යූ නෝ මී ගෙන් වෙඩිමක් ඉල්ලලා කී කථා...
රැදේ...... සවන් පුරවා අද අපගේ......

කැලෑ පත්තරයක් කෑවැද???? 


හපොයි ! උබ හදන්නේ මගේ අසරණ පාත්තරේට හෙනහුරෙක් කඩාපාත් කොරන්නද?ඔයිට ලාබයි බං.. ඔය එළකිරියෙ කෙල්ලෙක් සෙට් කරං උඹ බැදපං..
අපි දෙන්නං ෆුල් සප් එක![]()


පෝස්ට් 35,000ට සුභ පැතුම් සංකපාලයෝ.......හිස අතගා... ටොකු දෙන්නට...
උන්නු එකම... බුල්ඩෝසරෙ යන්න ගිහින්...
හරි ජොලී අද....![]()



අනිවාමම නම් මොකුත් දාලා නෑ.....නිකම් සල්ලි කැපෙනවා විතරයිනේ......![]()

35000 ක් ගැහුවනෙ ! එල එල !අනේ ඔය කසිප්පුවා ලිදේ වැටිය වැටිය![]()
හිස අතගා... ටොකු දෙන්නට...
උන්නු එකම... බුල්ඩෝසරෙ යන්න ගිහින්...
හරි ජොලී අද....![]()



අනිවා![]()