Amazing Facts !!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    patta lipiya!

    Thanx machan. ඕකෙ තව දිහට විස්තර තියෙනවා. ගොඩක් කෙටි කරල දැම්මෙ :)
    උදාහරණයක් විදිහට අර ඇහෙන් අපිව රවට්ටන සීන් එකේ තව කරුණු ටිකක් තියෙනවා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Original Post Updated

    SENSORY TALLY

    පිට තියෙන්නෙ සංවේදක 5ක් විතරද ??? නෑ

    රත් වෙච්ච යකඩයක් ලඟට අත ගෙනිච්චාම අපිට ඒ යකඩෙ රස්නෙ දැනෙන්නෙ හමේ පිහිටලා තියෙන තාප සංවේදක නිසා. ඒක අපි දන්න අනික් දේවල් 5 ට අමතර දෙයක්.
    අපි උඩු යටිකුරු වෙලා ද ඉන්නෙ කියල දැනෙන්නෙ අමතර සංවේදකයක් නිසා

    ඇස් පියාගෙන නහය අල්ලන්න ට්‍රයි එකක් දෙන්න අපිට රේඩාර් ඕනෙද ? නෑ. අපේ මොලෙන් ඇඟේ ශේප් එක ප්‍රමාණය ඉබේම ගණනය කරල තීරණය කරනවා නහය තියෙන්නෙ මෙන්න මෙතන කියල.
    ලයිට් නැති වෙලාවටත් අපිට අතින් බත් කන්න අමාරු නැත්තෙ අන්න ඒ සංවේදක 5 ට අමතරව පිහිටල තියෙන තවත් සංවේදක නිසා. :yes:

    oya serama shariraya kiyana ekata neda ayithi wenne:oo::oo: