2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DontKnow01.gif
    මං ඕවා දැක්කෙත් නෑ දන්නෙත් නෑ :no:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම කට්ටා;14722624 said:
    :Dඑහෙනම් මචංලා මමත් කැපුනා දෙයියනේ කියලා.:D
    :cool:අනේ කැන්ඩියන් අය්යගේ,:cool:
    :love:ස්වීට් වොයිස් එක අප්පා:love:
    :yes:අහන් ඉන්න ආසයි.:yes:
    11.gif
    11.gif
    ඉතින් අය්යේ ඔයා එලටම ශෝ එක කරනවා
    11.gif
    11.gif

    :Pකොහොමෙන් කොහොම හරි ත්‍රෙඩ් එකේ අගට ආවනේ..:P
    :lol:

    :cool:එලකිරි.:cool:

    :Dඑහෙනම් කට්ටියටම:D
    :) සුභ රාත්‍රියක් වේවා.:)
    :)තෙරුවණ් සරණයි.:)

    :shocked:ආහ්...:shocked:

    :Dකට්ටියම එහෙනම් නිදන්න කලින්:D
    :P දත් මැදලා :P
    :lol:චූ දාලා නිදා ගන්න.:lol:
    11.gif
    රයිට්
    11.gif

    11.gif


    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    avatar466357_3.gif
    එලකිරි!
    11.gif

    චූ දාලා flush කරලා නිදා ගන්න.!:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මානසිකව වැටිලා ආයෙත් වැටුන .....
    ඕකේ යටින් පැහැදිලිව දැනුම් දීල තියෙනවා

    ( ප . ලි ......... ජීවිත අත්දැකීමක් වන බවට කරුණාවෙන් දැනුම් දෙමි :D:D:D )
    Happy4.gif
    Happy4.gif
    Happy4.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තුවාල උනේ නැනේ !:sorry:
    ලගදීම ඒඅත්දැකීම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ! :yes::D:D

    අම්මෝ එපෝ .............පෝ........ :angry::angry::angry:
    නිදහසේ තනිකඩව ජොලියේ ඉන්න ඕන පුළුවන් තරඟ කල්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද කියන්නෙ.... මයිලේජ් උනත් ලක්සෙට අඩුයි... ගත‍්තොත් පරම්පරාවක් පදිනවා.. :yes::cool::love:


    හයිබ්‍රිඩ් ද..
    පස්ස පැත්ත පුම්බපු ව`ෂන් එකද,
    ඩිකි ව`ෂන් එකද..
    :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කැන්ඩියන් ගැනද කියන්නෙ? :rofl:
    උඹ හදන්නෙ කැන්ඩියන් අයියගෙ මගුලත් කඩාකප්පල් කරලා... අර මනුස්සයා කන කොත්තුවත් ඉස්මොල්ලෙ යවලා මල සමයමක් නටන්නද ? :baffled: