මධ්‍යස්ථ මත ධාරී (යැයි කියන ) මුසල්මානුවන් 
මම පෞද්ගලිකව බොබසේටවත් රාවයටවත් කැමත්තක් නෑ. ඒත්....
සිංහල බෞද්ධයෙක් හැටියට අපේ උන්ගෙ ජාති වාදී අදහස්වලට විරුද්ද්ධව මමත් ඕන තරම් එලකිරියේ කතා කරලා ඈති. අපේ උන්ව හදන්න..
ඒත් මධ්‍යස්ථ මත දරණ මුසල්මානුවො, උන්ගේ අන්තවාදී මුසල්මානුවන්ට විරුද්ධව කතා කරනවා අඩුයි. නැත්තෙම නෑ. නමුත් ගොඩාක් අඩුයි..
ලැජ්ජයි තොපි ගැන !
මේ තියෙන්නෙ හොඳ උදාහරණයක්
ගිහින් බලපන් අත්සන් කරපු උන් ගාන
Petition #1
Uphold religious tolerance in Maldives!
Petition #2
Take action to stop incidents of harassment against minorities
Bodu Bala Sena & Muslim community in SL deserve each other?

Last edited:
Eth Man uda post eken kiwwa de therum ganna..