මා හැරදා ඔබ යන්න ගියා
හැමදාමත් ආදරේ කියු ඔයා
හැමදාමත් මා පැතූ ඔයා
මා තනිකර යන්න ගියා
කෙලෙසද මා මෙලෙස
තනිකර යන්න ගියේ
මෙයද ඔබේ ආදරේ....
තව දින කිහිපයකින් ඔබ
වෙන කෙනෙකු සමග විවාහ වෙයි
මා කෙසේද මගේ සොදුරියේ
ඒ බව මගේ සිතට පවසන්නේ
හැමදාමත් මා පැතූ ඔයා
මා තනිකර යන්න ගියා
කෙලෙසද මා මෙලෙස
තනිකර යන්න ගියේ
මෙයද ඔබේ ආදරේ....
තව දින කිහිපයකින් ඔබ
වෙන කෙනෙකු සමග විවාහ වෙයි
මා කෙසේද මගේ සොදුරියේ
ඒ බව මගේ සිතට පවසන්නේ


