patta lipiya!
Original Post Updated
SENSORY TALLY
අපිට තියෙන්නෙ සංවේදක 5ක් විතරද ??? නෑ
රත් වෙච්ච යකඩයක් ලඟට අත ගෙනිච්චාම අපිට ඒ යකඩෙ රස්නෙ දැනෙන්නෙ හමේ පිහිටලා තියෙන තාප සංවේදක නිසා. ඒක අපි දන්න අනික් දේවල් 5 ට අමතර දෙයක්.
අපි උඩු යටිකුරු වෙලා ද ඉන්නෙ කියල දැනෙන්නෙ අමතර සංවේදකයක් නිසා
ඇස් පියාගෙන නහය අල්ලන්න ට්රයි එකක් දෙන්න අපිට රේඩාර් ඕනෙද ? නෑ. අපේ මොලෙන් ඇඟේ ශේප් එක ප්රමාණය ඉබේම ගණනය කරල තීරණය කරනවා නහය තියෙන්නෙ මෙන්න මෙතන කියල.
ලයිට් නැති වෙලාවටත් අපිට අතින් බත් කන්න අමාරු නැත්තෙ අන්න ඒ සංවේදක 5 ට අමතරව පිහිටල තියෙන තවත් සංවේදක නිසා.![]()


oya serama shariraya kiyana ekata neda ayithi wenne![]()
ehenam ban oya okkoma tiyenne shariraye ne ?


