නොමිලේ apple iTunes ID

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම අද කියල දෙන්න හදන්නේ නොමිලේ APPLE ID හදන්නේ කොහොමද කියලා..
    අපේ උන් වියදම් කරලා 4න එකක් ගත්තට ID එකක් නැනේ
    :P:P:P:P
    කොහෙද ඉතින් අපේ උන් අලියා ගත්තට හෙන්ඩුව ගන්නේ නැනේ...
    :oo::oo::oo::oo:

    අපේ උන්ට බැනලා වැඩකුත් නෑ

    apple බලන්නේ ID එකෙනුත් කීයක් හරි කඩාගන්න
    :angry::angry::angry::angry:

    ගොඩක් උන් කරන්නේ කාගෙහරි ID එකක් අරගෙන apps දාගන්න එක

    දැන් අද ඉදල කාගේවත් පස්සේ යන්න ඕනේ නෑ
    :yes::yes::yes:

    මේක ත්‍රෙඩ් එකක දාන්න හේතුව නම් අද මම මගේ බොක්කේ ෆිට් එකකින් ID එක ඉල්ලුව ටිකකට
    උ දෙන්න බෑ කිව්වා. ඉතින් මම google සරණ ගිහින් ID එකක් හදාගත්ත
    :no::no::no:
    එහෙනම් වැඩේ පටන් ගමු...

    මුලින්ම ITunes download කරගන්න
    දැන් එක install එහෙම කරලා වැඩේ පටන් ගමු
    දැන් පහල link එක click කරන්න

    http://www.klove.com/music/store.aspx

    අහ තව එකක් මත තියාගන්න ඉන්ස්ටල්ල් කරලා ITunes එක quit කරන්න
    :rolleyes::rolleyes::rolleyes:
    දැන් download free song on ITunes ක්ලික් කරන්න
    දැන් මෙය වගේ code එකක් එඉ
    image.jpg

    :rolleyes::rolleyes::rolleyes:
    දැන් get it free on itunes ක්ලික් කරන්න
    දැන් Itunes එක auto open වෙය්
    දැන් ඊලගට itunes එකේ දකුණු පැත්තේ තියෙන reedam කියන එක ක්ලික් කරන්න
    දැන් new account එකක් හදන්න
    create-itunes-account-without-credit-card3.png

    ඊලගට පියවරෙන් පියවර ගිහින් නම ගම විස්තර ටික දෙන්න
    අන්තිමට එනවා payment option එක..
    සල්ලි තියෙන උන් credit card no දාපල්ලා
    :D:D:D
    නැති උන් none කියල select කොරපල්ලා

    :baffled::baffled::baffled::baffled:
    itunes-address.png

    දැන් ඉත්න් අපේ අය්යල හිතය්
    මේක ඉතින් මම කියල දෙන්න ඕනේ නැනේ english දන්නා ඕනේ එකෙක්ට පුළුවන්නේ කියල කරගන්න
    :angry::angry::angry:
    එහෙම හිතන උන් එහෙම කරගනිල්ල
    :rofl::rofl::rofl:
    කරලා බලපල්ලා none option එක එනවද කියලා
    දැන් විස්තර අනන් මනං දීල අන්තිමට mail එකට ගිහින් verify කරගන්න
    දැන් ඔබටත් නොමිලේ apple ID එකක්
    :cool::cool::cool:
    දෙයක් ඉගෙන ගත්ත කියල හිතෙනවා නම් මොනවා හරි දීල පලයල්ලා
    මොකෝ rep වලට $ යන එකක්ද
    :P:P:P
     
    Last edited: