shaah..ela ne..ela ela warenhancok innawa athule
![]()





අනිවාර්යෙන්ම.....!

ඔන්න සංකපාලයා ආවා...... ඌට කියපන් ලියන්න කියලා.....පූස්;14738756 said:ජීවිතේට කවි නොලියමි මෙතැන් පටන්
උඹල නිසයි ලිව්වේ මේ වසරෙ පටන්
කවි ලියන්නෙ මිතුරුකමට එදා පටන්
පිළිතුරු නැති කවි මොකටද මෙතැන් පටන්




කැන්ඩියනුත් ඉබ්බෙක්ද ?ahhhh ibbooo dekka kal![]()
ibba ibba gal ibba gala uda thiyala wedi thibbaaaaaaaaaa![]()
![]()



ow ban mun post ekakwath danne naane..mama gedarata wela innawa![]()
ow ban dan parana un adui idala hitala enawa
dan aluth aya innawa godak![]()
jacka witarai penna inne


ඇයි උඹට අවුල්ද.....එනකොටම.. ඇහෙනවා...
යූ නෝ මී අක්කා පැනලා යනවා...![]()
බෝතල් පාටි..
මල ගෙයක්..![]()



හප්පා...
දැනුයි බං ගෙදර ආවෙ...
![]()
සොරි.. මුල ඉදන් ඉන්න බැරි උනාට.. ලබන සතියෙවත් බලමු
මං කාලා එන්නං...
සින්දු දෙක්ක ඕන.. දෙන්න පුලුවන්ද ?
1.දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා...
2.මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
වෙඩින් එකට අවශ්‍යය සියලුම දේවල් සදහා එළකිරි රේඩියෝ වෙත එන්න.වෙඩින් ඩේ එකට බෑන්ඩ් එක මං ගානෙ


