ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    රෙඩ්ඩ :P මම නම් ඩැකලම නෑ

    D2ගෙන් අහපන්. දැනට හොඳම එක දැම්මේ 50-16න්. එදා තමා D2 100 23න් ගැහුවේ. අනිත් සාමාන්‍යය දවස්වලත් ගහනවා බන් 20න්, 25න්. උඹ එනවා කියලාද ඇයි ඒ වෙලාවට :rofl::rofl: අනික බං මගේ Screenshots වැඩ නෑ. මම D2ට කියලා තමා Screenshots ගන්නේ :yes::yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    වෑඩ දාන්ඩ ගිහිල්ලා වය‍ර් එක පෑටලිලා lap එක බිම වෑටුනා. ස්ක‍්රින් එක බේරුනා හොද වෙලාවට. දෑන් hard එකෙන් read කරනකොට පොඩි සද්දයක් එනවා. දුක තමා. :( අය්යො සල්ලි:oo::(
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගේ හොඳම ratio එක අද වාර්තා කරා......:D

    mta2r.jpg

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    D2ගෙන් අහපන්. දැනට හොඳම එක දැම්මේ 50-16න්. එදා තමා D2 100 23න් ගැහුවේ. අනිත් සාමාන්‍යය දවස්වලත් ගහනවා බන් 20න්, 25න්. උඹ එනවා කියලාද ඇයි ඒ වෙලාවට :rofl::rofl: අනික බං මගේ Screenshots වැඩ නෑ. මම D2ට කියලා තමා Screenshots ගන්නේ :yes::yes:
    screens or not napped :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වෑඩ දාන්ඩ ගිහිල්ලා වය‍ර් එක පෑටලිලා lap එක බිම වෑටුනා. ස්ක‍්රින් එක බේරුනා හොද වෙලාවට. දෑන් hard එකෙන් read කරනකොට පොඩි සද්දයක් එනවා. දුක තමා. :( අය්යො සල්ලි:oo::(

    ammata siri repair karaganna balapan machn :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    F12 obanna ban MTA ekedi screens wadinawa lassanata
    save wenne
    C:\Program Files (x86)\MTA San Andreas 1.3\screenshots\

    ලොල් කේස් එක බං. සේව් වෙලා තිබිලා බං. මම (x86) එකේ බැලුවේ නෑ. තෝ කිව්වා නේද දැකලාම නෑ කියලා. මේන් බලා ගනින් 50-23න් ගහපු එකක්. මේකේ තෝත් ඉන්නවා. ඒත් කිව්වේ දැකලාම නෑ කියලා. ලිඳේ පැනපන්.අනික බලපන් ඩෝ Score Blue 44- Red 11 :P:P :rofl::rofl:
    351cpzm.png