You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උපන් දිනය යනු ඔබ කෑගසි හඩන විට ඔබේ මව සිනාසුන එකම දිනයයි.
අනික බං උපන්දිනේ කියන්නෙ මිනිහෙක් අවුරුද්දකින් වයසට යන දවසනේ.. ඉතිං පාටි දාලා වැඩක් නෑ.. පිනක් දහමක් කරගන්නවා මිසක.. ඇත්තටම ඒක සතුටු විය යුතු දවසක් නෙමෙයි.. දවසින් දවස මරණයට ලංවෙන එකනේ වෙන්නෙ..

Aniwa