IPL යා යුතුමයි

Crash~X

Member
Mar 30, 2013
44
6
0
අනික ගොඩක් ඉන්දියාවේ ව්‍යපාරිකයො බාගයක් විතර ලංකාවේ පැත්තේ....හිකස් මොක්ක හරි සින් එකක් ගියොත් උන් ඉන්දිය අණඩුවට බම්බු ගහගන්න කියනවා ශුවර්......
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් බන් මටත් එහෙම හිතෙනවා..අපේ උන් IPL ගියාම ඉන්දියාවේ පැහැදිලිවම ප්‍රශ්නයක් ඇති වෙනවා..උන් අපේ උන්ට වඳුරු ජෝක් දායි..එක ලෝකෙම බලාගෙන ඉන්නවා.එතකොට සව්ත්තුවෙන්නේ උන් මයි..අනික තමිල්නාඩුවේ ඇරෙන්න අනික් ප්‍රාන්තවල අපේ උන් සෙල්ලම් කරනවා කියන්නේ ඉන්දියාවේ බෙදීමක් ඇතිවෙනවා කියන එකයි.ඒ ලාංකිකයන් පිලිගන්නන් හා නොපිලිගන්නන් කියලා..ඉතින් එහෙම දෙයක් වෙනවා නම් කොච්චර හොදයිද?..ඒ නැතත් අපේ උන් තමිල්නාඩුවෙන් නැති වෙන්න ගුටි කාල පාඩමක් හරි ඉගෙනගෙන එන්නේ නැතැ..

    :no:
    බෙදීමක් තියෙනවා කොහොමත්..ඒකනේ තමිල් නාඩු (දෙමළ රට) කියන්නේ...:P
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි

    මාධවයෝ තමිල්නාන්ඩුවෙන් මෙ වෙද්දි අපිට තියන බොරු විරෝධය ඉන්දියාවෙ අනිත් පැතිවල උන්ගෙනුත් එල්ල වෙනවාද බලන්න මේක හොද අවස්ථාවක්. ඊට පස්සෙ අපිට පුලුවනි ඉන්දියාවත් එක්ක ගනුදෙනු කළ යුතු විදිය තිරණය කරන්න.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    IPL වර්ජනය කරන්න කියන අය ඇයි Bajaj , TVS , TATA , Leyland Maruti වර්ජනය කරමු නොකියන්නෙ ඇයි. ඒවාද අපි මිලදි නොගත යුතු නම් ඒවාහි ලංකාවෙ ඇති factory show room වල වැඩ කරන දහස් ගණනකට රැකියා කොයින්ද.


    autore1.jpg


    bl11_ndrba_Maruti_n_861808f.jpg


    ha ehenam ithin uba indian karayekta pu*a deepan:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව ටිකක් ලොකු වෙලා වරෙන් සූප්පුව ගලවලා..තේරුම් කරලා දෙන්නම්..:yes:
    ලොල් අපේ එවුන්ට මෙහෙ ගෑනුන්ව හම්බයොන්ගෙ රටවල් වල පක්කලි සර්විස් කරන්න යවන්න හොඳයි.මුන් අපේ කොල්ලො ටික ඉන්දියාවෙ ගිහින් සෙල්ලම් කරන එක ගැන කතාකරන්නෙ රෙදි ඇඳගෙනද දන්නෙ නෑ.:angry:
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දියාවේ ක්‍රිකට් ගහන්න යන එකේ වරද කුමක්ද? චැම්පියන්ස් ට්‍රෝෆි නිසා ප්‍රැක්ටිස් කරන්න ඕනේ වීම සාධාරණ හේතුවක්. ඒ ඇරෙන්න, ඉන්දියාවත් එක්ක තරහ නිසා උන්ට යන්න එපා කියන එකේ පදනම මොකද්ද?

    1. ඉන්දියාවට එරෙහි සම්බාධකයකට යන්න ලංකා රජය ගත්තු තීරණයක් තියේද? නැහැනේ.

    2. අනිත් හැම එකාම ඉන්දියාවට යන්නේ. ගුටි කකා යන්නේ. කොටින්ම වන්දනා වලට ඉන්දියාවට යන එකවත් නවත්තලා නැති වෙලාවේ මේ සෙට් එක විතරක් නොයා ඉන්නේ මොකද?

    3. මුන් ටික නොගියා කියලා IPL එකට රිදෙනවද? මේ ටික නැතුව IPL එක කරන්න බැරිද? අඩු ගානේ ක්‍රවුඩ් අඩු වීමක් වත් වේවිද? මම නම් හිතන්නේ නැහැ.

    4. එක මරුටියක සේල් බැස්සද මහා ලොකු ජාති ප්‍රේමේ නිසා? ඉන්දියාව ලංකාවේ වෙලදපොල හූරගෙන කන එක දශමයක් අඩු වෙලා නැහැ නේද?
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ha ehenam ithin uba indian karayekta pu*a deepan:P

    ඉන්දියාවට දිමක් ගැන නෙවෙයි මම කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙමු
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,771
    113
    මාතර - මාලෙබ් - melbourne
    Code:
    ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා
    පුතේ ජයලලිතා ඇනිටි එන්න එපා කියන්නේ තමිල්නාඩුවට....යන 11 න් අපේ එවුන් තමිල්නාඩුවේ එක මැච් එකක්වත් ගහන්නේ නැහැ.... ...තේරුණාද බබාට..ජයලිලතා දිනුම තමයි...අපි පැරදියි

    :yes::yes:
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඉන්දිය බිමෙදි නායකයන් වු Mahela, Sanga and Mathews ට අපේ සුභ පැතුම්. ජයලලිතා අඩපුදෙන් අපිට මොකෝ. රැජිනි කාන්ත් විජේ සුර්යා උපවාස කරලාම මැරිලා ගියාදෙන්. අපේ කොල්ලො සල්ලි හම්බ කරපුදෙන්. පුලුවන්නම් IPL වර්ජනය කරන්න ඔන කියන අය අපේ රටෙ තියන Indian Products and services ඉස්සෙල්ලා වර්ජනය කරලා පෙන්නන්න. පාරෙ යන Bikes වලින් 99% ඉන්දියන් bike පුලුවන්නම් පාරට බැහැලා කියන්න ඒවා එපා කියලා. ඒවායේ ගියොත් කුණු බිත්තර ගහනවා කියලා. Maruti Zuzuki TVS Indian mobile ලංකාවෙ සිනමා ශාලා වල පෙන්වන Tamail movies එපා කියන්න ඇරුනේ නැති කටවල් ඇයි අපේ කොල්ලො ඉන්දියන් සල්ලි ලන්කාවට අරන් එද්දි එපා කියන්න විතරක් ඇරෙන්නෙ.

    485151_10151352867502555_1418120651_n.jpg