ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ලොල්. යකෝ ඊයේ Red කාපු කෑම නිසා අපි බැරිම තැන උඩ ඔට්ටු නෑ කිව්වා. මොකද දකින්න ඇතිනේ උඩින් ගිහින් ගහද්දි කට්ටිය Gangbang වෙච්ච හැටි :rofl::rofl:

    :baffled::baffled::baffled:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අනේ යකෝ ටිටී කෑල්ලක්ද බං??? ඕක තමා උඹලා උන්ව උඩින් තිබ්බම උඹලගේ පුකටම ගහලා යනකන් දන් නෑ. මොන කෙල්ලෙක් වුනත් වැඩිය උඩ යවන්න එපා බං. උන් උඩ යවන්න ඕන ජාතියක් නෙමෙයි. එහෙමත් හොඳ කෙල්ලෙක් සෙට් වෙන්නේ කලාතුරකින්. මුන් Typical case බං. කිසි Special ගතියක් නෑ. පාඩුවේ ඉඳින් :yes::yes:

    :D:D:D:cool::cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ආයිත් කමෙන්ටු දාන්නෙ නැඇ කියල හිතන් උන්නත් මගෙ නම ගොඩක් තැන්වල තියන නිසා මේ කමෙන්ටුව දාන්නෙ. fury, yasiru, asatech, mal_pappa, n sachith හැමෝටම තැන්ක්ස් කමෙන්ටු වලට....
    11.gif


    මෙන්න සීනියර්ස්ල ඉන්නකොට කාපු නියම කෑම. D2 මීට කලින් Red කාපු තැන් 3ක screens දාල තිබ්බ... මෙතනින් --> මේ ඒ මැච්ම නෙමේ. :cool: D2 එකක ඇත්තෙත් නෑ. අනිකෙ D2 score එක වෙනස්... කොහොම උනත් Red හැමැදාම අන්ත පරාජයක් තමා ලබන්නෙ. :P Red win කරයි කියල දාන හැමැ screen එකකම සුලබ දෙයක් තියෙනව ඒ තමයි ඉතාමත් පොඩි players ගනනක් ඉන්න screens වීම... :rofl: ඒත් අපි දාන screens බලන්න අඩුම 7ක් වත් ඉන්නව එක පැත්තකට. ඒ වගේම හැමැදාම red ගහන playersල ඉන්නව. ඒ වගේම red players වැඩී. ඒත් පරාදයි. :lol:

    3-1_zps6e8e79a2.png


    B_zpse89bd679.png


    10: 7 and 9:6 උන හැටියක් නම පෙනුනෙ නෑ. මේ screens දෙකෙන් ඒක හොදටම පැහැදිලියි. 7:8 මගේ score එක 89 තියෙද්දිත් red player කෙනෙක් වැඩී. ඊට ගේම 13කට පස්සෙ මම 100 දාද්දිත් red වැඩි උන player ඒ විදියටම ඉන්නව. බලවත් පරාජය හේතුවෙන් උඩ ඔට්ටු නැතුව ගහමු කියල සචියාගේ ඇඩීම නිසා හා බොම්බ දාගෙනෙ බයේ හැන්ගිලා හිටපු නිසා ටිකක් දිනාගත්ත. ඒත් සමස්තය පරාදයි. :(:(:lol:

    C1_zpsaa1bd366.png


    C2_zps0fad7a84.png


    එxක්‍යුස් මී මචන්, අර Cheat දාල සතිගානක් බැන් වෙලා හිටියෙ උබ නේද බන් ? :rolleyes::rolleyes::rolleyes: අපි ඉතින් මේවට මොනා කියන්නද :dull::dull::dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Red කිකිළියන්ට සදා ලිඳ පමණි :(:(

    මේ හූඩ් කියන්නෙත් අර Cheat කරල මාට්ටු වෙලා, සති ගානක් බැන් උන කෙනාද​, අහ් අනෙ එයා ඔයාලගෙ පැත්තෙද​, හව් ස්වීට් :cool::yes::yes: :rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    මේ හූඩ් කියන්නෙත් අර Cheat කරල මාට්ටු වෙලා, සති ගානක් බැන් උන කෙනාද​, අහ් අනෙ එයා ඔයාලගෙ පැත්තෙද​, හව් ස්වීට් :cool::yes::yes: :rolleyes:

    මචං ඌ චීට් කරන්න කලින් කිව්වා මේක කරනවා කියලා. අනිත් එක වැරද්ද හදාගෙනනේ ආවේ. අනික ඌ චීට් කරද්දි මෙහෙම Score කරෙත් නෑ. හර්ෂt කිකිළි :P:P
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    166i52g_zps68585828.jpg


    ඔන්න ෆයිනල් මේක ගන්න පොඩ්ඩකට කලින් blue එකෙක් ගියා චැට් එකේ ඇති 4:4 හිටියෙ අන්තිමට. 6:6 ඉදන් අපි දුන්න Hood එහෙම චාටර්ම උනා බොලා දාල ගිය නිසා පස්සෙ ඌත්ගියා.

    කාගෙන කාගෙන යනකොට නිදිමතයි කියල මාරු වෙලා ගියා.. එළකිරි එකේ thread බලන්න නිදි මත නෑ නේ.. පැනපන් යකෝ ලිදේ..
    සදූ 50 දානකම් හිටියෙ. පාන්දර 2.30යි. 50 දැන්මට පස්සෙ එයා මටත් කලින් ගිහින්. :angry: කටිටියම ගියාට පස්සෙ මැච් 5ක් වත් මම ගැහුවෙ නෑ. HooD චාටර් උනාලු.. :lol:
    අනික මේ screen එක අනුවත් red player කෙනෙක් වැඩී. :D චැට් එකෙන් පේනන්නෙ blue වගේම red player කෙනෙකුත් එකම වෙලාවෙ ගිහින් කියල. ඒ කියන්නෙ කලිනුත් red player කෙනෙක් වැඩියෙන් ඉදල. :rofl: 4:4 6:6ද නැත්නම screen එක අනුව 4:5 ද 5:6ද :rolleyes::lol:

    sachith1992 කාගෙන කාගෙන යනකොටද නැත්නම් බිත්තර දදා මුල්ලකට ගුලිවෙලා ඉද්දිද? ඔය උඩ final කියල දාල තියෙන screen එකම බලන්නකො.. (geethq ගෙ screen එකම detail කරල qt කරල දාල තියෙන්නෙ)ඒකට අනුව players අඩු වෙලාවෙත් උබල හැන්ගිලා ගූ බයේ ගහපු ගේමමනෙ ගහල තියෙන්නෙ. :lol: දුවගෙන ගිහින් ගහපු ගේමක් නම් නොපෙනේ... :rolleyes:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    එxක්‍යුස් මී මචන්, අර Cheat දාල සතිගානක් බැන් වෙලා හිටියෙ උබ නේද බන් ? :rolleyes::rolleyes::rolleyes: අපි ඉතින් මේවට මොනා කියන්නද :dull::dull::dull:
    සතිගානක් නෙමේ. තාම ban ද කොහෙද.. :rolleyes: HooD banned, Robin Banned, RobinHooD online. :cool: ඒත් 100ඒව ගහල :lol: cheat කරනකොට නෙමේ. cheat කෙරුවයි කියල stealth ගහන්නෙවත් නැති චීත්ත ගැනියෙක් දාපු video එකක් බලල බෑන් වුන කියල වෙනස් වෙන්න ඕනෙ. :yes::cool:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ හූඩ් කියන්නෙත් අර Cheat කරල මාට්ටු වෙලා, සති ගානක් බැන් උන කෙනාද​, අහ් අනෙ එයා ඔයාලගෙ පැත්තෙද​, හව් ස්වීට් :cool::yes::yes: :rolleyes:

    ඇයි මීට කලින් හුඩ් අපේ පැත්තේ කියලා දන්නේ නැද්ද, කවුරුත් බෑන් වෙනවා දැකලා නැද්ද? :frown::frown::frown::frown:
    නිකන් වැඩක් බලාගෙන පලයන් හරුසයො යන්න:angry::angry::angry::angry::angry:
    ගිහින් ගීත් එක්ක බැන්ග් 1ක් දාපන් :P:P:P:P:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    saduni kiyanne nan night fury kiyala dannawa :P
    titi gana aththatama api mukuth danne naane :no: eya hamatissema voice chat karanna kiwwama game eken ayin wenawa hethuwa danne naa ...
    kollek ta unath awurudu 2k kellek wage hasirenawa kiyana eka sahenna amaru wadak ee paththen baluwaama titi ta podi chance ekak tiyenawa :P eth ponnayek nan ee chance eka nathi wenawa :rofl:

    dan itin titi athe thamai tiyenne eya kellek da kollek da kiyala kiyana eka... maath ekkath tharaha wenna puluwan eth karanna deyak naa kiyanna ona de kiwwa :cool: Z obala winadi 5k adumaa gaane winadiyak katha karanna bari kamak naane anika katha kala kiyala meke un rape karanna enne naane... anika methana inne jeewitheta kello dakapu nathi newei ne kellek ge voice ekk ahapu gaman pani halanna....

    ~Titi~ ge athe thamai tiyenne eka... kamathi nan karanna naththan ohomama inna... ethakota hamadaama mee wage katha ahaganna puluwan wei.... (mata saka hithena ekama cn eka meya golu kellek da kiyala eka :oo: mata oka ee kale indala hithuna :dull: )
    ඈ යකෝ මම දැනුයි දැක්කේ මේක.... උඹ හිතුවද බං මට පිස්සු කියලා කෙල්ලොන්ගේ නම් වලින් එන්න??? අන්න අර ගීතා නම් බිත්තර කිකිළි කියලා ගෑණු නමකින් ආවා. අනික ඩෝ සඳුනි කියන කෙල්ල ඉද්දි මාත් හිටියනේ ගේම් එකේ. අනික් එවුන් දැක්කත් එක්ක. අනික බං එක පාර දෙන්නෙක් රන් කරන්න තෝ හිතුවද මට අත් හතරකුයි ඇස් හතරකුයි තියනවා කියලා?? :angry::angry: හිපාටුවා, මුස්පේන්තුවා, ඔල මොට්ටලයා, ගල් හාවා. සිකනලා :frown::frown: