එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):):)
    හරිනේ ,,,,,
    සුභරාත්‍රියක් ගීත් ........
    බුදුසරණයි !!!!
    ‍යන්තම් ඇති.....මේ ‍යකා 25,000 ගහලා.....:P:P:P

    congratulations-36-60956.gif

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපිත් කැපුනා එහෙනම් (ගෙම් එක පැත්තට ඔලුව දාල බලන්න ඔනෙ) :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිනා පොදක් වී.....ඔබගේ දෑසේ...
    නිදන් ව ඉන්නට පෙරුම් පිරූව ද
    කඳුලැල්ලක් වී ඔබගෙ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සෙවනැල්ලක් සේ..
    ඔබ දිවි ගමනේ..
    අත්වැල වන්නට
    සැරසී උන් මා...//

    මිරිඟුව දක්වා නෙතු යුග නවතා...
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි...//

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මල් කැකුලක් සේ....
    ඔබ හද උයනේ...
    විකසිත වන්නට සැරසී උන් මා...//



    සිත ගිනි අවුලා පියවර අවුරා...
    අසරණ කරදා ඉවත ගියේ ඇයි....//
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සෙවනැල්ලක් සේ..
    ඔබ දිවි ගමනේ..
    අත්වැල වන්නට
    සැරසී උන් මා...//

    මිරිඟුව දක්වා නෙතු යුග නවතා...
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි...//

    congratz ayya ;)
     
    • Like
    Reactions: NUWAN BUWA
    Status
    Not open for further replies.