North Korea rocket units on standby to attack US bases

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Machan unfortunately NK will suffer as hell if it is attacked by USA ... Because they dont have proper technology at all. Large Scale War depends on there NUCLEAR WEAPONS TECHNOLOGIES ....... USA Could be Only attacked by the RUSSIA :love::love:ONLY Because they have the 2ND largest NUCLEAR ARMS collection with ICBM's. Still USA is having more chance here because there Building the Global Missile Shield So Poor North Korea is 5 Days War for USA:dull:

    uba RISE OF NATION gahuwa ne ? :D
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mehemai bn me war ekath ara api school eke joke ekata gaha ganna yanawa wage thamai."machan mawa allaganin" laga inna ekekuta horen kiyala anith ekath ekka waliyata yanawa.me wage thama bn me war.north korea wata oni baya karanna.ekata eka karanna america and SK ekka
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Thopi N.korea uda dagena katha karata unge rate maha ekata arenna electricity wath naha. Kim jon karaya rate ewunta kanna nathi wenakotath adhara ganne USA walin. Un ekamuthui wage inne karanna deyak nathi kamata. Awulak giyoth maha ewunta epa nathi wenna denne minissu. Oya nuclear bomb eka arunama anith okkoma thiyenne 60 dashake technology. E wagema Chinath N.korea walata wiruddai kiyala thiyanawa
     
    Last edited:

    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0

    උතුරු කොරියාව දැඩි කැපි කිරිම් කරා.උඹ ‍සිරාවට විහිළුවක්ද කරන්නේ කිම් ජොන් කෙහෙද බං ඇමරිකාවෙන් ආධාර ගත්තේ....අවරුදු ගානක් ති‍ස්සේ අදින්නේ චිනේන්...අනික කොහෙද චිනේ උතුරු කොරියාවට විරුද්ධයි කියලා තියෙන්නේ...එදා ඉඳන් උතුරු කොරියාට සප් එක හම්බුනේ චිනෙන්.......මොන නිවස් වලද තියෙන්නේ..? ලින්ක් එකක් දාපන්..නැත්තම් උඹේ පරිකලපන්යක්ද? දැනටමත් මුදල් එකතු කරනවා කියලා ගොඩක් නිව්ස් වල තිබ්බා...ඉරානයත් සප් එක දෙන තව සින් එකක් තියනවා..මොකද උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් න්‍යශටික අවි අත්හදා බලලා තියනවා එ තරම්ම කිට්ටු සම්බන්ද තාවයක් තියෙන්නේ........
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    රුසියාව මැදිහත් වෙලා ‍ඇති වෙන්න යන යුද්ධය නවත්තන්න...සකච්චා කරනාව කියලා නිවුස් වල කිව්වා........මේ ගොල්ලෝ ඇර ගන්නවා කියනනේ 3වන ලොක යුද්ධය අරම්බ වෙනවා කියන එකයි වාගේ තමයි.......මොකද මේතනින් පටන් ගන්න එක කැරකිලා යනවා.......දකුණු කොරියාව උතුරු කොරියාව අවුරුදු 50 තිස්සේ යුද්ධ කරනවා......හැබයි ඇමරිකාව පැටලෙනවා කියනනේ උතුරු කොරියාව සම්පුර්ණ යුදු බලය පාවිච්ච කරනවා.......ගොඩක් අය හිතනවා උතුරු කොරියාව‍ට කෙළවෙයි කියලා....නමුත් පහුගිය වකවානුව තුළ උතුරු කොරියාව යුදමයි අතින් බලවත් වුනා...

    3 weni loka yuddayak ethi wena eka nam echchara hoda deyak newei. e unath American karayata nam gahanna ona ridenna. godak welawata N. korea walata sup ekata China, Russia, Iran wage ratawal ewi. ehema unoth Americawata sry thama. (oya gaman India walatath dagena yanna ona bombayak :yes::yes::yes::yes:)
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    65333_524594657605956_1029883715_n.png
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මගේ මතය හැටියට ඕනෙම ප්‍රබල රාජ්‍යයක් කාලයක් ගියාම බිදවටෙනවා, අපි අතීතයේ ගත්තම රෝම අදිරාජ්‍ය ඉදන් සියලුම රජයන් කාලයත් සමග අළු දුලි වෙලා යනවා, යුද්දයක් පටන් ගත්තොත් උබල කියයි ඇමරිකාව තාක්ෂණයෙන් දියුණුයි එනම් මනම් වැල් බයිලා දෙන්න පුළුවන් කොරියාව නැති වෙන්න කියල, එත් මිසයිල ආරක්ෂණ පද්දතියක් කියන්නේ ඒක තමන්ගේ දේශසීමාවට එන්න කලින් විනාස කරන එකක් මිසක් එක මකල දානවා නෙවි, කොටින්ම එක විනාශ කරනවා කියන්නේ ඔවුන්ගේ රටෙන් පිටත විනාශ උනොත් එයින් අනික් රටවල් වලට හානි වීමයි, අනික එච්චර න්‍යෂ්ටික අවි තියෙන කොරියාවට ප්‍රහාරයක් එල්ලකරොත් එම න්‍යෂ්ටික අවි විනාශ උනොත් මොනවා වෙයිද කවුද දන්නේ, න්‍යෂ්ටික අවි කියන්නේ ක්ලේමෝ බෝම්බ නෙවි පරම්පරා ගානක් යනකන් ඒවායේ ප්‍රතිපල ලැබෙනවා, ලෝක බලවත කියාගන්න ඇමරිකාව ලෝකවටේ තියෙන රටවල් වල යුද්ද වලට අතපොව ඇති අවස්ථාවක ඔවුන්ට යුද්ද සියයක් එක විට කරන එක විහිළුවක්, කෙතරම් ප්‍රබල රටක් වුවත් ඒ සදහා අදික වියදම් මෙන්ම පිරිස් බලයද යොදවන්න වීම ඒ රටට දරන්න බැරි තත්වයක්. ඇමරිකාව යුද තාක්ෂනය වෙනුවෙන් යොදවන වියදම් යන්නෙත් සංවර්දනය සදහා තිබෙන මුදල්ය, මේවා උනන්නේ නැත. ඒ අතින් චීනය ඉදිරියෙන් ඔවුන්ගේ වෙළද බලය බැලුවම ඔවුන්ට ලෝකෙම වුනත් මිලට ගත හැක. කොහේ බැලුවත් මේඩ් ඉන් චයිනා වීම චිනේ ජයග්‍රහණයක් නොවේද, ඇමරිකාව මිසයිල ගහල උඩ බලන් ඉන්නේ නැත රට අල්ලගන්න සේනාව යවන්න ඕනේ, රට ඇතුලේ යුද්ද අවරුදු ගණනක් ඇදෙනවා, කවුද කියන්නේ ඉරාකේ අල්ලගත්ත කියල, ඉරාකේ තවමත් යුද්දේ තියෙනවා තම මිනිස්සු මරනවා, තම යුද මෙහෙයුම් තියෙනවා, ඔය ඇමරිකන් මාද්‍ය මගින් පෙන්නන සිහින ලෝකේ නෙවි ඇත්ත ලෝකේ තියෙන්නේ, ෆිල්ම් එකක ඔවුන්ගේ බලය පෙන්නුවට ඕව කරන්න බැරි දේවල්, ඇමරිකාවට වියට්නාම යුද්දය ඉවරකරගන්නවත් බරු උන, ඒ අතින් අපි ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිදානය එක්ක යුද්ද කරලා ඉවර කර එකෙන් කොච්චර ඉදිරියෙන්ද, තාක්ෂනය ශක්තිය යුද ජයග්‍රහණයට මදි, ලොව වටා සතුරන් ඇති කරගත් ඇමරිකාව යුද්දයකට ගොස් වටෙන්ම කද්දී තේරේවි, උඩින් යාලු කම පෙන්න පිහියෙන් අනින රටාවක් කීයක් ඉන්නවද,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උතුරු කොරියාව දැඩි කැපි කිරිම් කරා.උඹ ‍සිරාවට විහිළුවක්ද කරන්නේ කිම් ජොන් කෙහෙද බං ඇමරිකාවෙන් ආධාර ගත්තේ....අවරුදු ගානක් ති‍ස්සේ අදින්නේ චිනේන්...අනික කොහෙද චිනේ උතුරු කොරියාවට විරුද්ධයි කියලා තියෙන්නේ...එදා ඉඳන් උතුරු කොරියාට සප් එක හම්බුනේ චිනෙන්.......මොන නිවස් වලද තියෙන්නේ..? ලින්ක් එකක් දාපන්..නැත්තම් උඹේ පරිකලපන්යක්ද? දැනටමත් මුදල් එකතු කරනවා කියලා ගොඩක් නිව්ස් වල තිබ්බා...ඉරානයත් සප් එක දෙන තව සින් එකක් තියනවා..මොකද උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් න්‍යශටික අවි අත්හදා බලලා තියනවා එ තරම්ම කිට්ටු සම්බන්ද තාවයක් තියෙන්නේ........

    methana awla thiyenne china highly depending on US economy ... issarahata NK gena theeranayak ganiddi china walata eka gena hithanna wenawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    මගේ මතය හැටියට ඕනෙම ප්‍රබල රාජ්‍යයක් කාලයක් ගියාම බිදවටෙනවා, අපි අතීතයේ ගත්තම රෝම අදිරාජ්‍ය ඉදන් සියලුම රජයන් කාලයත් සමග අළු දුලි වෙලා යනවා, යුද්දයක් පටන් ගත්තොත් උබල කියයි ඇමරිකාව තාක්ෂණයෙන් දියුණුයි එනම් මනම් වැල් බයිලා දෙන්න පුළුවන් කොරියාව නැති වෙන්න කියල, එත් මිසයිල ආරක්ෂණ පද්දතියක් කියන්නේ ඒක තමන්ගේ දේශසීමාවට එන්න කලින් විනාස කරන එකක් මිසක් එක මකල දානවා නෙවි, කොටින්ම එක විනාශ කරනවා කියන්නේ ඔවුන්ගේ රටෙන් පිටත විනාශ උනොත් එයින් අනික් රටවල් වලට හානි වීමයි, අනික එච්චර න්‍යෂ්ටික අවි තියෙන කොරියාවට ප්‍රහාරයක් එල්ලකරොත් එම න්‍යෂ්ටික අවි විනාශ උනොත් මොනවා වෙයිද කවුද දන්නේ, න්‍යෂ්ටික අවි කියන්නේ ක්ලේමෝ බෝම්බ නෙවි පරම්පරා ගානක් යනකන් ඒවායේ ප්‍රතිපල ලැබෙනවා, ලෝක බලවත කියාගන්න ඇමරිකාව ලෝකවටේ තියෙන රටවල් වල යුද්ද වලට අතපොව ඇති අවස්ථාවක ඔවුන්ට යුද්ද සියයක් එක විට කරන එක විහිළුවක්, කෙතරම් ප්‍රබල රටක් වුවත් ඒ සදහා අදික වියදම් මෙන්ම පිරිස් බලයද යොදවන්න වීම ඒ රටට දරන්න බැරි තත්වයක්. ඇමරිකාව යුද තාක්ෂනය වෙනුවෙන් යොදවන වියදම් යන්නෙත් සංවර්දනය සදහා තිබෙන මුදල්ය, මේවා උනන්නේ නැත. ඒ අතින් චීනය ඉදිරියෙන් ඔවුන්ගේ වෙළද බලය බැලුවම ඔවුන්ට ලෝකෙම වුනත් මිලට ගත හැක. කොහේ බැලුවත් මේඩ් ඉන් චයිනා වීම චිනේ ජයග්‍රහණයක් නොවේද, ඇමරිකාව මිසයිල ගහල උඩ බලන් ඉන්නේ නැත රට අල්ලගන්න සේනාව යවන්න ඕනේ, රට ඇතුලේ යුද්ද අවරුදු ගණනක් ඇදෙනවා, කවුද කියන්නේ ඉරාකේ අල්ලගත්ත කියල, ඉරාකේ තවමත් යුද්දේ තියෙනවා තම මිනිස්සු මරනවා, තම යුද මෙහෙයුම් තියෙනවා, ඔය ඇමරිකන් මාද්‍ය මගින් පෙන්නන සිහින ලෝකේ නෙවි ඇත්ත ලෝකේ තියෙන්නේ, ෆිල්ම් එකක ඔවුන්ගේ බලය පෙන්නුවට ඕව කරන්න බැරි දේවල්, ඇමරිකාවට වියට්නාම යුද්දය ඉවරකරගන්නවත් බරු උන, ඒ අතින් අපි ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිදානය එක්ක යුද්ද කරලා ඉවර කර එකෙන් කොච්චර ඉදිරියෙන්ද, තාක්ෂනය ශක්තිය යුද ජයග්‍රහණයට මදි, ලොව වටා සතුරන් ඇති කරගත් ඇමරිකාව යුද්දයකට ගොස් වටෙන්ම කද්දී තේරේවි, උඩින් යාලු කම පෙන්න පිහියෙන් අනින රටාවක් කීයක් ඉන්නවද,

    දැන් ලංකාවේ ඉන්න විදේශීය දේශපාලන යුධ ආර්ථික විශ්ලේෂකයන්, ආණ්ඩුවේ දේශපාලකයන් සහ පොදු කොමුයුනිස්ට් මතයෙන් බැලුවොත් උබ කියන එක හරි. එත් ප්‍රශ්න තියෙන්නේ 1940 ඉදන් (42 ද මන්ද) ඇමරිකාව යුද්ද කියක් නම් කළා ද. උන් වැටුනේ නෑ නේ. ඉරාක, ලිබියා යුද්දෙදි එලකිරියේම උන් කිව්වේ බං මේ පාර ඇමරිකාවයි යුරෝපයයි කනවා කියල. කවද ?
    අනිත් එකට ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් වන කොටි ගැන දන්නේ අපි තලේබාන් අල්කයිඩ ගැන දන්නේ උන්. අපි කොටි වැඩකාරයෝ හෙන බයානකයි, අපේ හමුදාව උන් මරුවා කියල කයිවාරු ගහන ගමන් අනිත් රටවල උන් ත්‍රස්තවාදීන්ද.. අපෝ මරගන්නවත් බෑ කියල 2.50 ට දාල කතා කරන්නේ අපේ තියෙන කුහක කමට බං. අපිට අපේ හමුදාව ලොකුයි, කොටින් පෙන්න බෑ. ඒ වගේ තමා ඇමරිකාවට තලේබාන්, අල කයිඩ පෙන්න බෑ. උන්ට උන්ගේ හමුදාව ලොකුයි. කිසිවෙකුට උන්ගේ සුපිරි යුධ බලය, තාක්ෂනය සුළුකොට තකන්න බෑ. න්‍යෂ්ටික බලය අතින් රුසියාව ඇරුනම අනිත් රටවල් ඔක්කොම එකතු උනත් ගේමක් දෙන්න බෑ බං. යථාර්තය ඕකයි.
    චීනේ යු.එන් එකේ සද්දේ දාල නිකන් ඉන්නවා විතරයි බං. China Economy = US Economy
    චීනේ ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි. එත් සැහෙන්න ප්‍රමාණයක් ඇමරිකාව, ජපානය වගේ රටවල ආර්ථිකය මත රැදෙන්නේ. නිකන් හිතපන් HP වල ඉදන් General Electric වෙනකන් සමාගම් වල කර්මාන්තශාලා තියෙන්නේ චීනේ. උන් මේවා වහල චීනෙන් අයින් කරල වෙන රටකාට අරන් ගියොත් කාටද පාඩු වෙන්නේ ? චීනේ ස්වයංපෝෂිතයි, එහෙ උන්ට කන්න බොන්න තියෙනවා. එත් world economy එකත් එක්ක join වෙන්නේ නැතුව බලවත් රාජ්ජයක් වෙන්න බෑ.
    ඇමරිකව 1942 වගේ ඉදන් 2000 වසර ගැන හිතල උන්ට අවශ්‍ය විදිහට රටවල් හදාගෙන තියෙන්නේ. ඔන්න ඕක නිසයි චීනේ ඇමරිකාවට ණය දුන්නේ. ණය නොදී වැටෙන්න අරිය නම් චිනෙත් ඉවරයි. එකෙන් බේරෙන්න තමා චීනේ දැන් නව අධිරාජ්ජ්‍යවාදය පටන් අරන් ආසියානු රටවල් තමන්ගේ යටත් විජිත බවට පත් කිරීමේ ආර්ථික සිතල යුද්ධය පටන් අරන් තියෙන්නේ.
    ලංකාවේ දැන් වෙන්නේ ඒකයි.