එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කුඩා රුවල මැද තනිව සයුර මැද
    ඈත අතීතය දෙස බැලු ඈ
    කොහේ සිටන් කොයිබට මා යාවිද
    මටනම් නැහැ වැටහෙන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හලෝ.. හලෝ..

    උඹලට උඹලට දෙන්නද දෙන්නද ගෙවන ගෙවන ගානට ගානට වගේ වගේ ඩබල් ඩබල් IDD IDD හම්බවෙන හම්බවෙන Card Card එකක් එකක්..

    උඹ උඹ Dialog Dialog IDD IDD Card Card එකක් එකක් ගත්තම ගත්තම ඩබල් බඩල් වටිනා වටිනා IDD IDD හම්බවෙනවා හම්බවෙනවා.. දෙන්නද දෙන්නද..?

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පලා දෙපලුකර හදවත දේ නම්
    කාට එකතු කල හැක්කේ
    බලාගන්න සෙනෙහස තව ඔබටයි
    මා හද තුල හැමවේලේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    congrats012.gif

    නුවන් අයියා.. ඔහොම යන්..:D
    25000-doors-and-counting_small.jpg

     
    • Like
    Reactions: NUWAN BUWA

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වසා යන්නකෝ හද දොර සෙමින්
    මගේ හැගුම් තව නොරිදමින් .........
    මූට මොකො උනෙ:oo:

    හලෝ.. හලෝ..

    උඹලට උඹලට දෙන්නද දෙන්නද ගෙවන ගෙවන ගානට ගානට වගේ වගේ ඩබල් ඩබල් IDD IDD හම්බවෙන හම්බවෙන Card Card එකක් එකක්..

    උඹ උඹ Dialog Dialog IDD IDD Card Card එකක් එකක් ගත්තම ගත්තම ඩබල් බඩල් වටිනා වටිනා IDD IDD හම්බවෙනවා හම්බවෙනවා.. දෙන්නද දෙන්නද..?

    ඩබල් ඩබල් පරයා:frown:කාලෙකින්:P
     
    Status
    Not open for further replies.