මධ්‍යස්ථ මත ධාරී (යැයි කියන ) මුසල්මානුවන් &#3

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මධ්‍යස්ථ මත ධාරී (යැයි කියන ) මුසල්මානුවන් &#3

මම පෞද්ගලිකව බොබසේටවත් රාවයටවත් කැමත්තක් නෑ. ඒත්....

සිංහල බෞද්ධයෙක් හැටියට අපේ උන්ගෙ ජාති වාදී අදහස්වලට විරුද්ද්ධව මමත් ඕන තරම් එලකිරියේ කතා කරලා ඈති. අපේ උන්ව හදන්න..

ඒත් මධ්‍යස්ථ මත දරණ මුසල්මානුවො, උන්ගේ අන්තවාදී මුසල්මානුවන්ට විරුද්ධව කතා කරනවා අඩුයි. නැත්තෙම නෑ. නමුත් ගොඩාක් අඩුයි..

ලැජ්ජයි තොපි ගැන !

මේ තියෙන්නෙ හොඳ උදාහරණයක්

69462_518342208207363_1789929313_n.png

ගිහින් බලපන් අත්සන් කරපු උන් ගාන

Petition #1
Uphold religious tolerance in Maldives!

Petition #2
Take action to stop incidents of harassment against minorities

Bodu Bala Sena & Muslim community in SL deserve each other? :confused:
 
Last edited:

Cronus

Member
Mar 9, 2013
291
19
0
හැබැයි මෙතන ඇත්තටම වරද තියෙන්නේ ස්ලාම් වල මිසක් මුස්ලිම් වරුන්ගේ නෙවෙයි . ස්ලාම් වල තිබෙන සමහර Verses ටිකක් අන්තගාමියි, ආත්මාර්ථකාමියි කියලා මට හිතෙන්නේ. නමුත් ඉතින් අපි ඒකට මුස්ලිම් මිනිස්සුන්ට බැනලා හරියන්නේ නෑ. මොකද ඕනෙම කෙනෙක් දෙමව්පියන්ගේ ආගම බොහෝවෙලාවට කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව බාරගන්න නිසා. අපි උත්සහා කරන්න ඕනේ ඒ වගේ අන්තගාමි වැකි ගැන දැනුවත් කරලා හැකි තරම් මුස්ලිම් මිනිස්සු සමග සමගිව ඉන්න උත්සා කිරිමයි. කුරාණයේ හොද පැති වගේම නරක පැතිත් තියෙනවා. අපි ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට ඒත්තු ගැන්විය යුතුයි එම නරක පැති වලින් හැකි තරම් ඈත් වෙලා ඉන්නට.
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
අපි ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට ඒත්තු ගැන්විය යුතුයි එම නරක පැති වලින් හැකි තරම් ඈත් වෙලා ඉන්නට.

උඹ සිංහලද මුස්ලිම් ද?

කිව්ව කියල උන් අහයිද?
 
Cronus

Member
Mar 9, 2013
291
19
0
උඹ සිංහලද මුස්ලිම් ද?

කිව්ව කියල උන් අහයිද?

මම සිංහල, බෞද්ධ, අපේ සීයා හොද උඩරට සිංහල ඒ වගේම මම ගියෙත් බෞද්ධ පාසැලකට. :P
බෞද්ධ කම පෙන්වන්න කියලා අනෙක් ආගම් වලට මම ගිරිය පුප්ප ගෙන කෑගහන්නේ නෑ. ගොඩක් බෞද්ධයෝ අද මේ රටේ එහෙම තමයි එහෙම නැත්නම් දැනටම යුද්ධයක් ගිහින් ඉවරයි.
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මම සිංහල, බෞද්ධ, අපේ සීයා හොද උඩරට සිංහල ඒ වගේම මම ගියෙත් බෞද්ධ පාසැලකට. :P
බෞද්ධ කම පෙන්වන්න කියලා අනෙක් ආගම් වලට මම ගිරිය පුප්ප ගෙන කෑගහන්නේ නෑ. ගොඩක් බෞද්ධයෝ අද මේ රටේ එහෙම තමයි එහෙම නැත්නම් දැනටම යුද්ධයක් ගිහින් ඉවරයි.

:D
එල මචන්..

එත් මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ සමහර සිංහල බෞද්ධයෝ ගිරිය පුප්පන් කෑ ගහන එක සාධාරණී කරන්න නෙමෙයි. (ඒකට විරුද්ධව උබ, මම, සහ තවත් උන් කතා කරලා තියෙනවනේ)

මං මෙතන කියන්නේ ඒක ගැන නෙමෙයි. අපි අපේ උන්ගේ ජාතිවාදී අදහස් වලට විරුද්ධ උනා වගේ, මුස්ලිම් උනුත් උන්ගෙ එවුන්ගේ ජාති වාදී අදහස් වලට විරුද්ධව කතා කලාද? ඔවුන් කෙතරම් දුරට මධ‍ය්ස්ථ මත ධාරීන්ද කියන එක ප්‍රශ්නයක්
 
Last edited:

Cronus

Member
Mar 9, 2013
291
19
0
:D
එල මචන්..

එත් මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ සමහර සිංහල බෞද්ධයෝ ගිරිය පුප්පන් කෑ ගහන එක සාධාරණී කරන්න නෙමෙයි. (ඒකට විරුද්ධව උබ, මම, සහ තවත් උන් කතා කරලා තියෙනවනේ)

මං මෙතන කියන්නේ ඒක ගැන නෙමෙයි. අපි අපේ උන්ගේ ජාතිවාදී අදහස් වලට විරුද්ධ උනා වගේ, මුස්ලිම් උනුත් උන්ගෙ එවුන්ගේ ජාති වාදී අදහස් වලට විරුද්ධව කතා කලාද? ඔවුන් කෙතරම් දුරට මධ‍ය්ස්ථ මත ධාරීන්ද කියන එක ප්‍රශ්නයක්

hm ඒකත් ඇත්ත මුස්ලිම් කෙනෙක් ඒ ගොල්ලන්ගේ සමහරක් අයගේ ජාතිවාදි මත ප්‍රතික්ෂේප කරනවා මම සැබෑ ලෝකයේදි නම් දැකලා නෑ ,නමුත් Online එකේ නම් ඕන තරම් දැකලා තියෙනව නමුත් ඒක හරි මුස්ලිම් කෙනෙක්ගෙන්ද කියලා මට කියන්න බෑ. කොහොම වුනත් අපි වගේ නෙවෙයි මුස්ලිම් මිනිස්සුන්ට Pressure එක වැඩියි. මොකක් හරි වැරදි දෙයක් කිව්ව ගමන් පල්ලියෙන් කොන් වෙනවා, වටේ ඉන්න මිනිස්සු නැති වෙනවා, තර්ජන එන්න ගන්නවා, විවිධ ප්‍රශ්ණ දැන් අපිට එහෙම නෑ. පන්සල් වලින් එන්නේ නෑ අපේ ගෙවල් වලට ගහන්න අපි මුස්ලිම් මිනිස්සුන්ගේ පැත්තට කථා කරත්. ඒ නිදහස මුස්ලිම් සමාජය තුළ නෑ. ඒක හරි.
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    sama ayithin denna kiwwe kawda

    me rate rajakale idan pera siritha dannawada?

    rajathuma budu dahama rakiya yuthui. budu dahamata mul thana laba diya yuthui.

    ehema eke muslim cristian hindu hama ekakatama wada adinna one buddhism walata. eka rate pera siritha.

    AUS, NZ USA wage haa agamatama eka thana dunnata kamak na. hodai. ee ratawal walata me wage agamika ithihasayak na. :no:

    eth me rata ehema nemei. boudda ratak
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    හැබැයි මෙතන ඇත්තටම වරද තියෙන්නේ ස්ලාම් වල මිසක් මුස්ලිම් වරුන්ගේ නෙවෙයි . ස්ලාම් වල තිබෙන සමහර Verses ටිකක් අන්තගාමියි, ආත්මාර්ථකාමියි කියලා මට හිතෙන්නේ. නමුත් ඉතින් අපි ඒකට මුස්ලිම් මිනිස්සුන්ට බැනලා හරියන්නේ නෑ. මොකද ඕනෙම කෙනෙක් දෙමව්පියන්ගේ ආගම බොහෝවෙලාවට කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව බාරගන්න නිසා. අපි උත්සහා කරන්න ඕනේ ඒ වගේ අන්තගාමි වැකි ගැන දැනුවත් කරලා හැකි තරම් මුස්ලිම් මිනිස්සු සමග සමගිව ඉන්න උත්සා කිරිමයි. කුරාණයේ හොද පැති වගේම නරක පැතිත් තියෙනවා. අපි ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට ඒත්තු ගැන්විය යුතුයි එම නරක පැති වලින් හැකි තරම් ඈත් වෙලා ඉන්නට.

    ලෝකයේ දැනට ඉන්න අන්තවාදීම උන් කව්ද මචං ?
    නරකම ජාතිය හම්බයෝ නෙවිද ?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මම පෞද්ගලිකව බොබසේටවත් රාවයටවත් කැමත්තක් නෑ. ඒත්....

    සිංහල බෞද්ධයෙක් හැටියට අපේ උන්ගෙ ජාති වාදී අදහස්වලට විරුද්ද්ධව මමත් ඕන තරම් එලකිරියේ කතා කරලා ඈති. අපේ උන්ව හදන්න..

    ඒත් මධ්‍යස්ථ මත දරණ මුසල්මානුවො, උන්ගේ අන්තවාදී මුසල්මානුවන්ට විරුද්ධව කතා කරනවා අඩුයි. නැත්තෙම නෑ. නමුත් ගොඩාක් අඩුයි..

    ලැජ්ජයි තොපි ගැන !

    මේ තියෙන්නෙ හොඳ උදාහරණයක්

    69462_518342208207363_1789929313_n.png

    ගිහින් බලපන් අත්සන් කරපු උන් ගාන

    Petition #1
    Uphold religious tolerance in Maldives!

    Petition #2
    Take action to stop incidents of harassment against minorities

    Bodu Bala Sena & Muslim community in SL deserve each other? :confused:

    උඹටත් ටිකටික තේරෙනවා දැන් එහෙනම්.........
    මම නම් ජීවිතේට දැකල නෑ මුස්ලිම් එකෙක් කොච්චර වැරදි කරත් තව මුස්ලිම් එකෙක් එක වැරදි කියනවා.
    මගේ යාලුවෙක් හිටිය එයා උපතින් කතෝලික එය මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලු උනා. ඕක දැනගෙන කෙල්ලගේ ගෙදරින් මුට අල්ලාගෙන හොදටම තඩි බාන්න හදනකොට අපේ යාලුවෝ සෙට් එක මයි ගිහින් බේරාගත්තේ. කොල්ල පව් උගේ අම්ම විතරයි ඉන්නේ. ඔකේ කේලම කියල කොල්ලට ගේම සෙට් කරලා තියෙන්නේ අපිත් එක්කම බොක්ක දීගෙන හිටපු මුස්ලිම් එකෙක්. පස්සේ ආරංචි උනා මුට ගහන්න ඇවිත් තියෙන්නේ කෙල්ලගේ ගෙදරින් නෙමෙයි වෙනම මුස්ලිම් සෙට් 1ක් කියල. පස්සේ ඌ රට ගියා කරදර වලින් බේරෙන්න බැරුව.

    උඹල දන්නවද ඔය වගේ case 1කට පොලිසිය වත් අත දන්නේ නෑ, ඊටත් වඩා හිරිකිතම වැඩේ තමයි අපි අපේ සහෝදරයන්ට වගේ සලකපු මුස්ලින් යාලුවෝ සෙට් එක මුට කරදරයක් වෙච්ච වෙලේ මුව මග හැරීම සහ සමහර එව්න් මුට ජිවිතේ එපා වෙන තරම් ජරා වැඩ කිරීම.

    මේක උනේ 2005 දී මෙහෙමෙ තේරෙන්නේ නෑ උඹලට........ මට තිත්ත උන බන් මුස්ලිම් ජාතියම අරූ යේ ඒ කෙල්ලත් එක්ක සම්බන්දයක් නෑ කියල දිවර දිව්රා කියද්දීත් එක මුස්ලිම් බල්ලෙක්අවේ නෑ උගේ Support එකට. ඔන්න උන්ගේ හැටි,
    මම තාමත් පසුතැවෙනවා අපි අපේ මුස්ලිම් යාළුවන්ට උදව් කල කෙල්ලෝ දාගන්න, ඒකාලේ අපි ඔය ජාති ආගම බැලුවේ නෑ, උඹලත් කල්පනා කරලා බලපන් A/L Class එන මුස්ලිම් කොල්ලෝ කොච්චර කැමතිද කියල වෙනත් ජාති ගම වල කෙල්ලෝ දාගන්න. A /L Class ගිය කාලෙ ගැන හොදට මතක් කරලා බලපන්.

    මටනම් දැන් උන්ව තිත්තයි.......

    හැබැයි අන්තවාදය විසදුමක් නොවෙයි කියල මම දන්නවා ... නමුත් අපි මෙරෙටේ ඉන්න සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට තදින්ම දැන්විය යුතුයි එක එක ආගම් වල කියාදෙන අමානුෂික දේවල් බැහැර කලයුතු බව.
    මම දන්නා ව්දිහට පට්ටම අමානුෂික ආගමික ඉගැන්වීම ඉස්ලාම්.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    sama ayithin denna kiwwe kawda

    me rate rajakale idan pera siritha dannawada?

    rajathuma budu dahama rakiya yuthui. budu dahamata mul thana laba diya yuthui.

    ehema eke muslim cristian hindu hama ekakatama wada adinna one buddhism walata. eka rate pera siritha.

    AUS, NZ USA wage haa agamatama eka thana dunnata kamak na. hodai. ee ratawal walata me wage agamika ithihasayak na. :no:

    eth me rata ehema nemei. boudda ratak

    Machan uba walige pagagenada?
    Uba kiyana kathawa hari thamai. Eth man thread eken awadanaya yomu kale wenath karunak gena neda? Sama ayithiyak gena man "methana" kiwwada? :no:
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ලෝකයේ දැනට ඉන්න අන්තවාදීම උන් කව්ද මචං ?
    නරකම ජාතිය හම්බයෝ නෙවිද ?

    මිනිස්සු කියන්නේ එහෙම මනින්න පුලුවන් ජාතියක් නෙවෙයි. මිනිස්සු කියන්නේ බොහෝම සංකීර්ණ කොටසක්. නරක මනුෂ්‍යයාගේ වුනත් හොද ගති ගුණ තියෙන්න පුලුවන්. නමුත් ඒවා වැහිලා තියෙන්නේ. දැන් උදාහරණයකට අංගුලිමාලගේ වුනත් හොද ගති ගුණ තිබුනා ඒක නිසයි රහත් වෙන්න පුලුවන් වුනේ, ඒක දැකලා තමයි බුදුන් ගියේ ඒක මතුකරලා ගන්න

    හැම දෙනාම ඉප දෙනකොට ඉපදෙන්නේ ජාතියක්, ආගමක්, වෛරයක් හිතේ තියාගෙන නෙවෙයි සමාජය විසින් තමයි මිනිස්සුන්ගේ ඔළුවලට මේවා දාලා මිනිස්සුන්ව දූෂණය කරන්නේ. ඉතින් සමාජයට පුලුවන් නම් මිනිස්සුන්ගේ ඔළු දූෂණය කරන්න සමාජයටම පුලුවන් මිනිස්සුන්ව යහමගට යවන්න. සමාජය කියන්නේ දැන් කවුද? සමාජය කියන්නේ මිනිස්සු. අපි උත්සහා කරන්න ඕනේ යම් දෙයක් වෙන්නේ/වුනේ ඇයි කියලා දකින්න මිසක් වුන දේවල් සමග පොර බැදීම නෙවෙයි. ඉතින් අපි හැකි තරම් ප්‍රචණ්ඩත්වය අඩු වෙන පරිදි ප්‍රශ්ණ විසදගන්න වෙර දරන්න ඕනේ. මිනිස්සුන්ට බැන්නට, ගැහුවට ප්‍රශ්න විසදෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ ප්‍රශ්ණය තවත් වැඩි වෙන එකයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමහරු ත්‍රස්තවාදීයෝ සමහරු ත්‍රස්ත වාදියෝ වෙමින් පවතිනවා , හැමෝම හිතාගෙන ඉන්නේ තමුන් හරි උතුම් අරමුණකට වැඩ කරනවය කියල තමයි , අන්තිමට එලියට එන්නේ ගෝත්‍රික කම
    සියලු අන්ත වාදයන් හෙළ දකිමු

    ආගමික සහජීවනය ගැන වැදි හින්නෙක් බුකියේ කරක් ගැසීමෙන් උගත් දෙය.

    ~සිංහලයා~

    *කූරගල පුදබිම මුස්ලිමුන් අල්ලති!* කිව්වම "මෙන්න මේ හු... පු..ල අපේ පූජනිය බිම අල්ලා ගත්ත. මුන් රට අල්ලන්න එනෝ! සිංහලයනි නැගිටියව්. හම්බයන් මරපියව්, කොටපියව්, දුටුගැමූණු වගේ වෙයව්, ණය ගෙවපව් . . . "

    *හලාල්* ගැන කතා කරපුවම "මුන් දුම්රිය සේවයයි, ජංගියයි හැම එකම හලාල් කරල. වර්ජනය කරපියව්, හම්බ බඩු ගන්න එපා"(මේ එකම ටේප් එක තමය
    ි හැබයි අනික් හැම එකටම වඩා දුවන්නේ).

    *ඕකද බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ?* කියල අහපුවම "අපිට බණ කියන්න තොපි කවුද?", "බුදු සසුන රැකෙන්නෙ සිංහලයෝ නිසා", "මුඛවාඩම් බැඳ තපස් රකින්නේ-පිටකොඳු බිඳ ගත් ඔලමොල නිවටුන්", "හම්බය ඇරල යනකල්ම උඹල බණ කිය කිය ඉඳපල්ලා", "තොපේ සර්වාගමික ඉනාවට බුදුහාමුදුරුවො ගාවගන්න එපා!"

    *මුස්ලිම් අන්තවාදයක් පවතින බව ඇත්ත...* කිව්වම "අන්න නියම සිංහල කොල්ලෙක්. උඹට පරක්කු වෙලා හරි ඇත්ත තේරුන එක ලොකු දෙයක් මචං. ආඩම්බරයි සහෝ. එකෙන්ම!!!"

    ...හැබැයි ඒ වාක්‍යයට පස්සේ...

    *...නමුත් සිංහල අන්තවාදයකින් එය පිටු දකින්න බැහැ!අහිංසක මුස්ලිම් ප්‍රජාව ඒකට පළිත් නැහැ* කිව්වම... "අපි අන්තවාදි නැහැ යකො. පිලිගනිං ඒක අවජාතක පො**යා. තොපේ මධයස්ථ පො**කම නිසා අපි අපේ ජාතිය ගැන කතා කරාම අපි අන්තවාදියො ද?", "අපි අන්තවාදි ලේබලයට බයේ හිටියොත් අපිට මුස්ලිම් රටක තමයි ඉන්න වෙන්නේ!
    "
    :baffled::baffled::baffled::baffled:

    ~හම්බයා~

    * හම්බයො අපේ රට අල්ලන්න එනවා!* කියල සිංහල එවුන් කිව්වම "පිස්සුද අප්පා. අපි මේ රටේ සහයෝගෙන් බෞද්ධයො එක්ක සහොදරයෝ වගේ ඉන්නෙ!"

    *හලාල් * ගැන කතා කළහම "ඒක ඔය කියන විදිහෙ මෙව්ව එකක් නෙමෙයි. ඒක වෙනම මෙව්වා එකක්"...

    සිංහල එකෙක් *මුස්ලිම් උන් අපේ සහෝදරයෝ වගේ* කිව්වම "හරියට හරි මචං. අපි ඉපදුනෙත් ලංකාවේ, මැරෙන්නෙත් ලංකාවෙ. එළකිරි සහ ජලය වගේ ඉම්මුකො!"

    හැබැයි...

    අන්තවාදය ගැන කතා කළහම "උඹලට ෂුවර් ද මචං ඕක ගැන?"...

    ඉරානය බුදුපිළිම තහනම් කීරීම ගැන කතා කළහම "ඇමරිකාව... උන් තමයි මහ ත්‍රස්තවාදියො".

    මාලදිවයින් අන්‍යාගමික හිමිකම් ගැන කතා කළහම "ඇමරිකාව යකෝ ඇමරිකාව. ඕකුන් තමයි ත්‍රස්තවාදියො"

    කොහේ හරි යන කාර්ටුන් කාරයේක් කොහෙ හරි රටක බලිකුරුට්ටක් ඇඳල යටින් "මුහම්මද්" කියල ගැහුවම "ඇමරිකාව අපිව අපහසුතාවයට පත් කරනවා. ඔය ඇඳපු එකාව මරපං".

    :baffled::baffled::baffled::baffled:
    යකෝ. බලනකොට මේ රටේ ආගමික සහජීවනය කියන්නේ නිකං වෙඩිබෙහෙත් ගබඩාවක් මැද්දෙ පත්තු කරපු ඉටිපන්දමක් වගේ නෙ? කොයි වෙලේ හරි ඉටි පන්දම පෙරෙලිච්චි වෙලාවට බලා ගතෑකි ආතල් එක.

    ~ වන්නියලැත්තෝ

    ජාතිය, ආගම සහ රට කියන දේ රැකගන්න කියල කෑගහන මහත්තුරු අන්තිමට කරන්නෙත් රකිනවට වඩා රට කන එක. ආගමක් තියෙන්නෙ රටක් හදන්න මිසක් ඒක කන්න නෙවේ, ආගමේ නාමයෙන් රට කන උන්ට මෙන්න වැද්ද ගානේ බුෆේ.. ඉදා කාපන්..

    574443_503174706390780_1666751292_n.png

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තව එකක් මචන් ලංකාව හම්බ කරණය එක වලක්වන්නනම් ,නිකන් එදා වෙල හම්බකරගෙන කන එකාට ගැස් පෙන්නලා වැඩක් නැහැ , මෙතනට ඕනි අගමිකත්වය මත පදනම් නොවූ නීති මාලවල් ,හැබයි සිංහල බෞද්ධ නමින් ඉන්න සංවිධාන කරන්නේ සාමාන්‍ය මනුස්සයට විරුද්දව වයිරය මෙහෙයවන එක මිසක් ,රජයට ඇගිල්ල දික් කරන්නේනෙවෙයි ...උදාහරණ ,, කුරගල ,මුහුදු මහා විහාරේ උණු සිද්දි වල මුලික වැරැද්ද මුන් කියන විදිහට ඒ තැන වල පදින්ච්චි උණු එව්වොන්ගේ ආගමේ ,නැතුව පුර විද්‍යා එකේ නොසැලිකිලිමත් සේවයවත් ,බුද්ධ සාසන එකේවත් නෙවෙයි ...හම්බයෝන්ට තොග ගානට ළමයි හැදුවේ ඉස්සර දැන් තියන අර්තිකෙත් එක්ක හම්බයෝන්ට නෙවෙයි රාවණ පරම්පරාවේ උනත් අමාරුයි , එත් ජනග්‍රහණය පලනයටවත් නැතිනම් හැමෝටම පොදු නීතියක් උදෙසාවත් කට්ටිය රජයට යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නැහැ ,ව්‍යවස්ථාමය වෙනසකට සටන් කරපු අන්තිම හාමුදුරුවෝ සෝම හාමුදුරුවෝ , අද කරන්නේ හම්බ කැරට් අලයක් පෙන්න පෙන්න ,චුන් කරන එක ,කව්රුත් රාජ්‍ය ආයතන පැත්තට අත දික් කරන්නේ නැහැ ,ඇයි සාමාන්‍ය මිනිස්සු මරා ගන්න මතය මෙහෙය වන්නේ රාජ්‍ය මට්ටමේ වෙනස් කල යුතු වැරදි වලට ? මේක දේශපාලනික මටහ මෙහෙය වීමක් නෙවෙයිද ? මම ඊයේ දැක්ක ජනදිපත් කියනවා හැමෝම ඉවසීමෙන් කටයුතු කරන්නලු , හැබැයි උ කියන්නේ නැහැ උන්ගේ රාජ්‍ය අමත්යන්ස වල වරද්දවත් ,ව්‍යවස්ථාවේ වැරද්දවත් ,අපි මෙහෙම කරලා දෙන්නම් ,මේ හරියේ මෙහෙම වෙනස් කරලා ප්‍රස්නේ විසදලා දෙන්නම් ,ආයතන වල එව්වොන්ගේ වැඩ කාර්යක්ෂම කරලා දෙන්නම් කියල ,එයාට ව්‍යවස්ථාව වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ ධුර කාලය වෙනස් කරගන්න විතරයි ,
    එයටත් ඕනි මේ හම්බ කැරට් අලෙ බලාගෙන මිනිස්සුන්ගේ ලේ රත් වේවි ඉන්න එකම තමයි ,එතකොට රටේ මුලික ප්‍රසන වලට එන බලපෑම අඩු වෙනවනේ
     
    මුසල්මනුවන්ගේ ව්යාප්තවාදයක් කියල දෙයක් ගැන අපේ ගොඩක් දෙනෙක් කතා කරනවා.
    ඒත් ඒකට අපෙ මෝඩ හරක් ගේ විසදුම, හම්බ්ට කඩ ගිනි තියන එක. හම්බ කඩ වර්ජනය කිරීම (ඇඳුම් කඩ සඳහා පමණක් මෙය විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ මන් ද යැයි නොදනිමි ), යන අපේ උන්ට කුණු බිත්තර ගැසීම, අල්ලහ්ට බැන වැදීම වැනි ක්‍රියා මාර්ගයි..
    යකෝ මේකෙන් වෙන්නේ සිංහල මුස්ලින් මිනිස්සු අතර වෛරය උත්සන්න වී අවසානයේ ගැටුමක් දක්වා ඇදී යාමයි.

    නරකද ව්‍යාප්ත්වාදයට එරෙහිව රජය හරහා ව්‍යවස්ථාමය වෙනසක් ඇති කිරීමට බල කොරොත්?

    1) චීනයේ කලා වගේ ජනගහන වර්ධනය පාලනය කිරීමට සෑම පවුලකටම සිටිය හැකි දරුවන් ප්‍රමාණයට යම් සීමාවක් දැමීම. 2ක් හෝ 3 දෙනෙකට.

    2) බහු භාර්‍යා විවාහ නීතියෙන් තහනම් කිරීම.

    වැනි නීති පැනවූවොත් එය තමන් කුමන ජාතියකට ආගමක් ඇදහූවත් මෙම නීති වලට යටත් වීමට සිදු වේ.
    එවිට මුස්ලිම් ජනගනනය සිංහල ජනගහනයට සාපේක්ෂව වැඩි වීමක්ද සිදු නොවේ.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඒත් මගේ මෙතන ප්‍රශ්නය ඒක නෙමෙයි..

    අපි අපේ උන්ගෙ අන්ත වාදී ෆසිස්ට් වාදි ක්‍රියා කලාප වලට විරුද්ධව කතා කරනවා වගේ, ඇයි මුස්ලිම් එකෙක් වත් උන්ගේ අන්තගාමී වැඩ වලට විරුද්ධව කතා නොකරන්නේ කියල.

    සධාරණයක් ඉටු කල යුත්තේ අප පමණද?