2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතුව මදි :D:D:D අපි හොද ළමයි
    tuzki-bunny-emoticon-002.gif
    මදැ‍යි වෙඩින් එකකට ‍යන්න හිටි‍යා.....කුජීත‍යි අක්කේ.......:dull::dull::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හප්පා...
    දැනුයි බං ගෙදර ආවෙ...
    2.gif

    සොරි.. මුල ඉදන් ඉන්න බැරි උනාට.. ලබන සතියෙවත් බලමු :dull:

    මං කාලා එන්නං...
    සින්දු දෙක්ක ඕන.. දෙන්න පුලුවන්ද ?
    1.දිනෙක මේ නදී ‍තීරේ දෙනෙත හමුවෙලා...
    2.මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා :rolleyes:

    මොකෝ මලය පරක්කු උනේ......?
    වැඩ හින්දද?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එනකොටම.. ඇහෙනවා...:rolleyes::rolleyes:
    යූ නෝ මී අක්කා පැනලා යනවා...
    8.gif

    බෝතල් පාටි..:love::love::love::love::P
    මල ගෙයක්.. :dull::baffled:

    අනේ බලන්නකෝ ඉතින් මලක් වගේ ඉන්න මට ගහන මඩ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මනමාලයට ඉන්න කැමති එකෙකුත් මෙතන ඉන්නවලු.. ඒ උනාට ඒ පලාතෙ ලිං වල වතුර සීතල නිසා මේ වෙලාවෙ නොකියා ඉන්නං :rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආන්ටි ලවර්... මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
    "ලී යොන් ඒ" ට ආදරේ කරන්නේ රසිකයකු විදියට..
     
    Status
    Not open for further replies.