ඉස්ලාම්-Cosmology1

Arabiye polowa yata thiyena oil hoya ganna bari unane Allahta. American brain eken ne oil hoya gatthe. Allah ta oil hoya ganna bari una nisane Arabi muladi poor wela hitiye. Ships mankolla kawe. Emirates kiyana air plane samagama nahene, Bicycle winkalayaka work karapu Right brothers la nathanam. Be honest please , Your god is not Allah, Your god is America who help to discover oil and Right brothers who invented Air planes.
Allah mokadha Arabinta water supply eka hariyata dunne natthe??

මේ කලින් නිව්ටන් ගැන කියන්න ඇවිත් "ශක්තිය" තමයි හැමදේම යයි කියපු කෙනානෙ. කෝ ඉතින්, මම අහපු දේ ගැන කියන්නෙ නැතුව බයිලා කියන්නෙ? වෙන කියන්න දෙයක් නැති නිසාද? :lol:. ඔබ කියපු "ශක්තිය" අර්ථ දක්වන්න.

ඔබ කියන්නෙ දුප්පත්කම නරකක් කියලද? පෝසත් වීම උසස්ද? අමතක වුනා... ඔබට අනුව මෙලොව දුකක්නේ! ඒ කාලෙ oil ලැබුනොත් ඒව වලින් දුවවන්නෙ මොනවද? ඔටුවොද? (එහෙම නම් ඒ කාලෙ හදන්න තිබ්බ ඔටුවන්ට petrol stations!!:lol:). ඔය කොල්ල කාපු නැව් ගියේ කාන්තාරෙද?:lol:. අනික්වත් ඔබේ මොඩකම ප්‍රදර්ශනය කරන කතා තමයි. ඔබ අරාබියට පය ගහල බලන්න වතුර නැතුව මැරෙන්න වෙයිද කියල. අනික, ඔබ දන්නවද "zam zam" ලිඳ ගැන?
 
pattai oiiiii...munta ridilaaa......mun dan kuraane ewath adala aran me kiyanna hdanne kuranee kiyann patta vidyathmama.,dewal thyen ekak kiyala..ridichcha thrama ekenma penawa..paw ban asarana muslim ..hith ridilaaa...
munge dushana,hora magadi tika lokayama danagaththa ne...dan munta inna baa..hikk hik..ara hamuduruwanata banina hati........ridiiiiiiiiiiiiiilaaaaa....hodatama ridiilaaaaaaa.....me rata ipadenne tho tiak hari pin karalane..kalakanni muslim balla....hik hik....:D:D:D:D

මොකද "රිදිලා... රිදිලා... රිදිලා..." කියල භාවනා කරන්නෙ? ඔයාට ඇත්තටම රිදුනද? ඕව ගනන් ගන්න එපා. ඔය මහමේරු පර්වතයට නැගල භාවනා කරන්න. ඔක්කොම හරියයි! :lol:
==>>> http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179
 
ubat itin moda katane kiyanne ubata hariyatama kiyanna puluvanda meka alla visin karanva kiyala....
hari uba antima Q eka dekke nedda ekata uththra nedda...

Q3?
alla visin minisava mevu akaraya vidyavata sambanda karala oyata kiyanna puluvanda...:confused:?

මොකෝ? තුන්වෙනි ප්‍රශ්නෙට බැස්සෙ ඔබේ අනික් ප්‍රශ්න මෝඩ ඒවා බව තේරුනු නිසාද? විශ්වය ගැන කියන්න දෙයක් නැති වුනාම මිනිසා ගැන අහන්නෙ? ඔබ බංකොලොත්ද? අයින්ස්ටයින් කියල කෙනෙක් හිටිය බව ඔබ දන්නවද?:lol:. විද්‍යාවක් ගැන කතා කරන්න විද්‍යාව දැනගෙන එන්න. මෝඩ ප්‍රශ්න අහල වීරයෙක් වෙන්න අමාරුයි. කියන්න ඉතින්, ඔය ගුරුත්වාකර්ශනය ඇතිකලේ නිව්ටන්ගෙ ආත්මයක්ද වැනි මෝඩ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ ඇයි?

ඔබ වැනි අයට තේරුම ගන්න ලෙහෙසි ඒවා තමයි, මහමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනකොට ජම්බුද්වීපයට රෑ-දවල් වෙන හැටි ගැන එහෙම. කියවන්න..
http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
pattai oiiiii...munta ridilaaa......mun dan kuraane ewath adala aran me kiyanna hdanne kuranee kiyann patta vidyathmama.,dewal thyen ekak kiyala..ridichcha thrama ekenma penawa..paw ban asarana muslim ..hith ridilaaa...
munge dushana,hora magadi tika lokayama danagaththa ne...dan munta inna baa..hikk hik..ara hamuduruwanata banina hati........ridiiiiiiiiiiiiiilaaaaa....hodatama ridiilaaaaaaa.....me rata ipadenne tho tiak hari pin karalane..kalakanni muslim balla....hik hik....:D:D:D:D

ridune apita nam ay uba adanne?:P
 
rock_sl

Member
Mar 9, 2013
211
31
0
මොකෝ? තුන්වෙනි ප්‍රශ්නෙට බැස්සෙ ඔබේ අනික් ප්‍රශ්න මෝඩ ඒවා බව තේරුනු නිසාද? විශ්වය ගැන කියන්න දෙයක් නැති වුනාම මිනිසා ගැන අහන්නෙ? ඔබ බංකොලොත්ද? අයින්ස්ටයින් කියල කෙනෙක් හිටිය බව ඔබ දන්නවද?:lol:. විද්‍යාවක් ගැන කතා කරන්න විද්‍යාව දැනගෙන එන්න. මෝඩ ප්‍රශ්න අහල වීරයෙක් වෙන්න අමාරුයි. කියන්න ඉතින්, ඔය ගුරුත්වාකර්ශනය ඇතිකලේ නිව්ටන්ගෙ ආත්මයක්ද වැනි මෝඩ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ ඇයි?

ඔබ වැනි අයට තේරුම ගන්න ලෙහෙසි ඒවා තමයි, මහමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනකොට ජම්බුද්වීපයට රෑ-දවල් වෙන හැටි ගැන එහෙම. කියවන්න..
http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

ko itin man ahapu Q ekata uththara nedda.....

''කුරානය විද්‍යාවට සම්බන්ධ කරනවට ඔබ බයද?'':D:D:D

den kauda danne baya une kiyapanko medata uththarayak...:D:D:D

''alla visin minisava mevu akaraya viddayata sambanda karala kiyanna puluvanda...:confused:?''
 
Last edited:

උත්තර දෙන්න කලින් ප්‍රශ්නෙ පැහැදිලි කරගන්න. ඉස්කෝලෙ කිව්වෙ එහෙමයි.

ඇයි මේ ඔබ මෝඩ කතා කියන්නේ? නිව්ටන් ගුරුත්වාකර්ශනය ගැන කිව්වලු. ඊට පස්සේ අහනවා "den me guruthvakarsana balaya denne Newtange pera athmayak ho ohuta sambanda deviyekda..." කියල මෝඩ දේවල් අහන්නේ ඇයි?? ඉතින් කොහෙද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයක් ගැන කතා කරන්නේ...:baffled:
ඔය ප්‍රශ්නෙන් ඔබ අහන්නෙ මොකද්ද? පැහැදිලි කර්න්න. ඊට පස්සෙ අනික්ව ගැන කියන්න.

මේ ත්‍රෙඩ් එකේ විශ්වය මැවීම සහ විද්‍යාව සම්බන්ධයෙන්. ඔබට ඒ ගැන කියන්න දෙයක් නැති නිසා මිනිසා ගැන අහනවා. විශ්වය මවපු කෙනාට මිනිසාව මවන එක අමාරුද? ඔබේ ප්‍රශ්නයේ මෝඩ බව තවමත් තේරෙන්නෙ නැද්ද? ඔබට තවමත් ඔබේ මෝඩ කතා ගැන තෙරුමක් නැතිනම් මහමේරු පර්වතයට නැගල භාවනා කරන්න දැන්වත් පටන්ගන්න. අවබෝධය ලැබෙන්න පුළුවන්!

ඔබ දැන් ජම්බුද්වීපයට රෑ-දවල් වෙන හැටි ගැන දන්නවද? ඔබ ළමය ඒක ඉගෙනගත්තද? :lol:
http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179
 
rock_sl

Member
Mar 9, 2013
211
31
0
උත්තර දෙන්න කලින් ප්‍රශ්නෙ පැහැදිලි කරගන්න. ඉස්කෝලෙ කිව්වෙ එහෙමයි.
ඔය ප්‍රශ්නෙන් ඔබ අහන්නෙ මොකද්ද? පැහැදිලි කර්න්න. ඊට පස්සෙ අනික්ව ගැන කියන්න.

මේ ත්‍රෙඩ් එකේ විශ්වය මැවීම සහ විද්‍යාව සම්බන්ධයෙන්. ඔබට ඒ ගැන කියන්න දෙයක් නැති නිසා මිනිසා ගැන අහනවා. විශ්වය මවපු කෙනාට මිනිසාව මවන එක අමාරුද? ඔබේ ප්‍රශ්නයේ මෝඩ බව තවමත් තේරෙන්නෙ නැද්ද? ඔබට තවමත් ඔබේ මෝඩ කතා ගැන තෙරුමක් නැතිනම් මහමේරු පර්වතයට නැගල භාවනා කරන්න දැන්වත් පටන්ගන්න. අවබෝධය ලැබෙන්න පුළුවන්!

ඔබ දැන් ජම්බුද්වීපයට රෑ-දවල් වෙන හැටි ගැන දන්නවද? ඔබ ළමය ඒක ඉගෙනගත්තද? :lol:
http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

ubata visvaya alla visin expanda karanava kiyana ube mataya ubata mona kiwwat uba e modakamen eliyata ena patak neha...:no::no:
itin eka gena kathakarala vedak venne neha...
uba ekak kiyala eka ubama hari kiyagana idapan aulak neha...

man apu deta uththara diyanko mata pena vidiyata ubata uththara nehavage

vedda vage kiwwane
''කුරානය විද්‍යාවට සම්බන්ධ කරනවට ඔබ බයද?''

den kiyapanko mata vidyathmaka hethuvak beri nam kelinma kiyapan..

''alla visin minisava mevu akaraya viddayata sambanda karala kiyanna puluvanda...:confused:?''
 
ubata visvaya alla visin expanda karanava kiyana ube mataya ubata mona kiwwat uba e modakamen eliyata ena patak neha...:no::no:
itin eka gena kathakarala vedak venne neha...
uba ekak kiyala eka ubama hari kiyagana idapan aulak neha...

man apu deta uththara diyanko mata pena vidiyata ubata uththara nehavage

vedda vage kiwwane
''කුරානය විද්‍යාවට සම්බන්ධ කරනවට ඔබ බයද?''

den kiyapanko mata vidyathmaka hethuvak beri nam kelinma kiyapan..

''alla visin minisava mevu akaraya viddayata sambanda karala kiyanna puluvanda...:confused:?''

අනේ.. අනේ.. පස්සෙ තමයි මට ක්ලික් වුනේ ඔබ "නිව්ටන් ගුරුත්වාකර්ශනය ගැන මුලින් කියපු නිසා ගුරුත්වාකර්ශනය ඇතිකලේ නිව්ටන්ගෙ ආත්මයක්ද" යැයි මෝඩ ප්‍රශ්නයක් ඇහුවෙ ඇයි කියා! යම් කෙනෙක් පැරණි ආගමක දෙයක් නවීන විද්‍යාවට ආදේශ කරන්නෙ කුමන තර්කයකින්ද යන්න ඔබට නොතේරෙන එක ගැන නම් මට හරි පුදුමයි!! මෙතන සංවාදයට ආපු හැමෝටම තේරුනා තර්කය කුමක්ද කියා. ඔබ වගේ හිතපු කෙනෙක් මේ එලකිරියෙ දැක්කෙම නෑ. ඔබ හිතුවේ මුලින්ම යම් දෙයක් කියා ඇති කෙනා එය ඇතිකිරීමට/මැවීමට හේතුවීමක් ගැනය. එනිසානෙ ඔබ නිවටන් ගැන ඇහුවේ. එය බොලඳ කතාවක්. එතන කිසි තර්කයක් නෑ.

මේ කියන එක ඔබට තේරෙනවද බලන්න.

යම් දෙයක/වස්තුවක සිදුවන ක්‍රියාවලිය සහ අභ්‍යන්තරය ගැන නිවැරදිව දන්නේ කවුද? එය නිපදවූ තැනැත්තාය. එහි කතා දෙකක් නෑ. ඒ අනුව මේ ත්‍රෙඩ් එකේ උදාහරණය අනුව විශ්වය ගැන නිවැරදිව දන්නේ එය නිපදවූ කෙනෙකි. කුරානයේ මෙලෙස නිවැරදි දේවල් අතීතයේ සිට කියා තිබීම සහ මිනිසුන් අතර තිබූ වැරදි මත එහි අඩංගු නොවීම, මෙම කුරාණයේ කියා ඇතිදේ පැමිණ ඇත්තේ මෙම විශ්වය නිපදවූ කෙනාගෙන් යයි තර්කයක් ගොඩ නැගිය හැක. කුරානය තුලම තිබෙන දේවල් සමඟ එය ගැලපේ. මෙලෙස නිපදවූ කෙනෙකු ගැන පිළිගත නොහැකි අය එහෙනම් සෙවිය යුත්තේ මෙවැනි නවීන විද්‍යාවෙන් සොයාගන්නා විස්තර අවුරුදු 1440කට කලින් විසූ, අකුරු ලිවීමට හෝ කියවීමට නොහැකි, විද්‍යාව ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙකුගේ මුවින් පිටවුනේ කෙසේද යන්නයි. එයට සමහරු ලබා දෙන උත්තර:

* විකාරයෙන් කියවූ නිසා අහම්බෙන් හරි ගිහින් - එහෙත් විද්‍යාවේ ගොඩක් අංශ ගැන නිවැරදිව එසේ කියවීමේ සම්භාවිතාව ගත්තොත් එය සිදුවිය නොහැකි දෙයක්. එය පුහු තර්කයක් පමණයි.

* වෙනත් විද්‍යාඥයින්ගෙන් copy කිරීම - නබිවරයාට ලිවීමට හෝ කියවීමට නොහැකිය. විද්‍යාඥයෙකු ලඟට ටියුෂන් ගිය බවට කිසිම හෝඩුවාවක් නැත. එකල විද්‍යාවේ දේවල් අරාබියෙන් තිබුනේද නැති තරම්. එහෙම copy කලා යයි කිව්වත්, එසේනම් හරි දේවල් පමණක් copy කර වැරදි දේවල් ගැන නොකීමට එලෙස දැනුමක් ලැබුනේ කෙසේද? අනික, මෙම ත්‍රෙඩ් එකේ කියන expanding universe ගැන එකල තිබුනේත් නැත, කිසිම කෙනෙක් එහෙම දෙයක් හීනෙකින්වත් හිතුවේ නැත! එනිසා, එම තර්කයද පුහු එකක් බව මොනවට පැහැදිලි වේ.

* බයිබලයෙන් copy කිරීම - කලින් කී සේ ලිවීමට හෝ කියවීමට හැකියාවක් නැත. එහෙම සිදුවුනායයි කිව්වත් පැහැදිලිවම වැරදි දේවල් පෙරා ඉවත් කර නිවැරදි දේ පමණක් කීවේ කෙසේද? Expanding universe එකක් ගැන බයිබලයේ තියෙන්නෙ කොහෙද?

ඔබට එවැනි පිළිතුරක් තව තියෙනවද?

ඔබ මිනිසාගෙ මැවීම ගැන අහනවා. විශ්වය මවපු කෙනාම තමයි මිනිසාවත් මැව්වේ. ඔබ අහන්නෙ embryology ගැන නම් මෙතනට ගොස් බලන්න.
==>> http://www.elakiri.com/forum/showthread.php?t=1543675 (පිලිතුරු දෙවැනි පොස්ට් එකේ සිට)
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
@Insight
බෞද්ධ කොස්මොලොජි ගැන පොඩ්ඩක් බලමු... (ඔබම දාපු මෙම ලින්ක් එකේ තියෙන දේවල් ඔබ පිළිගෙන තියෙනවා.)

http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
මේ ගැන කියද්දී "...is the end-product of an analysis and reconciliation of cosmological comments found in the Buddhist sūtra and vinaya traditions. " මේවා සුත්‍ර සහ විනය ප්‍රකාශ අලලා ලියු බවයි කියන්නේ.

දැන් එන්න මනුෂ්‍ය ලෝකයට..

Manuṣyaloka (Tib: mi) – This is the world of humans and human-like beings who live on the surface of the earth. The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean, which fills most of the world. The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world. In this ocean there are four continents which are, relatively speaking, small islands in it. Because of the immenseness of the ocean, they cannot be reached from each other by ordinary sailing vessels, although in the past, when the cakravartin kings ruled, communication between the continents was possible by means of the treasure called the cakraratna (Pāli cakkaratana), which a cakravartin and his retinue could use to fly through the air between the continents. The four continents are:
○ Jambudvīpa or Jambudīpa is located in the south and is the dwelling of ordinary human beings. It is said to be shaped "like a cart", or rather a blunt-nosed triangle with the point facing south. (This description probably echoes the shape of the coastline of southern India.) It is 10,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,000 yojanas (Sarvāstivāda tradition) to which can be added the southern coast of only 3 ½ yojanas' length. The continent takes its name from a giant Jambu tree (Syzygium cumini), 100 yojanas tall, which grows in the middle of the continent. Every continent has one of these giant trees. All Buddhas appear in Jambudvīpa. The people here are five to six feet tall and their length of life varies between 80,000 and 10 years.
○ Pūrvavideha or Pubbavideha is located in the east, and is shaped like a semicircle with the flat side pointing westward (i.e., towards Sumeru). It is 7,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,350 yojanas of which the flat side is 2,000 yojanas long (Sarvāstivāda tradition). Its tree is the acacia. The people here are about 12 feet (3.7 m) tall and they live for 250 years.
○ Aparagodānīya or Aparagoyāna is located in the west, and is shaped like a circle with a circumference of about 7,500 yojanas (Sarvāstivāda tradition). The tree of this continent is a giant Kadamba tree. The human inhabitants of this continent do not live in houses but sleep on the ground. They are about 24 feet (7.3 m) tall and they live for 500 years.
○ Uttarakuru is located in the north, and is shaped like a square. It has a perimter of 8,000 yojanas, being 2,000 yojanas on each side. This continent's tree is called a kalpavṛkṣa (Pāli: kapparukkha) or kalpa-tree, because it lasts for the entire kalpa. The inhabitants of Uttarakuru are said to be extraordinarily wealthy. They do not need to labor for a living, as their food grows by itself, and they have no private property. They have cities built in the air. They are about 48 feet (15 m) tall and live for 1,000 years, and they are under the protection of Vaiśravaṇa.

මේක නම් මරු ලෝකයක්!!!

{{ The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean...}}

මොකද්ද මේ sumeru?? ( http://en.wikipedia.org/wiki/Sumeru ) එය කන්දක්... එය වටේ තව කඳු. ඒ කඳු වලටත් වටෙන් මුහුද...

{{The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.}}

මේ මුහුද වටකර කවයක් සේ ඇති කඳු තාප්පයක් (Cakravāḍa). එය තමයි ලෝකයේ තිරස් සීමාව!!!! (එහෙනම් ලෝකේ රොටියක් වගේ කිව්වේ මේකටද????)

{{In this ocean there are four continents which are, relatively speaking, small islands in it.}
විශාල මුහුදේ මහද්වීප හතරයි...
1.Jambudvīpa
2.Pūrvavideha
3.Aparagodānīya
4.Uttarakuru

ජම්බුද්වීපය අර කන්දට දකුණෙන්. "අපි" ඉන්නේ ඒකෙ තමයිලු. ඉන්දියාවේ හැඩය වගේ එකක්ලු තියෙන්නේ. ද්වීපය මැද ලොකු ජම්බු ගහක්ලු. මම නිකන් අහන්නේ.. ඒ කාලේ "ලෝකය" කියල හිතාගෙන හිටියේ ඉන්දියාවද?

තව ඒ වගේ ලෝක ගොඩක් තියෙනවා. කියවන්න... නරකය තියෙන්නේ ජම්බුද්වීපයට යටින්. හරිද?

ඔය සුමේරු (sumeru) ගැන පොඩ්ඩක් කියන්න.. (උච්චාරණය හරිද දන්නේ නෑ)
http://en.wikipedia.org/wiki/Sumeru

{{According to Vasubandhu's Abhidharmakośabhāṣyam, Sumeru is 80,000 yojanas tall. The exact measure of the yojana is uncertain, but some accounts put it at about 24,000 feet, or approximately 4-1/2 miles, but other accounts put it at about 7-9 miles. It also descends beneath the surface of the surrounding waters to a depth of 80,000 yojanas, being founded upon the basal layer of Earth. Sumeru is often used as a simile for both size and stability in Buddhist texts.}}

ඔය කන්ද තියෙන්නේ කොහෙද??

{{The 80,000 yojana square top of Sumeru constitutes the Trāyastriṃśa "heaven" (devaloka), which is the highest plane in direct physical contact with the earth.}}

උඩම ඇත්තේ දේව ලෝක...

{{The first terrace constitutes the "heaven" of the Four Great Kings and is divided into four parts, facing north, south, east and west.}}

හතර වරම් දෙයියෝ ඉන්නවලු..

{{40,000 yojanas is also the height at which the Sun and Moon circle Sumeru in a clockwise direction. This rotation explains the alteration of day and night; when the Sun is north of Sumeru, the shadow of the mountain is cast over the continent of Jambudvīpa, and it is night there; at the same time it is noon in the opposing northern continent of Uttarakuru, dawn in the eastern continent of Pūrvavideha, and dusk in the western continent of Aparagodānīya. Half a day later, when the Sun has moved to the south, it is noon in Jambudvīpa, dusk in Pūrvavideha, dawn in Aparagodānīya, and midnight in Uttarakuru.}}

මෙන්න බුද්ධාගමේ cosmology??? ඉර සහ හඳ sumeru එක වටේ කැරකෙනවලු!! ඉර කන්දට උතුරෙන් හිටියොත් ජම්බුද්වීපයට රාත්‍රියයි; අනිත් පැත්තට දවල්! කන්දෙන් දකුණට ඉර ආවොත් ජම්බුද්වීපයට දවල් වෙලා! මාරයි! මේක පැහැදිලි කරන්න බලන්න..

මට හිතෙන්නේ ඔබේ දහමේ (ඔබේ ක්‍රමයටම කිව්වොත්) මිත්‍යා ලෝක ගොඩායි!! ඉතින් ඔබලාට ඕව ඔක්කොම විශ්වාස කරන්න වෙනව නේද??

bump............. :yes::yes::yes:
 
bump
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මිනිසුන් අතර තිබූ වැරදි මත එහි අඩංගු නොවීම, මෙම කුරාණයේ කියා ඇතිදේ පැමිණ ඇත්තේ මෙම විශ්වය නිපදවූ කෙනාගෙන් යයි තර්කයක් ගොඩ නැගිය හැක.

    මිනිසුන් අතර තිබූ වැරදි මත යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

    අනන් මනං නොකිය කෙලින් උත්හ්ටරයක් දෙන්න.

    කුරානය තුලම තිබෙන දේවල් සමඟ එය ගැලපේ. මෙලෙස නිපදවූ කෙනෙකු ගැන පිළිගත නොහැකි අය එහෙනම් සෙවිය යුත්තේ මෙවැනි නවීන විද්‍යාවෙන් සොයාගන්නා විස්තර අවුරුදු 1440කට කලින් විසූ, අකුරු ලිවීමට හෝ කියවීමට නොහැකි, විද්‍යාව ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙකුගේ මුවින් පිටවුනේ කෙසේද යන්නයි. එයට සමහරු ලබා දෙන උත්තර:

    * බයිබලයෙන් copy කිරීම - කලින් කී සේ ලිවීමට හෝ කියවීමට හැකියාවක් නැත. එහෙම සිදුවුනායයි කිව්වත් පැහැදිලිවම වැරදි දේවල් පෙරා ඉවත් කර නිවැරදි දේ පමණක් කීවේ කෙසේද? Expanding universe එකක් ගැන බයිබලයේ තියෙන්නෙ කොහෙද?

    ලිවීමට කියවීමට හැකියාවක් නැති නබි අන්දයෙක් හෝ බිහිරෙක්ද? අනිත් මිනිසුන් කියන කතා නබිට ඇහෙන්නේ නැද්ද? නබි සිය ජීවිතයේ මුල් කාලය ගෙවූ ප්‍රදේශය යුදෙව් වෙළදුන් සහ යුදෙව් ප්‍රදේශවල සිට එන්නන් ගෙන් පිරී පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

    Expanding universe කෙසේ වෙත්තත් බයිබලයේ තිබෙන කතා වලින් 80% පමණම කුරානයේ තිබේ.

    උතුරු යුදෙව් දේශයේ දෙවියන්ගේ සංකේතය වන අඩ සඳ මුස්ලිම් ජාතිකයන්ගේ සංකේතය වීම ඔබට පැහැදිලි කල හැකිද?

    ඔබට එවැනි පිළිතුරක් තව තියෙනවද?

    තමන් ජීවත් වන පරිසරයේ සිදුවන ඇසට පෙනෙන කනට ඇහෙන දේ විස්තර කල නොහැක්කේ අන්ද හෝ බිහිරි පුද්ගලයෙකුට පමණි. නබි එවන්නෙක්ද?

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    යම් දෙයක/වස්තුවක සිදුවන ක්‍රියාවලිය සහ අභ්‍යන්තරය ගැන නිවැරදිව දන්නේ කවුද? එය නිපදවූ තැනැත්තාය.

    Quraneye sadahan una kiyala ewwa alla visin karanava kiyala oya kohomata hariyatama kiyanne..?
    man kiyanne alla kiyala kauruth neha kiyalai.
    ehatha oya sadahan karapu vidiyata allata pana tiyenna one, padarthayak sahita venna one ehama ekkanek koheda inne kiyala oyata hariyatama kiyanna puluvanda. oya deviyanta dun arthakatanaye kisima therumak neha.
    vishvaye patangenmata balayak avasyai thama eka alla thama e balaya dunna kiyana eka modakamak...(eya sbavika siddiyak)
    meka deviyek visin kalanam, islamaya ennata perat me lokaye venat deviyan hitiyane evan deviyek meka kala kiyalat kiyanna puluvane (man kiyanne maka deviyek visin kala kiyana eka nemei)

    alla minisunva mevvanam ay islam aya herenna goda denek islamayata mechchara pilikul karanne(lokeye venat agam tibbat visesayenma islamayata). alla minisava mewwanan ohuta tibbane minisunva mavana kotama islamayata brain wash karala mavanna (oya vage). alla visinma mewwa kiyana minisata ehama deyak karanna ohutama ay beri une.. allata echchara power ekak nedda..

    me lokayata minisun enna kalin aurudu miliyana ganakata pera dinosarasla hitiya ehama sathun kottasak mevemata huthuva kiyanna puluvanda ?
    (යම් දෙයක/වස්තුවක සිදුවන ක්‍රියාවලිය සහ අභ්‍යන්තරය ගැන නිවැරදිව දන්නේ කවුද? එය නිපදවූ තැනැත්තාය.)
    hethuva kiyanna puluvan venna onene..?

    ura kiyana sathvaya ogollanta haram meka gena oya venama thread ekakma dala thibba. islam aya baduvak ganna kota meka nisa kochchara selakilimat venna oneda..
    ehanan ay me ura kiyana sathvayava alla mewwe...

    ura islam ayata haram nam urava mavapu allath haram ekek...

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔන්න science ...කඳු වල ගස් වල වගේ roots තියෙනවද? දැන් කඳු හින්ද ලෝකේ shake වෙන එක වලකිනවද?එතකොට කඳු කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ . අලුත් එව්වා හැදෙනවා පරණ එව්වා හේදිලා යනවා. වැඩේ අවුල් වුනා නේද...?කඳු හැදෙන හැටි පොඩ්ඩක් කියලා දෙන්ඩද? continental drift එක නිසාත් කඳු හැදෙනවා.. Eg හිමාලය .Asian plate එකේ ගැටෙන Australian plate එක නිසා දිනෙන් දින හිමාලය උස යනවා. පොඩ්ඩක් search කරල බලපන්. කුරානේ නෙමෙයි Internet එකේවත්.තව ගිනි කඳු වගේ හේතු නිසාත් කඳු හැදෙනවා.

    300px-Plates_tect2_en.svg.png

    මචං එතකොට රට මැද කඳු හැදෙන්න හේතුව මොකක්ද ? උදා (සමනල කන්ද)
    පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කිරීමක් කලා නං වටිනව. ඔය සයිඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නෑ.
    කාලෙකින් මේ පැත්තෙ ආවෙ. තාම මුල ඉඳන් බලාගෙන යනව. උඹ ඉස්සරහට මේක ගැන පැහැදිලි කිරීමක් කල්ල නං තියෙන්නෙ මෙම පණිවිඩය නොසලකා හරින්න !
     
    මිනිසුන් අතර තිබූ වැරදි මත යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අනන් මනං නොකිය කෙලින් උත්හ්ටරයක් දෙන්න.
    උදා: උස ගහකට නැග්ගොත් මුළු ලෝකෙම දැකීමට හැකි යයි සිතීම.
    devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්වූ බව කීම.
    http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151 :P

    ලිවීමට කියවීමට හැකියාවක් නැති නබි අන්දයෙක් හෝ බිහිරෙක්ද? අනිත් මිනිසුන් කියන කතා නබිට ඇහෙන්නේ නැද්ද? නබි සිය ජීවිතයේ මුල් කාලය ගෙවූ ප්‍රදේශය යුදෙව් වෙළදුන් සහ යුදෙව් ප්‍රදේශවල සිට එන්නන් ගෙන් පිරී පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි.
    ඔබ අන්ධයෙක්ද? :lol: මේක පෙනුනේ නැද්ද?
    {{...අකුරු ලිවීමට හෝ කියවීමට නොහැකි...}}
    Can't write or read. තේරෙනවද ගුනේ? එකල සාක්ෂරභාවයක් තිබුනේ අතලොස්සකටයි.

    Expanding universe කෙසේ වෙත්තත් බයිබලයේ තිබෙන කතා වලින් 80% පමණම කුරානයේ තිබේ.
    ඔය 80% ගණන් හැදුවේ කොහොමද?

    සමහර කතා කුරානයේ තියෙනවා. ඒත් විස්තර වෙනස්කම් බොහෝවිට තියෙනවා. එසේ ඇත්තේ ඒවා ඇත්තට සිදුවූ නිසා. එමගින් ඊසා (ජේසු) තුමාගේ ඉගැන්වීම් තහවුරු කරනවා. ඊසා (Jesus) සහ මූසා (Moses) [peace be upon them] යනු නබිවරු - මෙය විශ්වාස නොකර කෙනෙකුට මුස්ලිම්ව සිටිය නොහැක.

    ඔබ ළඟ දැන් ඇති බයිබලයේ දේව වචනය සහ ජේසු තුමාගේ ඉගැන්වීම් සමග මිනිසාගේ වචනත් එකතු වී ඒවා වෙන්කර තෝරා බෙරා ගත නොහැකි පරිදි වෙනස්කම් වලට බඳුන් වී ඇති බවයි අපි කියන්නේ. කුරානය මගින් එහි ඇති නිවැරදි දේ අනුමත කිරීමකුත්, වැරදි (පසුව ඇතුල් වූ) දේ ප්‍රතික්ෂේප කිරීමකුත් වෙනවා. උදා: ත්‍රිත්වය, ජේසු තුමාගේ දේවත්වය ආදිය. ඊසා තුමාට පහල කල දේව වචනය තමයි ඉන්ජීල්. Bible කියන වචනේ බයිබලයේ නෑ. Christianity කියන වචනෙත් බයිබලේ නෑ. හරිද?

    එසේ ඔබේ බයිබලයට පසුව ඇතුල් වූ මිනිසාගේ අදහසක් විය හැකියි මෙය...

    Daniel 4:10-11

    10. Thus were the visions of mine head in my bed; I saw, and behold a tree in the midst of the earth, and the height thereof was great.
    11. The tree grew, and was strong, and the height thereof reached unto heaven, and the sight thereof to the end of all the earth:
    උස ගහකට නැග මුළු ලෝකෙම දැකීම

    Matthew 4:8

    8. Again, the devil taketh him up into an exceeding high mountain, and sheweth him all the kingdoms of the world, and the glory of them;
    devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්වීම.

    උතුරු යුදෙව් දේශයේ දෙවියන්ගේ සංකේතය වන අඩ සඳ මුස්ලිම් ජාතිකයන්ගේ සංකේතය වීම ඔබට පැහැදිලි කල හැකිද?
    අඩසඳ සහ ඉස්ලාමය අතර කිසි සම්බන්ධයක් නැත. එවැනි මතයක් පොදුවේ ජනතාව තුල ඇතිවුයේ කෙසේද යන්න මම නොදනිමි.

    තමන් ජීවත් වන පරිසරයේ සිදුවන ඇසට පෙනෙන කනට ඇහෙන දේ විස්තර කල නොහැක්කේ අන්ද හෝ බිහිරි පුද්ගලයෙකුට පමණි. නබි එවන්නෙක්ද?
    උදා: Expanding universe එක ඇහැට පෙනුනෙත් නෑ. කනට ඇහුනෙත් නෑ. එකල කවුරුත් ඒ ගැන හීනෙකින්වත් හිතල තිබ්බෙත් නෑ!!!
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං එතකොට රට මැද කඳු හැදෙන්න හේතුව මොකක්ද ? උදා (සමනල කන්ද)
    පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කිරීමක් කලා නං වටිනව. ඔය සයිඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නෑ.
    කාලෙකින් මේ පැත්තෙ ආවෙ. තාම මුල ඉඳන් බලාගෙන යනව. උඹ ඉස්සරහට මේක ගැන පැහැදිලි කිරීමක් කල්ල නං තියෙන්නෙ මෙම පණිවිඩය නොසලකා හරින්න !

    මේකයි මචන් උඹ අහන්නේ සමනල කන්ද හැදුන හේතුවනම් ..උත්තරය මම නොදනී කියන එකයි.හැබැයි කුරානය අනුව උත්තරය මම කියන්ඩද? ඒ තමයි ලෝකයට ඇනයක් වශයෙන් සවි කරන ලද තවත් එක් කන්දක්.හික් හික්
    මම කිව්වේ මේකයි මචන් ... කඳු අල්ලාහ් ඇණ වශයෙන් හැදුවා නම් ඒවා ඒ විදිහටම හැමදාම තිබෙන්නට ඕනේ.දැන් අපි හැමෝම දන්නවා ගිනි කඳු මතුවීම නිසා කඳු අලුතින් නිර්මාණය වනවා වේගයෙන් උස යනවා.ඉසෙල්ලා කිව්වා continental drift එක නිසාත් අලුතින් කඳු උස යනවා. සමහර කඳු නාය ගිහින් විනාස වෙනවා. එතකොට අල්ලාහ් ඇණ ලෙස ගහපු එව්වා විනාස වෙනවා. ඇණ ලෙස නොගහපු එව්වා අලුතින් එනවා. ඉතින් පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා නේද තර්කය.. හරිම පැහැදිලියි.