2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

    Page generated in 0.07115 seconds with 11 queries

    ඇන්න පැන්න., ඇර ස්ට‍යිලා, එන්න අපි radio අහමු, කෝ ඔයා, ගෑනිට හොදම වැඩේ, ඤාව් ස්ටයිල්, දෙමු නි‍යමට, පූසා ආවා, බෙබා !, මට බොන්න ඕනෙ, මේවා මේ., රයිට් ඈ.., රා කැන්ඩියන්, සබනා ආවා, ස්ටයිලා රොක්ස්, <dna is here, 6යේ 4 ස්ටයිලා, 87 ගැන්සිය ආවා, dilshan87 ආවා, dmtx awa, ek radio @ its best!, kandyan ලමිස්සි, mal pappa, rashee_irosh ආවා, rashee_irosh last days!!
    :rolleyes::rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හදපානේ පානේ කෝකටත් ideal .... අඩු වියදමින් , වැඩි fun එකක් සමගින් ;););)
    එකෙන්ම එකෙන්ම.....හැබැ‍යි ඉතින් මේකේ එවුන්ට පාටි‍යක් දුන්නේ නැත්තම් වසලා හමාර‍යි තම‍යි......:rofl::rofl::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම කට්ටා;14738591 said:
    මම යනවා බන්.. හෙට සෙට් වෙමු..
    සුභ රාත්‍රියක් එහෙනම් හැමෝටම
    :D:D:D
    සුභ රාත්‍රියක්!:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හදපන , cake , බෝතල් , party , මල ගෙයක් ...... කරුණාකර සම්බන්දය පැහැදිලි කරන්න :rolleyes::rolleyes::rolleyes:

    මම පැහැදිලි කරන්නද?:P:rofl::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇත්තටම
    නොමිලේ වෙඩිම කරගන්න පුළුවං යූ නෝ මීට

    පොටෝ ගන්න ලොන්ත සුපුං ඉන්නවා
    නිල සැර ජාති, කසිප්පු සසා සහ රා කැන්ඩියාගෙන් නොමිලේ ගන්න පුළුවං
    මංගල ඇදුම ළගදි බැදපු කුමාරයාගෙන් ඉල්ල ගන්න පුළුවං
    දෙවනි මනමාලයට මම එන්නම් :cool:
    දෙවනි මනමාලිට සයූ අක්කව ගමු
    කෑම කිඹුලා අය්යයි අන්ජුවයි හදයි
    මංගල රථේට රන්දිකයාගේ හුචක්කුව ගමු
    පැණි හදට රෂී ඉරෝෂ්ට කියලා ප්ලේන් එකක දාලා වෙන රටකට පටවමු
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම හෙළාදකිනවා..... මේ සින්දුව මට ඉල්ලලා දුන්න එකාව....!:angry::angry::angry::angry:
    අර දෙහි නැට්ටා අපිත් එක්ක ති‍යන තරහට තම‍යි ඕක ඉල්ලන්න ඇත්තේ.......:rofl::rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    because im stupid by kim hyung joong

    tumblr_m5p27n9WrH1qk5whwo1_r1_1339823692_cover.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by මම කට්ටා
    මම යනවා බන්.. හෙට සෙට් වෙමු..
    සුභ රාත්‍රියක් එහෙනම් හැමෝටම
    :D:D:D
    gn8
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇත්තටම
    නොමිලේ වෙඩිම කරගන්න පුළුවං කුටී බේබිට

    පොටෝ ගන්න ලොන්ත සුපුං ඉන්නවා
    නිල සැර ජාති, කසිප්පු සසා සහ රා කැන්ඩියාගෙන් නොමිලේ ගන්න පුළුවං
    මංගල ඇදුම ළගදි බැදපු කුමාරයාගෙන් ඉල්ල ගන්න පුළුවං
    දෙවනි මනමාලයට මම එන්නම් :cool:
    දෙවනි මනමාලිට සයූ අක්කව ගමු
    කෑම කිඹුලා අය්යයි අන්ජුවයි හදයි
    මංගල රථේට රන්දිකයාගේ හුචක්කුව ගමු
    පැණි හදට රෂී ඉරෝෂ්ට කියලා ප්ලේන් එකක දාලා වෙන රටකට පටවමු
    ලොවෙත් plan එකක්.....!
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හදපන , cake , බෝතල් , party , මල ගෙයක් ...... කරුණාකර සම්බන්දය පැහැදිලි කරන්න :rolleyes::rolleyes::rolleyes:
    හදපන cake බෝතල් party මල ගෙයක්!:confused::confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්තටම
    නොමිලේ වෙඩිම කරගන්න පුළුවං කුටී බේබිට

    පොටෝ ගන්න ලොන්ත සුපුං ඉන්නවා
    නිල සැර ජාති, කසිප්පු සසා සහ රා කැන්ඩියාගෙන් නොමිලේ ගන්න පුළුවං
    මංගල ඇදුම ළගදි බැදපු කුමාරයාගෙන් ඉල්ල ගන්න පුළුවං
    දෙවනි මනමාලයට මම එන්නම් :cool:
    දෙවනි මනමාලිට සයූ අක්කව ගමු
    කෑම කිඹුලා අය්යයි අන්ජුවයි හදයි
    මංගල රථේට රන්දිකයාගේ හුචක්කුව ගමු
    පැණි හදට රෂී ඉරෝෂ්ට කියලා ප්ලේන් එකක දාලා වෙන රටකට පටවමු
    වෙඩිම කුටී බේබිගේ නෙවෙ‍යි බන්.....u_kuw_me අක්කගේ......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එකෙන්ම එකෙන්ම.....හැබැ‍යි ඉතින් මේකේ එවුන්ට පාටි‍යක් දුන්නේ නැත්තම් වසලා හමාර‍යි තම‍යි......:rofl::rofl::rofl:
    :D:D:D .... හදපානේ ගියාට පස්සේ වෙන වැඩ නෑ කියල හිතුවද ???? :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.