► ඔබ දන්නවාද....???
1.ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.
2.චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.
3.වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත.
4.බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය.
5.පෘථිවියේ සිටිනා මිනිසුන් ගණනට වඩා කුකුළන් සිටී.
6.කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක.
7.අමෙරිකානුවෝ දිනකට අක්කර 75ක ප්‍රමාණයේ පීසා අනුභව කරති.
8.මිහිපිට වසන මිනිසුන් හා කෘමීන් අතර අනුපාතය 1:200,000,000 කි.
9.නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය.
10.ඇසිපිය නොගසා කිවිසුම් යැවිය නොහැක. (පුලුවන් නම් කරලා බලන්නකෝ.)
11.කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක.
12.මහද්වීප දෙකක පිහිටි එකම නගරය තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.
13.'දිව' මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශියයි.
14.හුස්ම නොගෙන සිට සියදිවි නසා ගැනීමට නොහැකිය.ඕං කරලා බලනවා නං


15.නරක් නොවන එකම ආහාරය 'මී පැණි' පමණි.
16.අලියා යනු උඩ පැනීමට නොහැකි එකම ක්ෂීරපායී සත්වයාය.
17.මිනිසාගේ බෙල්ල අස්ථි 7කින් සමන්විත වන අතර ජිරාෆ්ගේ බෙල්ලෙහිද ඇත්තේ අස්ථි 7ක් පමණි.
18. ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය.











19 **** මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි ****

උපුටා ගැනීම-ෆේස්බුක් එකෙන්
Sorry If Re post



uba liyanne kawadada ube comment ekak

