2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එනකොටම.. ඇහෙනවා...:rolleyes::rolleyes:
    යූ නෝ මී අක්කා පැනලා යනවා...
    8.gif

    බෝතල් පාටි..:love::love::love::love::P
    මල ගෙයක්.. :dull::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14738756 said:
    ජීවිතේට කවි නොලියමි මෙතැන් පටන්
    උඹල නිසයි ලිව්වේ මේ වසරෙ පටන්
    කවි ලියන්නෙ මිතුරුකමට එදා පටන්
    පිළිතුරු නැති කවි මොකටද මෙතැන් පටන්
    :dull::dull::dull::dull:

    ඔන්න සංකපාල‍යා ආවා...... ඌට කි‍යපන් ලි‍යන්න කි‍යලා.....:cool::cool::cool::cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හප්පා...
    දැනුයි බං ගෙදර ආවෙ...
    2.gif

    සොරි.. මුල ඉදන් ඉන්න බැරි උනාට.. ලබන සතියෙවත් බලමු :dull:

    මං කාලා එන්නං...
    සින්දු දෙක්ක ඕන.. දෙන්න පුලුවන්ද ?
    1.දිනෙක මේ නදී ‍තීරේ දෙනෙත හමුවෙලා...
    2.මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා :rolleyes:

    එකනේ බං මොකෝ පරක්කු උනේ......!
     
    Status
    Not open for further replies.