IPL යා යුතුමයි

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ජයලලිතාට බියේ ඉන්දියාවට නොයා IPL වර්ජනය කිරිම අවශ්‍ය නැත. IPL ක්‍රිඩා කරමින් ඉන්දිය මුදල් ශ්‍රි ලංකාවට ලබා ගත යුතුමයි. ඉන්දියාවට අපේ මුදල් දෙනවා වෙනුවට ඉන්දියාවෙන් මුදල් අප රටට ලබා ගනිමු.

    iply.jpg

    තමිල්නාඩු ජාතිවාදින්ට රිදෙන්න මේ ජාතික වීරයන් පිරිස අයි.පී.එල් ගැසිය යුතුමය.

    ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා.එතකොට මේක ජයලලිතට යටත් වීම වෙන්නේ කොහොමද?රටේ අභිමානයට කැළලක් වෙන්නේ කොහොමද?

    images
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා
    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ape un oya hethuw athiyala pOcket eka purawaganna yay.hari yanna kiyapallako ape unta gaman wiyadama hthiyala anith salli tika pinata denawa kiyala.
    ane jayalalitha wada pennana oone Cricket walin newei ban.Ape hadin.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා

    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... චෙන්නායි සුපර්කින්ග් ටීම් එකේ ඉන්න කවුරුත් එහේ යන්නේත් නැහැ...තේරුණාද බබාට..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Code:
    ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා

    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Code:
    ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා

    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි

    රී පෝස්ට්....:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි

    :lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රටේ අභිමානයට කැළලක් වෙන්නේ කොහොමද?

    තව ටිකක් ලොකු වෙලා වරෙන් සූප්පුව ගලවලා..තේරුම් කරලා දෙන්නම්..:yes:
     
    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    කිව්වත් වාගේ යන්න තියෙන්නේ....අපි සිංහයො...අපි වෙ* බැල්ලියො බිරුවාට අපි බය නැහැ..අපි යනවා ඉන්ඩියා...එ අතින් යන එකත් හොඳයි ජයලලිතාගේ ගැස් බස්සන්න.........
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි

    කිව්වත් වාගේ යන්න තියෙන්නේ....අපි සිංහයො...අපි වෙ* බැල්ලියො බිරුවාට අපි බය නැහැ..අපි යනවා ඉන්ඩියා...එ අතින් යන එකත් හොඳයි ජයලලිතාගේ ගැස් බස්සන්න.........

    :rolleyes:
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    කිව්වත් වාගේ යන්න තියෙන්නේ....අපි සිංහයො...අපි වෙ* බැල්ලියො බිරුවාට අපි බය නැහැ..අපි යනවා ඉන්ඩියා...එ අතින් යන එකත් හොඳයි ජයලලිතාගේ ගැස් බස්සන්න.........

    එක තමයි අපිත් කියන්නෙ..........................
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,580
    1,605
    113
    sri rajasinha adawiya
    ape un ipl wala letters walata sign karala godak kal.. dan nogityoth unta koti ganak dada gewanna wenawa.. ethakota ape ratatamai hoda natte.. ape salli eheta yanawa..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක තමයි අපිත් කියන්නෙ..........................

    ගොන් බබෝ.....‍තමිල්නාඩුවේ ගහන මැච් වලට අපේ එවුන් ගන්න එපා කියලයි තියෙන්නේ...ඉන්දියාවට ගියාට වැඩක් තියෙද තමිල්නාඩුවේ මැච් නොගහ..එහෙනම් ජයලලිතා නමුල්නාඩුවට එන්න එපා කියද්දි / සංවිධායකයෝ එහේ මැච් වලට අපේ අය ගන්නේ නැහැ කියද්දි බලෙන් ගහන්න ඔනේ..එතකොටයි අර ඇන්ටිට රිදෙන්නේ :yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,623
    8,796
    113
    kandy
    ඔව් බන් මටත් එහෙම හිතෙනවා..අපේ උන් IPL ගියාම ඉන්දියාවේ පැහැදිලිවම ප්‍රශ්නයක් ඇති වෙනවා..උන් අපේ උන්ට වඳුරු ජෝක් දායි..එක ලෝකෙම බලාගෙන ඉන්නවා.එතකොට සව්ත්තුවෙන්නේ උන් මයි..අනික තමිල්නාඩුවේ ඇරෙන්න අනික් ප්‍රාන්තවල අපේ උන් සෙල්ලම් කරනවා කියන්නේ ඉන්දියාවේ බෙදීමක් ඇතිවෙනවා කියන එකයි.ඒ ලාංකිකයන් පිලිගන්නන් හා නොපිලිගන්නන් කියලා..ඉතින් එහෙම දෙයක් වෙනවා නම් කොච්චර හොදයිද?..ඒ නැතත් අපේ උන් තමිල්නාඩුවෙන් නැති වෙන්න ගුටි කාල පාඩමක් හරි ඉගෙනගෙන එන්නේ නැතැ..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Code:
    ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා

    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි
     
    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    ඔව් පඩලලිතා කිව්වේ තමිල්නාඩුවෙ විතරක් නෙවෙයි ඉන්දියාවට අපිත් එක්ක තියන සම්බ්නදකම් නවත්වන්න කියලා.....මෙක අස්සේ මධ‍්‍යම අන්ඩුව පඩලලිතාව ගනම් අරන් නැහැ තඹේකට........එකෙන්ම කියන්නේ තමිල්නාඩුවේ කොටි , මධ්‍යම අණ්ඩුවට කියන එවා ගනම් ගන් නැහැ කියන එකනේ...ඉන්දියාවේ කොටසක් අපිත් එකක් එදා ඉදන් ඉන්නවා.අපි මේ යුද්ධය දිනපු වෙලාවේ ඉන්දියාවේ කොටසක් එක සැමරුවා අපි වෙනුවෙන්.....කොමහරි ඉන්දියාවේ දෙශපාලන බොලොග් ගොඩක් මං දැක්ක පඩලලිතාට බැනලා දලාතියනවා....එකි නිසා අපි ගියොත් ඉන්දියාවට..කොටින්ට මදි කමක් කරා වාගේ...එක නිසා යන එක තමයි තියෙන්නේ.....මොකද බලපැම වැඩි හිංදා..එ වුනාට අපි යන්න ඔනේ...අපි බය නැහැ කියලා පෙනවන්න......අපි ගියත් හොඳයි, නොගියත් හොඳයි...තමිල්නාඩුවට විතරක් එන්න එපා කියනවා නම් එකෙන් ඉන්දියාවේ රජයට තෙරෙන්න ඔනේ ඉන්දියාවේ ඇතුලේ ක්‍රියාත්මක ඊලම ගැන.......පඩලලිතා ලඟඳිම ලොකයටම විහිළුව්ක වෙවි...දැනටම විහිළුවක් වෙලා ඉවරයි....:D
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    IPL වර්ජනය කරන්න කියන අය ඇයි Bajaj , TVS , TATA , Leyland Maruti වර්ජනය කරමු නොකියන්නෙ ඇයි. ඒවාද අපි මිලදි නොගත යුතු නම් ඒවාහි ලංකාවෙ ඇති factory show room වල වැඩ කරන දහස් ගණනකට රැකියා කොයින්ද.

    autore1.jpg

    bl11_ndrba_Maruti_n_861808f.jpg