2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mata maha dawal :baffled:
    images

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියේ.. මට සින්දුවක් දෙනවද ...
    අර ට්‍රිබියුට් ටු වොලී බැස්ටියන් එකේ තියෙනවා.. නෝනා මගෙ නර්ස් නෝනා එක :yes::yes::D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ane sorry akkiyooooo...:( mama dakke naha oya innawa nathnam mama daanne naha...:(

    lol... නෑ නෑ නංගෝ ... ඒකට හවු උන් නෑ ..... head සෙට් එ පැත්තකින් දාල ඉබි app එකෙන් radio අහන්නේ .... :D:D:D:D
    මේක වෙන අවුලක් ..... දැන් නං links & files දැක්කත් කකුල් දෙන ගැහෙනවා
    :baffled::baffled::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අයියේ.. මට සින්දුවක් දෙනවද ...
    අර ට්‍රිබියුට් ටු වොලී බැස්ටියන් එකේ තියෙනවා.. නෝනා මගෙ නර්ස් නෝනා එක :yes::yes::D

    දොස්තර නෝනලට සින්දු නැද්ද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pissu hadila ayith hadenwa:baffled:
    adare adare kiyala gayana kiyanne:rofl:balapan kochchara mihiridha kiyala:baffled:
    මිහිරියි කියන්නෙ උෆරිමයි... මං හෙඩ් ෆෝන් එකේ ෆුල් වොලිම් දාගෙන හිටියෙ...
    ආතල් කන් දෙකෙන් බේරෙනවා දොරේ :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :dull::dull: ඇයි බය වෙලාද ?
    මේ.... පැනලා තදින් ඇස් දෙක වහ ගනිං :yes::rofl:
    දැන් ලයිට් එක ඕෆ් කරලා ඇදට යන්නේ කොහොමද කියල මම කල්පනකොරන්නේ! :rolleyes::confused:;):P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    lol... නෑ නෑ නංගෝ ... ඒකට හවු උන් නෑ ..... head සෙට් එ පැත්තකින් දාල ඉබි app එකෙන් radio අහන්නේ .... :D:D:D:D
    මේක වෙන අවුලක් ..... දැන් නං links & files දැක්කත් කකුල් දෙන ගැහෙනවා
    :baffled::baffled::baffled:
    ලොල්... :rofl::rofl:
    මං ඕකට විසදුමක් දෙන්නං හෙට :yes::yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ලයිට් එක ඕෆ් කරලා ඇදට යන්නේ කොහොමද කියල මම කල්පනකොරන්නේ! :rolleyes::confused:;):P
    ලයිට් ස්විච් එක තියෙන තැන ඉදං ඇදට තියෙන දුර බලලා දුර පිම්ම, තුන් පිම්ම වගේ පැනපං...
    නැත්තං.. ඇදට පැනලා මොකකිං හරි ගහ ගහ ලයිට් එක කුඩු වෙන්න :yes::yes::rofl: