2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
යූ නෝ මී ගෙන් වෙඩිමක් ඉල්ලලා කී කථා...
රැදේ...... සවන් පුරවා අද අපගේ......
OhNo6.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14738998 said:
මේ මඩ ගොඩ නං හරි. පිරිසිඳු ඔයාලට ඇයි මද ගහන්නෙ
අපි නං මද පමණින් ගහන්නෙ
Tongue04.gif
මද පමණින් ගහල ළිං පතුලටම ජබොක් වුනේ කවුද දැන් නෑ
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං රින්ග් ටෝන් එක තමා.. ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්රෙන්ඩ් :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බූට් සීන් නම් මොනවද බන්.....:P:P:P

    එල එල ස්ට‍යිලෝ..... අපි උඹට එකෙන්ම සුභ පතනවා......:cool::cool::cool:
    කට්ටි‍ය ලෑස්තිවෙ‍යල්ලා තව වෙඩින් එකකට ‍යන්න.......
    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14739017 said:
    මල් වඩම් 5යි ලැට් බාල්දි 7යි පෝච්චි 6යි ඉන්ජෙක්ෂන් කටු 8 යි :baffled:
    එම්බාම් කරන්නෙ පෙට්ටියට දාලා ඉවර උනාට පස්සෙද බොල :oo:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනිවා ..... :cool::cool:
    බොලේ ....... දැන් එතකොට මම බන්දිනවලුද ???? :baffled::baffled::baffled::baffled:

    කොරන්න දෙයක් නැ ! පස්සේ Divorce වෙන්න හරි බැදලා අපිට පාටියක් ඕන! :dull::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැං රින්ග් ටෝන් එක තමා.. ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්රෙන්ඩ් :rofl:
    මම නම් මොකුත් දාලා නෑ.....නිකම් සල්ලි කැපෙනවා විතර‍යිනේ......:rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොරන්න දෙයක් නැ ! පස්සේ Divorce වෙන්න හරි බැදලා අපිට පාටියක් ඕන! :dull::rofl:
    ඔයිට ලාබයි බං.. ඔය එළකිරියෙ කෙල්ලෙක් සෙට් කරං උඹ බැදපං..:yes::cool::cool::cool::cool:
    අපි දෙන්නං ෆුල් සප් එක :love:
     
    Status
    Not open for further replies.