පාලු පාරක් දිගේ...
සුදු කොඩි අදිනවා....
පාර මැදට වෙන්න...
මියගිය අයගෙ පින්තූරයක් දාලා..
ලොකු බැනර් එකක්....
උපත - විපත...
ඈත කෙලවරේ ප්‍රාඩො එකක්..
හීන් සද්දෙට වත්ත මැද දගලන..
වතුර මලත් අද මූසල පාටයි..
තට්ටු ගානක මහා මන්දිරය..
මිනිස්සුන්ගෙන් පිරිලා..
එච්චර වයසකුත් නෑ නෙ..
හපෝයි මේ මැරෙන වයසක්ද..
ගෑනු කථා වෙවී යනවා..
අයියෝ මොකද මේ උනේ
රත්තරං මුදලාලි...
ගම්මු කථා වෙනවා...
ඉපදෙනවා.. මැරෙනවා...
ඒක කාටත් පොදුයි...
ඉපදුනාට පස්සෙ
ආයෙ කවදාවත් මැරෙන් නෑ
කියලා හිතාගෙන..
අරං යන්න වගේ...
ගොඩ වැඩි කර ගන්න
අයට තේරෙන්නෙ නැද්ද..
උපතයි - විපතයි....
මැද තියෙන...
පුන්චි ඉරි කෑල්ලෙ තමා
අපේ ජීවිතේ රැදිලා තියෙන්නෙ කියලා ?
සුදු කොඩි අදිනවා....
පාර මැදට වෙන්න...
මියගිය අයගෙ පින්තූරයක් දාලා..
ලොකු බැනර් එකක්....
උපත - විපත...
ඈත කෙලවරේ ප්‍රාඩො එකක්..
හීන් සද්දෙට වත්ත මැද දගලන..
වතුර මලත් අද මූසල පාටයි..
තට්ටු ගානක මහා මන්දිරය..
මිනිස්සුන්ගෙන් පිරිලා..
එච්චර වයසකුත් නෑ නෙ..
හපෝයි මේ මැරෙන වයසක්ද..
ගෑනු කථා වෙවී යනවා..
අයියෝ මොකද මේ උනේ
රත්තරං මුදලාලි...
ගම්මු කථා වෙනවා...
ඉපදෙනවා.. මැරෙනවා...
ඒක කාටත් පොදුයි...
ඉපදුනාට පස්සෙ
ආයෙ කවදාවත් මැරෙන් නෑ
කියලා හිතාගෙන..
අරං යන්න වගේ...
ගොඩ වැඩි කර ගන්න
අයට තේරෙන්නෙ නැද්ද..
උපතයි - විපතයි....
මැද තියෙන...
පුන්චි ඉරි කෑල්ලෙ තමා
අපේ ජීවිතේ රැදිලා තියෙන්නෙ කියලා ?

Last edited:
- විපත... 


