බොහොම ස්තූතියි..යාලුවා..
මේ සෙට් එක මේ ගැන කලින් අප් කරපු Trailer එක නම් දැකලා තිබුනා..
පුලුවන් නම් මේ ගැන තිබුන ප්ලේස් එකේ ලින්ක් එකත්
දෙන්න පුලුවන් ද? feedback එකක් දෙන්න ඒ කට්ටියට..

අපිට අපේ රට දකිද්දි සතුටුයි
ඒ වගේම සමහර තැන් දැක්කම..
හිඟාකන එක එහෙම..
ඒ මිනිස්සුන්ට මලම වදයක් උන වෙලාවලුත් තිබුනා..
ඒ වගේම ඉස්සරට වඩා සනීපාරක්ෂක පහසුකම් එහෙම දියුණුයි..

ආපු ගමන් Toilet එක කොහොමද කියලා තමයි බලන්නේ..
ඕං ඉන්දියාව ලංකාව දිහා බලලවත් හැදිය..

Rep 5+ ADDED

Last edited:

ela