොහොමද ....දෙවැනි මනමාලි කව්ද
![]()



ඉබ්බාගේ වෙඩිමට කස්ටිය එකතු කරනවලු ..... අපිත් එනවාඋබේ විබාගේ ඉවර නැද්දවෙඩ්මට යමන්



අන්න අක්ක පත සයිස් ඉන්ජෙක්ශන් කටු ටිකක් ලෑස්ති කරනවලු සෙට් එකටම දෙන්න...![]()


පූස්;14715149 said:![]()
ඉන්ජෙක්ෂන් ගැහුවත් මට
සැලෙන්නෙ නෑ මම කොහොමත්
වැඩක් නෑ කිසිම දෙයක් මට
බලන් ඉඳිමි මම
මඟුල දිහා තුටින්

පූස්;14715086 said:
ගොක් කොළ පෙනුනත් අක්කෙ හීනෙන්
බල්ලො මැරුවත් මා අමුවෙන්
ඉවසමි මම ඔබ වෙනුවෙන්
බලා සිටිමි එලොවේ සිට
මඟුලක් ලඟයි වගේ තමයි![]()
ඉවසපන් කොල්ලෝ තව ඉවසන් මා .. වෙනුවෙන්
පැණි හලපන් දිගටම රැක සිට ........ එලොවෙත්
ඉන්නම් තනිව සැමදා මා ඔබ ......... වෙනුවෙන්
සොයා ගන්න තුරු එලොවෙන් හෝ .. කෙල්ලෙක්
බලන් ඉන්නවා විතරද..? කන්නේ එහෙම නෑ..?![]()
පූස්;14715105 said:
අක්කට යකා නැගල හිටු කියල
බනිනව මට කොටු කියල
සැලෙන්නෑ මම මැරුවත් අද කටු තියල
මඟුලක් ලඟයි වගේ තමයි ඉතින්




ඉවසපන් කොල්ලෝ තව ඉවසන් මා .. වෙනුවෙන්
පැණි හලපන් දිගටම රැක සිට ........ එලොවෙත්
ඉන්නම් තනිව සැමදා මා ඔබ ......... වෙනුවෙන්
සොයා ගන්න තුරු එලොවෙන් හෝ .. කෙල්ලෙක්






na eya hitane ette eyata ayya kiwwa kiyala..ane mama nam harima duppath japan hitiyataඔයත් ජපන් ද...?
අප්පේ එහෙනම් මෙයාලා හෙන සල්ලිකාරයෝ...![]()

පූස්;14715215 said:
වැඩක් නෑ අයියෙ
එලොවේ සිට මොන කැවුම්ද
බලා සතුටු වෙමි මම
මගුලක් වගේ තමයි ඉතින්
