2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇයි මොකද්ද අවුල? :confused:

    එලකිරි එකේ පේජස් ටිකක් ලෝඩ් වෙන ස්පීඩ් එක අඩුයි අනිත් වෙබ් සයිට් වලට සාපෙක්ෂව...
    අනේ මන්දා මට එහෙම නිකන් හිතෙනවා වගේ :rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    halo:D
    මම කට්ටා;14733020 said:
    අහෝ කේදයකි
    අර සෝමේ අය්යට ටොකු අනින අය්යද
    මල ටොපියයි
    මාව ඉහේ ඉඳන් පට්ට ගහයි
    ඔන්න මම කියපු කතා ඉල්ලා අස් කර ගනිමි
    :rofl::rofl::rofl::rofl::rofl:
    hariyatama sure nae :rolleyes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එකෙක්වත් ටැග් එක කියන කෙල්ලට පෙරලා අහුවෙන්න එපා.. :angry::angry: කපනවා ඔක්කොම අන්නාසි හැඩේට.. :angry::angry:
     
    ehenam passe hoda natumak natamu

    cry-red-crab-emoticon.gif

    ha ha :dull: oyawa dakke kalekin...:D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම කට්ටා;14733048 said:
    එලකිරි එකේ පේජස් ටිකක් ලෝඩ් වෙන ස්පීඩ් එක අඩුයි අනිත් වෙබ් සයිට් වලට සාපෙක්ෂව...
    අනේ මන්දා මට එහෙම නිකන් හිතෙනවා වගේ :rofl::rofl::rofl:


    මට ඕකේ අනිත් පැත්ත , එලකිරි සයිට් එක විතරයි ලෝඩ් වෙන්නෙ , අනික ඒවා ලොඩ් වෙන්න පට්ට වෙලාවක් යනවා:oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචංල මචීල දැන් කොළඹ ගිහින් ආවෙ. ට්‍රැෆික් වලට හසු වී, අව්වේ සැර ඇස් වලට වැදී, මට්ටකුලිය මෝදර හරහා හරිම හෙමින් පරිස්සමෙන් පදවගෙන ගියා :P
    අපිට කොළඹ යනවා කියද්දී නිකන් අපායට යනව වගේ සීන් එකක් දැන්, ඉස්සර නං ගේමක් නෑ. අපේ අයියට නං ගේමක්ම නෑ, හැම දාම යන එකානෙ:P
    දැන් ආවෙ. ගිහිල්ල එන්න පිටත් වෙද්දි ඔලුවට හෙනගහල කට්ටට පැනඩෝල් පෙති දෙකක් ජීවිතේ උනා :dull:
    හොඳ වෙලාවට අපේ අයියා දෙයිය වගේ ඇවිත් ඩ්‍රයිවින් වැඩේ බාරගත්ත :cool::cool:
    දැන් මේ නාල කොරල කන්න යන්නෙ. කාල යනවා ගෙනාපු බඩු ටික බාන්න. පට්ට අමාරු නිසා තාම වාහනේ පැත්තටවත් ගිය නෑ :dull:
    අද නං පුතුනේ ත්‍රෙඩ් එක පැත්තට වැඩිය එන එකක් නෑ. ෆුල් අවුල්. අද නිදාගත්තෙත් පැය 3යි:dull:
    මේ යක්කු එක්ක ඊයෙ රෑ ගේම් ගහල එලි උනා නිදද්දී, යකඩෝ නිදාගෙන මෙන්න බොලේ ඇහැරනවා මාව, නැගිටින් පුතේ කොළඹ යන්න කියල :baffled:
    ඔය තමයි අද දවසෙ මගෙ කතාව :dull::dull:
    හරි රන්දිකේ කරපන් සෝ එක එලටම අහගෙන ඉන්නං මැදින් පනින්නන් ඇහැරිලා හිටියොත්.:baffled::yes::yes:

    අනික අනිවා ඊයෙ දාපු සද්දෙට 92 හනී බනියෝ බාවපන් මතක කරල :P