උපන් දිනේ..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    27125_10151525820408826_410701136_n.png

    උපන් දිනය යනු ඔබ කෑගසි හඩන විට ඔබේ මව සිනාසුන එකම දිනයයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනික බං උපන්දිනේ කියන්නෙ මිනිහෙක් අවුරුද්දකින් වයසට යන දවසනේ.. ඉතිං පාටි දාලා වැඩක් නෑ.. පිනක් දහමක් කරගන්නවා මිසක.. ඇත්තටම ඒක සතුටු විය යුතු දවසක් නෙමෙයි.. දවසින් දවස මරණයට ලංවෙන එකනේ වෙන්නෙ..:D
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අනික බං උපන්දිනේ කියන්නෙ මිනිහෙක් අවුරුද්දකින් වයසට යන දවසනේ.. ඉතිං පාටි දාලා වැඩක් නෑ.. පිනක් දහමක් කරගන්නවා මිසක.. ඇත්තටම ඒක සතුටු විය යුතු දවසක් නෙමෙයි.. දවසින් දවස මරණයට ලංවෙන එකනේ වෙන්නෙ..:D

    Aniwa :yes::yes: