North Korea rocket units on standby to attack US bases

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    uvoViFO.jpg

    :rofl::P

    පොරට සිය රට දේ සිරිසැප දෙන්නේ නැතුව US එව්වට ට්‍රයි එක දෙන්නේ.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    north korea kiyanne darunuma minissu inna ratak ...methana inna samahara un unta support karata america wa paradunoth north korea loke balawatha unoth therei ubalata
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    North korea gana avathakseruwak karanna epa. Last atomic nuclear blasting in the earth by North Korea occurred 4.8 Earth quake . And surely several powerful countries may support to North Korea. What ever, I wish that all problems will be solved peacefully without war. Please invest those money for losing poverty in the world.
     

    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    මේ යුද්දෙ වෙන්න එපා කියලා ප්‍රර්ථානා කරමු........මොකද බං. අපේ ‍ශ්‍රමිකයන් 20000 විතර ඉන්නවා දකුණු කොරියාවේ එ වා‍ගේ දෙයක් වුනොත් එ අය මක් කරන්නද..අපි එ පැත්තත් හිත්නන ඔනේ............
     

    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    South Korea walata thiyenne US aid eka aragena North korea walata gahala allaganna. thani ratak ita passe.
    ඔව් ....දකුණු කොරියා ඉතාහසය බැලුවෙත් එහෙම පව් වැඩේ..උන් සටන් කරලා තියෙන්නේ නිදහස වෙනු‍වේන්......උතුරු කොරියාව තනි පාලනයට සටන් කරලා තියෙන්නේ....එදා ඉඳන් US සපොර්ට් එක හම්බුනා දකුණු කොරියාවට...උතුරු කොරයාව සටන් කරේ චිනේ සපොර්ට් එකන්නේ.....දැනටත් සටන් විරාමයක් තමයි තියෙන්නේ.ඔව් කෙළින්ම් ආධර අරන් දෙන්න තියෙන්නේ......:D 28000 විතර සොනවාක් තමයි US army එක සෙට් කරාල තියෙන්නේ වැ‍ඩේට...