යූ නෝ මී ගෙන් වෙඩිමක් ඉල්ලලා කී කථා...
රැදේ...... සවන් පුරවා අද අපගේ......
මද පමණින් ගහල ළිං පතුලටම ජබොක් වුනේ කවුද දැන් නෑපූස්;14738998 said:මේ මඩ ගොඩ නං හරි. පිරිසිඳු ඔයාලට ඇයි මද ගහන්නෙ
අපි නං මද පමණින් ගහන්නෙ
![]()
අපි ඔයාගෙ වෙඩිමට ඇවිත් ගහන්නෙ මහා පරිමාණයෙන්මද පමණින් ගහල ළිං පතුලටම ජබොක් වුනේ කවුද දැන් නෑ

math aluth mokek hari baluwehutaz...
wadak naa bn eka..(aluth mukuth naa..)
ubath baba wage indan ekath baluwane..
![]()
![]()
okkoma dakala purudhu aya









එම්බාම් කරන්නෙ පෙට්ටියට දාලා ඉවර උනාට පස්සෙද බොලපූස්;14739017 said:මල් වඩම් 5යි ලැට් බාල්දි 7යි පෝච්චි 6යි ඉන්ජෙක්ෂන් කටු 8 යි![]()

කොරන්න දෙයක් නැ ! පස්සේ Divorce වෙන්න හරි බැදලා අපිට පාටියක් ඕන!අනිවා .....
බොලේ ....... දැන් එතකොට මම බන්දිනවලුද ????


මම නම් මොකුත් දාලා නෑ.....නිකම් සල්ලි කැපෙනවා විතරයිනේ......දැං රින්ග් ටෝන් එක තමා.. ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්රෙන්ඩ්![]()



දැං රින්ග් ටෝන් එක තමා.. ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්රෙන්ඩ්![]()


ඔයිට ලාබයි බං.. ඔය එළකිරියෙ කෙල්ලෙක් සෙට් කරං උඹ බැදපං..කොරන්න දෙයක් නැ ! පස්සේ Divorce වෙන්න හරි බැදලා අපිට පාටියක් ඕන!![]()






math aluth mokek hari baluweokkoma dakala purudhu aya
![]()


sirawata allala giyapu aluth un ekkenai hitiye

