2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තඩි images දාන්න එපෝ.....data usage limit පනින්න ඔන්න මෙන්න ති‍යෙන්නේ....:dull::dull::dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩේ රේඩියෝ තියනව කියහන්කෝ
    ඔන්න මමත් සෙට් උනා
    සොරි වෙන්න ඔනේ ලේට් උනාට
    CS ගහ ගහ හිටියේ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    734316_347337895387450_722371821_n.jpg


    මේක නම් සහතික ඈත්ත...
    ඔතනFACE BOOK වෙනුවට එලකිරි කියල දෑම්ම නම් 1,2 ඒකත් ඈත්තමයි..
    .
    :yes::yes::rolleyes::cool:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    සෑහෙන්න කාලෙකට පස්සෙ මාත් පොඩ්ඩක් ඔලුව දාල යන්න ආවා. දැන් ගොඩක් අලුත් කට්ටිය සෙට් වෙලා නේද? ;)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩේ රේඩියෝ තියනව කියහන්කෝ
    ඔන්න මමත් සෙට් උනා
    සොරි වෙන්න ඔනේ ලේට් උනාට
    CS ගහ ගහ හිටියේ


    යනවා යන්න මෙහේ ආධාර දෙන්නේ නෑ:rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මෙන්න අර යූ නෝ මී අක්ක කියපු ජාතියෙ පොල්බූරුවෙක් ඇවිල්ලා :lol:

    ආපු ගමන් පොල් බූරුව කියනවද​, උව් නෝ මී අක්කවයි, තෝවයි හෙල දකිනව :angry::angry::angry:

    a harusha:rolleyes:

    කව්ද බන් ඔය නම උබට කීවෙ :rolleyes: :D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩේ රේඩියෝ තියනව කියහන්කෝ
    ඔන්න මමත් සෙට් උනා
    සොරි වෙන්න ඔනේ ලේට් උනාට
    CS ගහ ගහ හිටියේ

    Game Gahana un hela dakinawa :dull::dull::dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හුදෙක් විනෝදය සඳහා පමණයි හොඳේ
    අවුල්නම් කියපන් අයින් කරන්න



    69617_433988183341726_1468816883_n.jpg
     
    Status
    Not open for further replies.