මං_යනව_ඕයි

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W


ඊයෙ SLT කෙල වෙලා තිබ්බෙ ත්‍රෙඩ් ලෝඩ් වෙන්නෙ නෑ ඒ අස්සෙන් සෙට් එකක් බැහැල මට මඩ ගහනවා. උන්ම මට කියනව අනිත් පැත්තෙන් තෝ ඉවරයි කියල. ඔය මඩ ගහපු සෙට් එකේ පොලොස් කොට්ටෝරුවෙක් තමයි ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නෙත්.




මේක කූර ලෝකයක්:dull::dull:
වැඩක් නෑ මේ එළකිරි එකේ මිනිස්සුන්ගෙ හිත් රිදෝල අප්‍රියෙල් පළවෙනිදා කියල සන්තෝස වෙනවා. ඇත්තටම එපා වෙලා හිටිය නිසයි එහෙම කමෙන්ට් එකක් දැම්මෙ. දැන් නං එපාම උනා. එක එකාගේ බොරු නිසා අප්‍රියෙල් පළවෙනිදා නිසා නිකන් හිත් රිදෝගන්නයි චාටර් වෙන්නයි බෑ තවත්.
මම මඩක් ගැහුවත් ඔහොම හිතේ ගැඹුරටම වදින්න ගහන්නෙ නෑ.
ජෝක් එකට කලේ April 1st නිසා කළේ. ඒව වැඩක් නෑ. විහිළුවක් කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිත් නොරිදෙන්න. ඇස් රතු වෙන විහිලු එපා කියනවනෙ.:dull::dull:
මට ඊයෙ කියන්න බැරි උනා. අද මේ හොඳ සිහියෙන් ඉන්න වෙලාවේ තේරුනේ කොච්චර කෙල වෙලාද කියල.
මම නං යනවා යන්න සිරාවටම.:dull::dull:
බායි සේරටම
එහෙනං බොරුව ඇත්ත කරමු.
අවසරයි සමුගන්නට :dull::dull:

අහු උනේ නෑ කියහන්කො කව්රුවත්ම
troll_kitty_by_sleeplessnightmares-d32w7yy.jpg

 
Last edited:
  • Like
Reactions: prasad9805

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේකත් තවත් අප්‍රේල් පලමු දින ආතල් එකක්ම විය :rolleyes::rofl::rofl::rofl: :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද පූස් හැටියට ගිහින් හෙට සුප් හැටියට වරෙන් :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූසට බියර් මූඩියක් පෑගිලා නොවෑ කෑගහන්නෙ.. දුකක් නෑ අරක්කු මූඩියක් පෑගුණා නම්.. :(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;14718495 said:
    මම නං යනවා යන්න සිරාවටම.:dull::dull:
    බායි සේරටම
    එහෙනං බොරුව ඇත්ත කරමු.
    අවසරයි සමුගන්නට :dull::dull:

    bye_bye.gif