ජයලලිතාට බියේ ඉන්දියාවට නොයා IPL වර්ජනය කිරිම අවශ්‍ය නැත. IPL ක්‍රිඩා කරමින් ඉන්දිය මුදල් ශ්‍රි ලංකාවට ලබා ගත යුතුමයි. ඉන්දියාවට අපේ මුදල් දෙනවා වෙනුවට ඉන්දියාවෙන් මුදල් අප රටට ලබා ගනිමු.
තමිල්නාඩු ජාතිවාදින්ට රිදෙන්න මේ ජාතික වීරයන් පිරිස අයි.පී.එල් ගැසිය යුතුමය.
ජයලලිතා ගෑනි අපේ අයට එන්න දෙන්නේ නෑ කියනවා.අපේ උන් ඒ විරෝදය නොසලකා එහේ යනවා.එතකොට මේක ජයලලිතට යටත් වීම වෙන්නේ කොහොමද?රටේ අභිමානයට කැළලක් වෙන්නේ කොහොමද?