තුටින් ඉපිළේ ..... !!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14715105 said:

    අක්කට යකා නැගල හිටු කියල
    බනිනව මට කොටු කියල
    සැලෙන්නෑ මම මැරුවත් අද කටු තියල :P
    මඟුලක් ලඟයි වගේ තමයි ඉතින් :P

    අන්න අක්ක පත සයිස් ඉන්ජෙක්ශන් කටු ටිකක් ලෑස්ති කරනවලු සෙට් එකටම දෙන්න... :baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
    ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
    හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
    මගුල් බෙර හඬ සවන් රැවු දේ.......


    මගුල් ගෙදරක් ලඟ ලඟම එනවා වගේ..... ආරාධනා කලත් නැතත් අපි නම් එනවෝ.......

    :rofl::rofl::rofl::rofl::rofl: ඔව් ඔව් ... මගේ මගුල අවූරුදු 4කින් ... අනිවා ආරාදන කරනවා :cool::cool::cool::cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බලමු පොඩි ටෝකක් දාලා එක්කෙනෙක් ගන්න බැරිද කියලා අහලා.. එහෙම බැරි වුනොත් ඉතිං මගුල් ගෙදරට ඕනේ තරම් ගෑනු ලමයි එයිනේ.. ;)

    උබ විතරයි අය්යේ හිත හැදෙන දෙයක් කිව්වේ :love:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්ලිලා ඉවසලා ඉන්න... අක්ක බදින දවසට ඔක්කොටම ආරාධනා කරයි... අපි සෙට් එකම ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එමු... දැන් අක්කව මල පන්නගත්තොත් එකෙක්ටවත් එන්න කියන එකක් නෑ... එතකොට අපි කාලා හමාරයි... :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අන්න අක්ක පත සයිස් ඉන්ජෙක්ශන් කටු ටිකක් ලෑස්ති කරනවලු සෙට් එකටම දෙන්න... :baffled:

    :P:P:P
    ඉන්ජෙක්ෂන් ගැහුවත් මට
    සැලෙන්නෙ නෑ මම කොහොමත්
    වැඩක් නෑ කිසිම දෙයක් මට
    බලන් ඉඳිමි මම
    මඟුල දිහා තුටින්
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    11.gif
    ela
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14715149 said:
    :P:P:P
    ඉන්ජෙක්ෂන් ගැහුවත් මට
    සැලෙන්නෙ නෑ මම කොහොමත්
    වැඩක් නෑ කිසිම දෙයක් මට
    බලන් ඉඳිමි මම
    මඟුල දිහා තුටින්

    බලන් ඉන්නවා විතරද..? කන්නේ එහෙම නෑ..? ;)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14715086 said:

    ගොක් කොළ පෙනුනත් අක්කෙ හීනෙන්
    බල්ලො මැරුවත් මා අමුවෙන්
    ඉවසමි මම ඔබ වෙනුවෙන්
    බලා සිටිමි එලොවේ සිට
    මඟුලක් ලඟයි වගේ තමයි :P:P

    ඉවසපන් කොල්ලෝ තව ඉවසන් මා .. වෙනුවෙන්
    පැණි හලපන් දිගටම රැක සිට ........ එලොවෙත්
    ඉන්නම් තනිව සැමදා මා ඔබ ......... වෙනුවෙන්
    සොයා ගන්න තුරු එලොවෙන් හෝ .. කෙල්ලෙක්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉවසපන් කොල්ලෝ තව ඉවසන් මා .. වෙනුවෙන්
    පැණි හලපන් දිගටම රැක සිට ........ එලොවෙත්
    ඉන්නම් තනිව සැමදා මා ඔබ ......... වෙනුවෙන්
    සොයා ගන්න තුරු එලොවෙන් හෝ .. කෙල්ලෙක්

    එහෙමවත් කියපන් අක්කෙ දැන්
    බේරෙන්නට අපෙන් බං
    එහෙම කිව්වත් වැඩක් නෑ බං
    මඟුලක් ලඟයි වගේ තමයි ඉති
    න්
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14715105 said:

    අක්කට යකා නැගල හිටු කියල
    බනිනව මට කොටු කියල
    සැලෙන්නෑ මම මැරුවත් අද කටු තියල :P
    මඟුලක් ලඟයි වගේ තමයි ඉතින් :P

    කියලා පල නැත ... තේරුම් ගැන නැත
    කීවේ මන් තොට ... මගුලක් නොව හෙට
    මාගේ මිතුරිය ... දීගෙක යන දින
    දෙවැනි මනමාලය ... වන්නට පින් ඇත
    :angry::angry::angry::angry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉවසපන් කොල්ලෝ තව ඉවසන් මා .. වෙනුවෙන්
    පැණි හලපන් දිගටම රැක සිට ........ එලොවෙත්
    ඉන්නම් තනිව සැමදා මා ඔබ ......... වෙනුවෙන්
    සොයා ගන්න තුරු එලොවෙන් හෝ .. කෙල්ලෙක්

    මේක දැක්කම මට නිකන් පිස්සු වගේ :baffled::baffled::rolleyes::rofl::P:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14715215 said:

    වැඩක් නෑ අයියෙ
    එලොවේ සිට මොන කැවුම්ද
    බලා සතුටු වෙමි මම
    මගුලක් වගේ තමයි ඉතින්

    දැන් නම් මල මගුලක් වෙයි ඉතිං... :lol: