2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේක හිටිවන කවි thread එකක් නෙමයි මල්ලි .... කරුණාකර විනීතව හැසිරෙන්න :frown::frown::frown:
අක්ක කියයි හිටගෙන හිටිවන කවිය..................:baffled:
අපි කිව්වම එව්වා වෙනවද බලිය..............:P:P
වැඩිය සද්දෙ දැම්මොත් මෙහි මට හරිය..............:frown::frown:
දොස්තර මම ගහමි පොලේ දා වලිය.............

:angry::angry::angry::angry::angry:

:P:P:P
 
පූස්;14737699 said:
ටයි පොල්ලක් දාගෙන රා අරන් ඇවිත්
ගී මඩුවම එලි කරන්න චූටි ඇවිත්
මේව දැකල මෙහෙ නොහිටපු කොල්ලො ඇවිත්
ඒ උනාට අපි බලන්න ටයිර ඇවිත්

:baffled::baffled::dull::angry:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් අනිවා දෙන්න ඕන..... නැත්නම් මම උපවාස කරනවා....!
    උපවාස කරන්න දෙ‍යක් නෑ.....සින්දුව අනිවා දෙනවලු......:cool::cool::cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    http://www.doenets.lk/exam/
    බලන්න පිංවත
    මේ වගේ වෙබ් අඩවියක් තියන අපි කොච්චර වාසනාවන්තද?
    ප්‍රතිඵල දැම්මත් බලාගන්න බෑ පිංවතුනි
    ආශ්චර්්‍යයකි පිංවතුනි ආශ්චර්්‍යයකි
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිරාවට බන්....O/L ෆේල් වෙනවනම් උල ති‍යලත් මදි......


    එහෙම කියන්න එපා බන්...මේ ලොකේ හැම එකාට ශිල්ප පිහිටන්නේ නෑ නේ:oo:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    http://www.doenets.lk/exam/
    බලන්න පිංවත
    මේ වගේ වෙබ් අඩවියක් තියන අපි කොච්චර වාසනාවන්තද?
    ප්‍රතිඵල දැම්මත් බලාගන්න බෑ පිංවතුනි
    ආශ්චර්්‍යයකි පිංවතුනි ආශ්චර්්‍යයකි

    :yes::yes::yes::cool::cool::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කට්ටියටම බායි කිව්ව එහෙනම්
    මදැයි හිත කූල් කරගන්න රේඩියෝ අහන්න හිටිය
    :( :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    http://www.doenets.lk/exam/
    බලන්න පිංවත
    මේ වගේ වෙබ් අඩවියක් තියන අපි කොච්චර වාසනාවන්තද?
    ප්‍රතිඵල දැම්මත් බලාගන්න බෑ පිංවතුනි
    ආශ්චර්්‍යයකි පිංවතුනි ආශ්චර්්‍යයකි


    windows OS නේ රන් වෙන්නේ එකයි ඔය.. ඔඅක්ට ලේබියන් OS එක දැම්මා නන ඉක්මනට බලා ගන්න තිබ්බා...
     
    Status
    Not open for further replies.