අරඹා ඇත කැන්ඩියන් හොඳ නූලක් ,
ඇදගෙන යමු මෙය දිගු කාලයක් ,
මට නම් නැත එච්චර කවි දැනුමක් ,
පේලි හතරක් ගැලපු විගස දෙමි සප් එකක් ,
සබඳ ක්‍රා පිළිගනිමි නූලට මා අදරින්
කවි කමට කවි දැනුම ඕනෑම නෑ කියමින්
ඔබ සතු හැකියාව අප හට පෙන්නවමින්
කවියෙන් කතා කියපන් හුය සනසවමින්











