Arabiye polowa yata thiyena oil hoya ganna bari unane Allahta. American brain eken ne oil hoya gatthe. Allah ta oil hoya ganna bari una nisane Arabi muladi poor wela hitiye. Ships mankolla kawe. Emirates kiyana air plane samagama nahene, Bicycle winkalayaka work karapu Right brothers la nathanam. Be honest please , Your god is not Allah, Your god is America who help to discover oil and Right brothers who invented Air planes.
Allah mokadha Arabinta water supply eka hariyata dunne natthe??
මේ කලින් නිව්ටන් ගැන කියන්න ඇවිත් "ශක්තිය" තමයි හැමදේම යයි කියපු කෙනානෙ. කෝ ඉතින්, මම අහපු දේ ගැන කියන්නෙ නැතුව බයිලා කියන්නෙ? වෙන කියන්න දෙයක් නැති නිසාද?
. ඔබ කියපු "ශක්තිය" අර්ථ දක්වන්න.ඔබ කියන්නෙ දුප්පත්කම නරකක් කියලද? පෝසත් වීම උසස්ද? අමතක වුනා... ඔබට අනුව මෙලොව දුකක්නේ! ඒ කාලෙ oil ලැබුනොත් ඒව වලින් දුවවන්නෙ මොනවද? ඔටුවොද? (එහෙම නම් ඒ කාලෙ හදන්න තිබ්බ ඔටුවන්ට petrol stations!!
). ඔය කොල්ල කාපු නැව් ගියේ කාන්තාරෙද?
. අනික්වත් ඔබේ මොඩකම ප්රදර්ශනය කරන කතා තමයි. ඔබ අරාබියට පය ගහල බලන්න වතුර නැතුව මැරෙන්න වෙයිද කියල. අනික, ඔබ දන්නවද "zam zam" ලිඳ ගැන?

?


