මුස්ලිම්වරුන්ට හදීස්...

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙන්න හොඳම එක .මෙහෙම කරපියව්....


    309703.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙන්න හොඳම එක .මෙහෙම කරපියව්....


    309703.jpg

    ඔන්න අල්ලාහ්ගේ පණිවිඩය ...අන්තවාදීන් ඇතිකරන්නේ කුරානෙන් මයි. තස්ත්රවාදයට අනුබල දෙන්නේ කුරාණෙන්මයි.ලෝකයේ සාමයට සැබෑ තර්ජනය දැන්වත් පේනවාද?
    මට මේ දැන් පොඩි ප්‍රශ්නයක් අවා...අල්ලාහ් කියල තියෙන්නේ සිමාව ඉක්මවා යන්නවුන් කපා දමන්න කියලා..එතකොට වෙඩි තියන එක කැප නෑ. එතකොට ඉස්ලාමික් තර්ස්තවදියෝ මොකද බන් machine gun එහෙම තියාගෙන ඉන්නේ.. රොබින් හුඩ් වගේ කඩු fight විතරනේ කරන්ඩ පුළුවන්.
     
    oya karanne hodatama...
    ඔබ දාපු එක ගැන තියෙන්නේ මෙහෙම.

    This video is of 2 boys. One of them is died and other is in comma. Their only fault was he was in love with muslim girl. Is this India Democracy? ..... Very Shameful event occured at malerkotla..... Is This What they do is right ......

    ඔය දේ සමග ඉස්ලාමයේ සම්බන්ධයක් නැත. මෙහෙම දෙයක් කියල නේද ඔබලගේ හාමදුරුවරු ෆැෂන් බග් එකට ගැහුවේ? එහෙනම් එයත් ඔබේ දහමට සම්බන්ධද?

     
    Last edited:
    @Diya Rakus
    ඔබ ගැන පහත දැක්වෙන දේවල් ඔබ විසින්ම මෙතන ප්‍රදර්ශනය කර ඇති බව පෙනේ.

    1. ඔබේ නොදැනුවත් බව. - ඔබ කුරාන් සහ හදිස් අතර වෙනස නොදන්නා බව පෙනේ. හදිස් ගැන කියන තැන්වල ඔබේ සුපුරුදු අර්ථය විකෘති වන ලෙස කුරාන් වාක්‍ය cut කර දැමීම ඔබට ඇති අසහනය පැහැදිලිවම විදහා පාන්නකි (පහලින් බලන්න).


    2. ඔබේ මුලා කිරීමේ සිත.

    ඔබ සහ ඔබ වැනි අය මෙලෙස කුරාන් වාක්‍ය කෑලි දමා එහි අර්ථය විකෘති කර අනුන්ව මුලා කරන්න හදපු අවස්ථා අනන්තවත් පෙන්වා දෙන ලදී. උදා: http://www.elakiri.com/forum/showthread.php?t=1536406

    ඔබ දාපු හැම එකක්ම එකල තිබු යුධ අවස්ථා වලට අදාලවය.

    {{තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.

    Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)

    අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!


    ඉස්ලාමය අංග සම්පුර්ණ ජිවන රටාවකි. එහි, කෙල ගැසීමේ සිට රාජ්‍යයක් පාලනය කිරීම දක්වා උපදෙස් පැහැදිලිව ඇත. මිනිස් ජිවිතයේ කිසිම අංශයක් අතහැර නැත. යුද්ධයක් ගැනත් එසේමය. එහිදී වුවද සීමාව ඉක්මවීමට හෝ injustice වලට ඉඩක් නැත. එනිසා, ඉස්ලාමය යුද්ධය ගැන කියා ඇති නිසා ඒ සඳහා විශේෂයෙන් අනුබල දෙන බවට මතුපිටින් බැලුවොත් පෙනේ. එහෙත් එය එසේ නොවේ. ඉස්ලාමය, යුද්ධයකට වඩා සාම ගිවිසුම් වලට පිවිසෙන්න යැයි උපදෙස් දෙනවා. උදා: හුදෙයිබියා ගිවිසුම. (http://en.wikipedia.org/wiki/Treaty_of_Hudaybiyyah). එය ඉස්ලාමයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයකි.

    කුරානය පහල වෙමින් තිබූ නබිතුමාගේ කාලයේදී යම් යම් අවස්ථාවලදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. උදාහරණයකට, යුද්ධයකදී. එම උපදෙස් අනික් සෑම අවස්ථාවකටම අදාල නෑ, බලපාන්නේ නෑ. කුරාන් වාක්‍යයට අදාල පසුබිම් වාතාවරණය තේරුම් නොගැනීමෙන් වැරදි අර්ථයක් පෙනිය හැකියි. සමහර මුස්ලිම් අය වෙතිනුත් එහෙම සිදුවීම නිසා කලබල සහ ප්‍රශ්න ඇතිවීමට හේතු වේ.}}



    ඒ බව දැන දැනත් මෙලෙස එකම පුහු උත්සාහයේ යෙදීම ඔබේ මුලාවේ ලක්ෂණ බව පැහැදිලි වේ. එය ඔබලාගේ පච ඥානසාරගෙන් ලැබුණු අභාෂය බව සිතිය හැක.


    3. ඔබේ බංකොලොත්භාවය.

    ඔබ සහ ඔබ වැනි අය නැවත නැවතත් දමන්නේ cut කර හදපු එකම වාක්‍යය සෙට් එකමයි. ඒවායේ හරි අරුත පැහැදිලිව කියා දුන්නද නැවත නැවතත් එකම දේ දැමීමෙන් ඔබේ බංකොලොත්භාවය පැහැදිලි වේ. මෙසේ තමන්ගේ ආගම උසස් ලෙස පෙන්වන්න අනුන්ගේ ආගම් ගැන බොරු කියන්න ගිහින් ඔබලා ඇදගෙන නාගත්ත බවත් මතක් කරන්න. උදා: http://www.elakiri.com/forum/showthread.php?t=1533294


    4. ඔබ වැනි අය ලොකු අසහනයකින් පෙලෙන බව.

    ඔබට කිසිම අදාලත්වයක් හෝ පලක් නැති මෙම ත්‍රෙඩ් එකට රිංගා කරන මෙවැනි ක්‍රියා මගින් එය පැහැදිලි වේ. ඔබේ දහම රකින්න අනුන්ගේ කුණු අවුස්සලා බොරු චෝදනා මගින් ජනයාව මුලා කිරීමේ අවශ්‍යතාවයක් ඔබලාට ඇති බව පෙනේ.

    මට හිතෙන්නේ ඔබට ගොඩක්ම හිතට අමාරු, ඔබලා අනුන්ගේ දහම් "මිත්‍යා" ඒවා බව කියමින් අනුන්ට ඇනුම්පද කියා තමන්ගේ දහම උසස් බව පෙන්වීමේ ක්‍රියාවලිය ව්‍යර්ථ වීමයි. එනම්, ඔබේ දහමද ඔබල අනුන්ට කියන ලෙසම "මිත්‍යා" එකක් බව තහවුරු වීමයි. ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14698883&postcount=105
    ==>> http://www.elakiri.com/forum/showthread.php?t=1545467
    එනිසා ඔබේ අසහනය තවත් වැඩිවූ බව සිතිය හැකියි.


    ඔබ වැනි අයගේ අසහනයෙන් පෙනෙන තවත් දෙයක් නම්, ඔබ විශ්වාස කරන දෙයින් ඔබට සහනයක් නොලැබෙන බවයි. එසේ සහනයක් ලැබෙන්නේ නම් ඔබලට මෙවැනි රැවටීම් සහිත පහත් ක්‍රියා අවශ්‍ය වන්නේ නැත. එනිසා ඔබ කල යුත්තේ ඔබ පිළිගන්නා දෙය ප්‍රගුණ කරමින් එහි පල නෙලාගැනීමයි. එලෙස පලයක් ලැබෙන්නේ නැතිනම් වෙනත් උත්සාහයක් තෝරාගෙන එහි ඉදිරියට යන්න. නැති යමක් කොතරම් සෙව්වත් ඔබට ලැබෙන්නේ නැත. ඔය හැම එකකටම ඔබට ඇත්තේ සීමිත කාලයක් පමණි.
     
    Last edited:

    ඔන්න අල්ලාහ්ගේ පණිවිඩය ...අන්තවාදීන් ඇතිකරන්නේ කුරානෙන් මයි. තස්ත්රවාදයට අනුබල දෙන්නේ කුරාණෙන්මයි.ලෝකයේ සාමයට සැබෑ තර්ජනය දැන්වත් පේනවාද?
    මට මේ දැන් පොඩි ප්‍රශ්නයක් අවා...අල්ලාහ් කියල තියෙන්නේ සිමාව ඉක්මවා යන්නවුන් කපා දමන්න කියලා..එතකොට වෙඩි තියන එක කැප නෑ. එතකොට ඉස්ලාමික් තර්ස්තවදියෝ මොකද බන් machine gun එහෙම තියාගෙන ඉන්නේ.. රොබින් හුඩ් වගේ කඩු fight විතරනේ කරන්ඩ පුළුවන්.
    ඔබ ඔය කියන දෙය බොරු බව මෙතන කලින් පොස්ට් එකෙන් සහ ලංකාවේ මුස්ලිම්වරු ක්‍රියාවෙන් පෙන්වා දී ඇත! ඔබ කියන්නේ ඇත්තක් නම් මේ වනවිට මුස්ලිම්වරු කළහ කරන්නට පටන් ගෙන හමාරය. එහෙත් මුස්ලිම්වරු යනු සාමයට ලැදි අය බව ඔප්පු වී ඇත. එය ඔබට ප්‍රතික්ෂේප කල නොහැකියි. ඉන්දියාවේදී ඔබලාගේ හිමිවරුන් ගුටි කන විට, ලංකාවේ මුස්ලිම්වරුන්ට මෙතරම් ප්‍රශ්න සහ ප්‍රහාර ඇතිකළ අයට අතක් උස්සා නැත. ඉවසීමෙන්ම කටයුතු කර ඇත. හැම තැනම සිකුරාදා දේශන වල කිව්වේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

    ඔබ නොදන්නවා වුනාට, නබිතුමාගේ කාලයේත් එහෙමයි. අවුරුදු 13ක් උපන්බිම වන මක්කාවේ සිටියදී ඉස්ලාමය වැලඳගත් අයට නොයෙක් ආකාරයේ අකටයුතුකම් සහ වේදනා වලට මුහුණ දීමට සිදු වූ බව සත්‍යයකි. එවිට ඉගැන්වීම වූයේ ඉවසා සිටිය යුතු බවයි. ඒ කම්කටොලු නිසා උපන්ගම හැර මදිනාවට යන්නට සිදුවිය. එවිටද සතුරන් විසින් ප්‍රහාර සිදු සහ වේදනා සිදු කිරීම නැවැත්වුයේ නැත. මදිනාවේ එල්ලය අවට ඇති මුස්ලිම්වරුන්ගේ එළුවන් ආදී දේ කොල්ලකෑම සහ වෙනත් දේ විනාශ කිරීම ආදිය සිදුවිය. මෙවන් තත්වයකදී, සතුරන්ට විරුද්ධව සටන් කරන්න මුලින්ම අවසරය ලැබුනේ පහත වාක්‍යයෙන්ය. ඒ මදිනාවට ගොස් අවුරුදු 2කට පමණ පසුය. එලෙස නොනැවතී මුස්ලිම්වරුන්ට කරදර කිරීම යනු සතුරන් සීමාව ඉක්මවා යෑමකි.

    permissiontofight.jpg



    සතුරන් සමග බොහෝ අවස්ථාවලදී යුද්ධය වෙනුවට සාමගිවිසුම් ප්‍රිය කිරීම ඉස්ලාමය විසින් උගන්වා ඇත. කලින් පොස්ට් එකේ දැක්වූ හුදෙයිබියා ගිවිසුම එකල සිදුවූ එක් උදාහරණයකි. හලාල් සහතිකය ගැන මහනාහිමිවරුන් සහ අදාල අය සමග සමතයකයට ඒම මෙකල එක් උදාහරණයකි. ඔබ කියන දේ බොරු බව මෙතැන පැහැදිලිව සහ මෙරට මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවෙන් මනාව පෙන්වා දී ඇත. ඔබ නැවත නැවතත් අනුන්ගේ දහම් ගැන බොරු කියා තමන්ගේ දහම උසස් යැයි පෙන්වීමේ පුහු උත්සාහයේ යෙදෙන්නේ නම් එය මගින් ඔබේ අසහනය තවදුරටත් ඔප්පු වනු ඇත.

     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    This video is of 2 boys. One of them is died and other is in comma. Their only fault was he was in love with muslim girl. Is this India Democracy?

    Boss me video eke inne hambayan tikak, muslim girl kenekta love kala kiyalane me hambayo tika mehama karanne India oh kohe oh weva.. meka indiave una hida thama ehama prasnayak ahala tiyenne...

    Ay uba meeta kalin muslim un minisunta gal gahala maranava dekala nedda..? nikan yanava manussayo yanna..:D:D:D

    මුස්ලිම්වරුනි, ඉවසන්න... ඉවසන්න....


    methana hodata penava munge ivasima, atha paya geta gahala mehama gal valin gahana un piriminda?:confused::confused::confused:




    ඔය දේ සමග ඉස්ලාමයේ සම්බන්ධයක් නැත.

    Good joke...:D:D:D:D

    vayasa 18k vath neti Risanage bella kapapu eke,
    sharia law kiyana evvai islamayata sambanda netuva etine...:D:D:D:D
     
    Last edited:
    Boss me video eke inne hambayan tikak, muslim girl kenekta love kala kiyalane me hambayo tika mehama karanne India oh kohe oh weva.. meka indiave una hida thama ehama prasnayak ahala tiyenne...

    Ay uba meeta kalin muslim un minisunta gal gahala maranava dekala nedda..? nikan yanava manussayo yanna..:D:D:D




    methana hodata penava munge ivasima, atha paya geta gahala mehama gal valin gahana un piriminda?:confused::confused::confused:






    Good joke...:D:D:D:D

    vayasa 18k vath neti Risanage bella kapapu eke,
    sharia law kiyana evvai islamayata sambanda netuva etine...:D:D:D:D

    කලින් කිව්ව 4වතාවක් වඳින කතාවක්. ඔබ නම් කිසිම දෙයක් දන්නේ නැති මහම මෝඩයෙක් බවත්, ලොකුම අසහනකාරයෙක් බවත් ඔප්පු වී අවසන්.
    "ගුරුත්වාකර්ශනය ගැන නිව්ටන් මුලින්ම කිව්වා. දැන් මේ ගුරුත්වාකර්ශන බලය දෙන්නේ නිව්ටන්ගේ පෙර ආත්මයක් හෝ ඔහුට සම්බන්ධ දෙවියෙක්ද?" (http://www.elakiri.com/forum/showpost.php?p=14686507&postcount=218)
    මෙවැනි කතාවක් කිවහැකි මෝඩයෙක් එලකිරියේ තවත් ඇත්තේ එක් කෙනෙකි. ඔබට එයාව හඳුන්වා දෙන්නද? එයත් එක්ක යන දේවාලෙක ගිහින් ඔබේ අසහනයට බෙහෙත් අරගන්න.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    උඹලා ඔන්න ඔහොම උඹලගේ ආගම අදහගෙන ගියාට අපිට අවුලක් නෑ. ඉසෙල්ලා මම මැදින් පැනල ටිකක් දැම්මේ මම හිතුව මේක උඹේ තවත් ආගම්වාදී thread එකක කියල හිතල. දැන් බලපුවම මේක නම් උඹල අහිංසක ලෙස උඹලගේ ආගම අදහගෙන යන එකක් වගෙයි එව්වට අපෙන් භාදාවක් නෑ .බෞද්ධයෝ එහෙමයි. අතීතයේත් එහෙමයි .එක නිසා තමයි හුගක් අතීතයේ බෞද්ධ රටවල් අද වෙන ආගම් වලට හැරිලා තියෙන්නේ. එක අපේ දුර්වලකමක් නෙමෙයි උතුම් ගතියක්. හැබැයි එක අපේ දුර්වල කමක් ලෙස ඉලක්ක කරගෙන බෞද්ධයන්ට කෙලින්ඩ නම් ඉඩ දෙන්න බෑ.ඉඩ දෙන්නෙත් නෑ.
    පෘතුගීසිංගේ konstain de Saa කියන සෙන්පතියා උඹගේ මුස්ලිම් එවුන් ලංකාවෙන් අතු ගාල දානකොට කන්ද උඩරට රජතුමා තමයි ආරක්ෂා කරගත්තේ. නැත්නම් අද මෙහෙම කතා කරන්න උඹලා කවුරුත් ලංකාවේ නැ. කතෝලිකයිනුත් එහමයි. ලන්දේසි උන්ව සමුල ඝාතනය කරනකොට අපි තමයි උන්වත් රැක ගත්තේ. එක බෞද්ධ යන්ගේ සහනශීලී භාවය .කාගෙවත් ආගමික අයිතියක් උදුරා ගන්ඩ අපිට ඕනේ නෑ. හැබැයි හැමෝගෙම නිදහස අනිකාගේ නහය ලඟින් ඉවර වෙන බව දත යුතුයි.sorry for disturbing