2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අම්මෝ එපෝ .............පෝ........ :angry::angry::angry:
    නිදහසේ තනිකඩව ජොලියේ ඉන්න ඕන පුළුවන් තරඟ කල්

    මම මානසිකව වැටිල ඉන්න වෙලේ තොපි මොනවද යකුනේ මේ කියවන්නේ :no::no::no::no::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ...පව් !
    2.gif

    2.gif
    ඉතින් එය එකට දිගටම බෙහෙත් ගන්නවද? :rolleyes:
    8.gif
    අක්කා ජබුක්... :baffled::baffled::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ කැන්ඩියන් ගැනද කියන්නෙ? :rofl:
    අපෝ kandyan ලගින් වත් තියන්න බෑ ..... ඔයා පවුල් දෙකක් එක පාර කන්න හදන්නේ ....

    kandyanගෙ කෙල්ලගෙන් හරි මගේ පාර්ශ්වයෙන් ඔයා කන්නයි යන්නේ පුතෝ .....
    හඳහන බලා ගන්න ඉක්මනටම
    ....