මනමාලයට ඉන්න කැමති එකෙකුත් මෙතන ඉන්නවලු.. ඒ උනාට ඒ පලාතෙ ලිං වල වතුර සීතල නිසා මේ වෙලාවෙ නොකියා ඉන්නං![]()

ජයත් නැති එකේ ලිඳට පනින්න ඇති.......![]()


.දැන් නම් ගොඩ ඒමක් නෑ වගේ
එලපූස්;14738865 said:මම කවිය උඹලට නෙමේ ලිව්වේ![]()

ඒක නෙවෙයි නෙ හොදම සීන් එක.. එදා කැන්ඩියන් අයියගෙ ශෝ එක දවසෙ ඒක ඉවර උනාම ඔයා කිව්වා මං අනං මනං කිව්ව නිසා මිනිස්සු මඩ ගැහුවා කියලා..අනේ බලන්නකෝ ඉතින් මලක් වගේ ඉන්න මට ගහන මඩ

මමත් ඕක කියන්න හැදුවා විතරයි.....යකෝ සින්දුව දැම්මා නං මයික් එක ඕෆ් කරපාං.. හිනා වෙන් ඒවත් ඇහෙනවා මෙයා![]()



මෙහෙම එකෙක් නැති හින්දා අවුලක් නෑ......හිටපන් මම සැසා ට කියලා ස්ලයිලව උස්සලා පොලේ ගහනවා.පොල් ගැහුවා වගේ...කෑලි කෑලි වෙලා යන්න...



ස්ලයිල කිව්වෙ මොකාද බං ? අළුත් මොඩ්ල් එකක්ද ? සීට් පේලි කීයක් තියෙනවද ? ටිං බොඩි ද ?හිටපන් මම සැසා ට කියලා ස්ලයිලව උස්සලා පොලේ ගහනවා.පොල් ගැහුවා වගේ...කෑලි කෑලි වෙලා යන්න...

pudgalaya anuwa mata ehma hithune
mama qwe atha gana neh..ube katha hitha...
HD![]()
