මොන ශිල්පද බන්..... ඔච්චර ලේසි විභාගයක් ෆේල් වෙනවා කියන්නේ උවමනාවක් නැතිකම.......![]()

අනිවා මචන්.....මමත් කියන්නේ ඒකම තමයි.....උවමනව තියෙඅනවා නන O/L කියන්නේ සිම්පල්...



ඇයි මොකද සීන් එක......
ප්‍රශ්න ප්‍රශ්න
උඹේ ගෙවල් තියෙන්නේ කොහෙද කියලත් කියපන්කෝ......මල ගෙදරට අනිවා එන්න ඕනනේ......![]()
ayi ubata moko wenne yanne![]()



ත්‍රේඩ් එකට සෙට් වෙලා හිටපන්.....මගෙත් හිටිනවා අම්බානක![]()
උඹට මොකද බන් වෙලා තියෙන්නෙ?![]()




මම නම් බාගයක් ගෙනල්ලා ගැහුවා......හෙට කිඹුලගේ අන්තිම ෂෝ එක හින්දා පියවි සිහියෙන් ඉන්න ඕනේ.......
එහෙනම් ඉතින් අතෑරලා දාපන්......සිරාවටම එපා වෙලා බන් තියෙන්නේ ඒකිව
පූස්;14737699 said:ටයි පොල්ලක් දාගෙන රා අරන් ඇවිත්
ගී මඩුවම එලි කරන්න චූටි ඇවිත්
මේව දැකල මෙහෙ නොහිටපු කොල්ලො ඇවිත්
ඒ උනාට අපි බලන්න ටයිර ඇවිත්


උවමනව තියෙඅනවා නන O/L කියන්නේ සිම්පල්...

